ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරපු චරිත මොනවාද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    746
    1,822
    93
    21
    Kandy
    Mike Ehrmantraut (Breaking bad, BCS)

    මං ආස Mike ගෙ stoic personality එකට. පට්ට intense situation එකකදි උනත් emotional නොවී ඒකට react කරන හැටි

    ඔව් නේද. ගොඩක් intellectual විදිහට තීරණ ගන්න චරිතයක්.
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    714
    322
    63
    D19C5DDA-47DA-44F6-A738-237D30830532.jpeg
    A89F7565-9F5A-4A7F-8ACA-C4C55A17A83E.jpeg

    Mun denna thamai ❤️
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,510
    5,834
    113
    subscribing.

    ඇයි උඹලා මේ fictional characters වලට මෙච්චර ආස? ඇත්ත ලෝකෙ ඉන්න මිනිස්සු perfect මදිද? හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ, උඹලා කැමති මේ fictional characters වලත්
    • උඹලා නොදකින පැත්ත පෙන්නුවා නම්
    • නැත්නම් perfection එක අඩු කරලා පෙන්නුවා නම්(closer to reality)
    උඹලා ඔය character එකට කැමති වෙන්නෙ නෑ නේද?
    ------ Post added on Sep 23, 2022 at 1:37 AM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,929
    11,049
    113
    Gotham City
    බලපෑම කෙසෙ වෙතත් මන් ගොඩක්ම ඔය කාර්ටුන් වල ටීවී සීරියස් වල ෆිල්ම් වල ගොඩක්ම කැමති ඔය ඉනොවෙටිව් වගෙම එක එක ගැජට් හදන ටෙක්නිකල් ගීක් හෝ සයන්ස් පැත්තෙන් වැඩ පෙන්නන කට්ටියට.
    උදා : ටින් ටින් කාර්ටුන් එකෙ මන් කැමතිම කැල්කියුලස්
    එතකොට නින්ජා ටර්ටල්ස් එහෙම නැත්තම් රජ ඉබ්බො කාර්ටුන් එකෙ ඩෝනටෙලො ට (දම් පාට පටිය )
    එතකොට මාර්වල් යුනිවර්ස් එකෙ නම් අයර්න් මෑන්ට (අයර්න් මෑන් පලවෙනි ෆිල්ම් එක තම මන් සැටිස් ම )
    නොලාන් ගේ බට්මෑන් සීරියස් එකෙ ලුශියස් ෆොක්ස් ට.

    ඔය අයර්න් මෑන් වගෙ ෆිල්ම්ස් හැරුණු කොට අනික් ෆිල්ම්ස් ,කාර්ටූන්ස් ටී වී සීරියස් වල ඉනොවෙටිව් පොරවල් ගොඩක් සහය චරිත වලට ඉන්නෙ .
    ප්‍රධන චරිතයට පනපොවනව හරිම අඩුයි .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,553
    6,547
    113
    subscribing.

    ඇයි උඹලා මේ fictional characters වලට මෙච්චර ආස? ඇත්ත ලෝකෙ ඉන්න මිනිස්සු perfect මදිද? හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ, උඹලා කැමති මේ fictional characters වලත්
    • උඹලා නොදකින පැත්ත පෙන්නුවා නම්
    • නැත්නම් perfection එක අඩු කරලා පෙන්නුවා නම්(closer to reality)
    උඹලා ඔය character එකට කැමති වෙන්නෙ නෑ නේද?
    ------ Post added on Sep 23, 2022 at 1:37 AM
    මමනන් එහෙම super hero වගේ characters වලට ආස නෑ. මම දාපු matry byrde වගේ චරිත කොහොමටත් සුදු චරිත නෙමේ. ඒත් ගන්න දේවල් තියෙනව ජීවිතේට.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,510
    5,834
    113
    මමනන් එහෙම super hero වගේ characters වලට ආස නෑ. මම දාපු matry byrde වගේ චරිත කොහොමටත් සුදු චරිත නෙමේ. ඒත් ගන්න දේවල් තියෙනව ජීවිතේට.
    සුදු චරිතයක් ගැන නෙමෙයි ම්න් කියන්නෙ, less-perfet චරිත ගැන. script එකේදි චරිත මාර perfect විදියට පෙන්නුවට, ඇත්ත ලෝකෙ ඊට ලඟින්ම යන චරිතෙ උනත් පට්ට අවුල්, එක එක දුර්වලතා තියෙන චරිත.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,553
    6,547
    113
    සුදු චරිතයක් ගැන නෙමෙයි ම්න් කියන්නෙ, less-perfet චරිත ගැන. script එකේදි චරිත මාර perfect විදියට පෙන්නුවට, ඇත්ත ලෝකෙ ඊට ලඟින්ම යන චරිතෙ උනත් පට්ට අවුල්, එක එක දුර්වලතා තියෙන චරිත.
    උබ Ozark බලල තියෙනවද? මං කියන චරිතෙනන් ඕන තරන් දුර්වල තැන් පෙන්නනව.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    6,357
    9,021
    113
    Mike Ehrmantraut (Breaking bad, BCS)

