ඔබ අාරක්ෂා වේවා..ඉදිරිය සුභයි..- නාමල් රාජපක්ෂ රනිල්ට සුභ පතයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    11,117
    15,827
    113
    Westනාහිර
    j7VtFA6.jpeg


    නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුබ පතා තියෙනවා.

    “ඔහු අපේ ලංකාව ඉදිරියට ගෙන යාමේ කාර්යය භාර ගැනීම හොඳම දෙයයි. උතුම් ත්‍රිවිධ රත්නය ඔබට මග පෙන්වයි ඔබ ආරක්ෂා වේවා” යි නාමල් රාජපක්ෂ නව අගමැතිවරයාට සුබ පතමින් ට්වීට් කර තිබෙනවා.

    🙃

     
    • Haha
    Reactions: Identity and Glitch