ඔබලා කිසිවිටෙකත් ලංකාවෙන් පිට නොවීය යුත්තේ ඇයි?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    7,671
    16,356
    113
    ඔබලා යන්නට හදන්නේ සුද්දන් විසින් මහන්සියෙන් දියුනු කර මහා කැපවීමක් කොට ආගමික සංස්කෘතීන් අතුගා දමා මානව අයිතීන් සත්ව අයිතීන් සුරක්ශිත කල දේශයකටය.

    එහි ගිය විට උබලා මුලින්ම කරන්නේ බුදු පිලිමයක් සුරුවමක් ගණ දෙයියෙක් ඉස්සරගම ඇටවීමය.
    නැකතට ගෙවැදීමය.
    ඔන්ලයින් ඉන්නා සාත්තර කාරයින්ගෙන් හදහන් බැලවීමය.
    ලමයින්ව ටියුශන් යවා සුද්දට වඩා උස්සන්න යාමය.
    මෙහෙන් ආ අනෙකාට නයි ඇරීමය බැරි නම් බෙලි කැපීමය පුළුවන් නම් ලංකාවෙ අඳුනන එකෙකුට අරූ ගැන ඕප දූපා කීමය.
    අන්තිමට ලමයට බඳින්නත් හෙනහුරු 7 ට ගැලපෙන කේන්දර හොයා ලංකාවෙම එකියකට බැන්දවීමය.

    එතනින් ඉවරත් නැත

    උන්ගේ ලමයින්ට නම් දැමීමට අහුබුදු දෝනියැන්දාගෙ කොම්පියුටරේ හොයා එන්නෙත් ලංකාවටය.
    කොටින්ම තොපි කරන්නේ ඒ රටත් ලංකාවක් කර ගැනීමය.
    අන්තිමේ අවුරුදු ගනන් ලැගලත් එහෙ බල්ලෙක්වත් ගනන් නොගන්නා විට කොරන්නේ මෙහෙට පොරවල් වෙන්න සිංහලේ රකින්න මොකෙක් හෝ ගවයෙක් අපිට පැටවීමය.
    ඒ යසට තියෙන රටවලුත් විනාස නොකර අපිවත් සැරින් සැරේ විනාස නොකර මෙන්න මෙහෙ පුළුවන් හැටියකට වැලලියල්ලා ...

    අඩුම ගානෙ ඒ රටවල් ටිකවත් හොදට තියේවි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    7,671
    16,356
    113
    මගුල ඒ රටවල තාත්තා නැති ළමයි සෑහෙන්න ඉන්නවා
    Gabrielle Union GIF by America's Got Talent
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    14,900
    12,845
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගියාට කමක් නෑ, උඹලට නැති බැරි කාලෙක හරි තනිවෙච්ච කාලයකට හරි ලංකාවට ආපහු වරෙල්ලා. එතකම් ෆේස්බුක් එකෙයි, club house එකෙයි රට ගොඩගන්න හැටි අපට උගන්නෙ නැතුව පාඩුවේ ඉදහල්ලා. :lol:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    2,123
    2,092
    113
    Nugegoda, Sri Lanka
    ගියාට කමක් නෑ, උඹලට නැති බැරි කාලෙක හරි තනිවෙච්ච කාලයකට හරි ලංකාවට ආපහු වරෙල්ලා. එතකම් ෆේස්බුක් එකෙයි, club house එකෙයි රට ගොඩගන්න හැටි අපට උගන්නෙ නැතුව පාඩුවේ ඉදහල්ලා. :lol:
    Affa mekanum aththa.. mungen num patta wadayak thiyenne.. Rata giyapu gaman patta osthar la wela.. ehe system mehe danna hadanawa.. Hombata dekak aninna hithenawa..
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    7,826
    3,267
    113
    404
    සිරාවට මම එකපාරක් අවුරුදු උත්සව තියන්න එපා කියල බැනුම් ඇහුව.
    වවුලාගෙ ගෙදර ගිහින් ඒ විදියට ඉන්න ඕන.
    අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    12,881
    3,470
    113
    ගියාට කමක් නෑ, උඹලට නැති බැරි කාලෙක හරි තනිවෙච්ච කාලයකට හරි ලංකාවට ආපහු වරෙල්ලා. එතකම් ෆේස්බුක් එකෙයි, club house එකෙයි රට ගොඩගන්න හැටි අපට උගන්නෙ නැතුව පාඩුවේ ඉදහල්ලා. :lol:
    ඔව් ඒත් ලංකාවේ ඉදලා ගොඩ ඒමක් තියෙයිද බන්?
    උබලා හිතන විදියට මේ යන විදියට ලංකාව ඉස්සරහට මොනවා වෙයිද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,544
    7,701
    113
    Kandy
    යන එවුන් කොහොම හිටියම කාටවත් තියෙන පුකේ අමාරුව මොකක්ද.... ඉන්න උන් කොහොම හිටියම ගියපු උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද.....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    14,900
    12,845
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් ඒත් ලංකාවේ ඉදලා ගොඩ ඒමක් තියෙයිද බන්?
    උබලා හිතන විදියට මේ යන විදියට ලංකාව ඉස්සරහට මොනවා වෙයිද?

