ඔමික්‍රෝන් වැක්සීන් එක් එනවලු එන මාර්තුවේ ... උඹලා

ඒක


  • Total voters
    100
  • Apr 15, 2014
    5,796
    4,870
    113
    ගොඩක් ප්‍රයිවට් කම්පැනි වල වැඩ කරන අයට අනිවාරය කරල ඒක නේ කේස් එක
    ඒක ලිඛිතව ඉල්ලගන්න, හොඳ ගාණක් වන්දි ලබාගන්න පුළුවන් එතකොට.
     
  • Apr 15, 2014
    5,796
    4,870
    113
    උබ ගාව බේතක් තියෙනවා නම් ඉක්මනට කියපන්. හැබැයි ගමේ වෙදයි ගමේ හාමුදුරුවොයි හම්බෙන්ඩ විදියක් නෑ .
    මගේ බේත් කියන්න මට ලයිසන් නෑ.

    නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීපු මාර්ගෝපදේශ ඔක්කොම මම මේකෙ දැම්මා.

    ඒවා හොඳටම ඇති ...
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,569
    13,516
    113
    ඇයි එන්නද ?
    මගේ බේත් කියන්න මට ලයිසන් නෑ.

    නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීපු මාර්ගෝපදේශ ඔක්කොම මම මේකෙ දැම්මා.

    ඒවා හොඳටම ඇති ...
    එතකොට දැන් ලංකාවේ එන්නත්කරණය කරන්නේ කව්ද
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    7,159
    1,746
    113
    Kotahena
    මගේ බේත් කියන්න මට ලයිසන් නෑ
    උඹ ඉතිං බෙහෙත් හදන්න පාදක කර ගන්නේ hospital වල වැඩ කරන උං කියන gossip නේ :lol: තොට මොන license ද. අතේ ගහලා කැරී ටික පැණි එකට දාලා කට ට දාගෙන නිදාගෙනිං
     
    • Haha
    Reactions: vito and Solo Rider
  • Apr 15, 2014
    5,796
    4,870
    113
    උඹ ඉතිං බෙහෙත් හදන්න පාදක කර ගන්නේ hospital වල වැඩ කරන උං කියන gossip නේ :lol: තොට මොන license ද. අතේ ගහලා කැරී ටික පැණි එකට දාලා කට ට දාගෙන නිදාගෙනිං
    කොතනද මම එහෙම පාදක කරේ ?
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    623
    519
    93
    Colombo
    මම ශන්න කෙනෙක් තුන්වෙනි ඩෝස් එක ගහලා දවස් දෙකක් විතර කකුල් පන නැතිඋනා එහෙම වෙන්නෙ ඇයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    23,034
    1,839
    113
    ඒක ලිඛිතව ඉල්ලගන්න, හොඳ ගාණක් වන්දි ලබාගන්න පුළුවන් එතකොට.
    ඒවා දෙන්නේ නැ . ගහැහුවෙ නැත්නම් ජොබ් එක නැ
    ගහල මලොත් වෙන ලෙඩකින් කියල කියයි
     
    • Like
    Reactions: Any.key