    ඒක තාමත් පුද්ගලබද්ධ කාරනයක් මචන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,084
    17,508
    113
    Malabe
    ලoකාවෙ ඉදන් පිටරට උන් ගැන ලියනව 🤣🤣🤣🤣අනේ උබල වගේ උන් අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව මිරිස් පැලයක් හරි හිටෝ ගනින්..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    4,311
    1
    7,026
    113
    ඔබලා යන්නට හදන්නේ සුද්දන් විසින් මහන්සියෙන් දියුනු කර මහා කැපවීමක් කොට ආගමික සංස්කෘතීන් අතුගා දමා මානව අයිතීන් සත්ව අයිතීන් සුරක්ශිත කල දේශයකටය.

    එහි ගිය විට උබලා මුලින්ම කරන්නේ බුදු පිලිමයක් සුරුවමක් ගණ දෙයියෙක් ඉස්සරගම ඇටවීමය.
    නැකතට ගෙවැදීමය.
    ඔන්ලයින් ඉන්නා සාත්තර කාරයින්ගෙන් හදහන් බැලවීමය.
    ලමයින්ව ටියුශන් යවා සුද්දට වඩා උස්සන්න යාමය.
    මෙහෙන් ආ අනෙකාට නයි ඇරීමය බැරි නම් බෙලි කැපීමය පුළුවන් නම් ලංකාවෙ අඳුනන එකෙකුට අරූ ගැන ඕප දූපා කීමය.
    අන්තිමට ලමයට බඳින්නත් හෙනහුරු 7 ට ගැලපෙන කේන්දර හොයා ලංකාවෙම එකියකට බැන්දවීමය.

    එතනින් ඉවරත් නැත

    උන්ගේ ලමයින්ට නම් දැමීමට අහුබුදු දෝනියැන්දාගෙ කොම්පියුටරේ හොයා එන්නෙත් ලංකාවටය.
    කොටින්ම තොපි කරන්නේ ඒ රටත් ලංකාවක් කර ගැනීමය.
    අන්තිමේ අවුරුදු ගනන් ලැගලත් එහෙ බල්ලෙක්වත් ගනන් නොගන්නා විට කොරන්නේ මෙහෙට පොරවල් වෙන්න සිංහලේ රකින්න මොකෙක් හෝ ගවයෙක් අපිට පැටවීමය.
    ඒ යසට තියෙන රටවලුත් විනාස නොකර අපිවත් සැරින් සැරේ විනාස නොකර මෙන්න මෙහෙ පුළුවන් හැටියකට වැලලියල්ලා ...

    අඩුම ගානෙ ඒ රටවල් ටිකවත් හොදට තියේවි
    ලමයි ටියෂන් යවන එකනම් කරනව. අනිත් එක. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඉන්දියන් කෑරයො පටන් අරන් කාලයක් වෙනව. උන් ඒව කොහොමත් කරනව. ලංකාවෙන් ගිය උන්ගෙ තියෙන්නෙ වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න න්‍යාය එකෙක් දෙකෙක් හැර. ඒත් ඉන්දියන් චීන මුස්ලිම් එහෙම නෑ. සුද්දො බයවෙන්න ඕනෙ යක්ක පුත්තුන්ට නෙමෙයි අනිත් උන්ට.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    8,655
    4,465
    113

    යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයෙත් එන්න එපා දුක එද්දි එතනට.....​

     
    • Love
    Reactions: inspiron