    මං ආස Mike ගෙ stoic personality එකට. පට්ට intense situation එකකදි උනත් emotional නොවී ඒකට react කරන හැටි (පවුල සම්බන්ද වෙන තැනකදි නම් පොර ටිකක් out යනවා 😒)
    අනිත් එක මොකක් හරි දේකදි අනිත් අයට පේන්නෙ නැති පැත්තක්, solution එකක් පොරට පේනවා. ඒකට හරියන skills set එකකුත් පොරට තියෙනවා. මේ characteristics ටික BB, BCS දෙකේම කතාව ගොඩනගාගෙන යන්න සෑහෙන වැදගත් උනා මට හිතෙන හැටියට. හිරවෙන ගොඩක් තැන් ගොඩ දාලා දුන්නෙ Mike
    මූ හොදයි හැබැයි මුගේ වහල් කම වැඩී වගේ වෙලාවකට...

    tv,film characters walin balamak una kiyanna nam ba

    fav character eka anthony soprano
    බලන් යන ගමන් S2... No sopilers pls....😄
    මුගේ talk kirilla තමා මරු...
    ------ Post added on Sep 23, 2022 at 2:13 AM

    පොඩි කාලේ වෙන්න ඕනා කියලා හිතුනේ lex luther වගේ :rolleyes2:
    ඇත්තටම උනේ big bang theory එකේ raj :confused2:
    Umba astrophysicist kenekda? :shocked:
    ------ Post added on Sep 23, 2022 at 2:15 AM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    1,163
    2,142
    113
    Between Worlds
    The X-Files (TV 1993) opened doors to the paranormal and conspiracies for me. It felt like my horizons had expanded. Thank you, Fox Mulder.
    Stargate (Movie 1994) gave a whole new perspective on the Pyramids. It made me curious, and I have been highly interested in ancient monuments and history ever since. It was also the 1st time I was ever so interested in the universe, wormholes, and celestial bodies. It was also the 1st time I saw a nerd (Daniel Jackson) save the day. Stargate (TV 1997) made me more interested in the sciences and introduced me to my first white crush (Samantha Carter).
    Police Story 3: Supercop (1992) was the movie that hooked me on martial arts.

    පොඩි කාලේ වෙන්න ඕනා කියලා හිතුනේ lex luther වගේ :rolleyes2:
    ඇත්තටම උනේ big bang theory එකේ raj :confused2:
    I wanted to be like Clark Kent but became Howard Wolowitz before marriage.
    ------ Post added on Sep 23, 2022 at 2:46 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    6,357
    9,021
    113
    Walter White 💚💚

    @NaiRobi මොකද මිට්ටො හිනාවෙන්නෙ.. ගැනු නමක් දාගෙන මෙතන 🤮
    Meka city ekakne oi :oo:
    @LINDA_ADERSON_22 tamai motivation appachchi wage Kenya gena kiyawala mata meka daanna paara kapuwe...

    මට WW කාරයා හෙන toxic ඩයල් එකක්...පව් ඉතින් ඌ මොනවා උනත් :baffled: පවුලේ එකෙක් කියල්වත් හිටියේ නෑ නේ ඌ වෙනුවෙන් :(
     

    Similar threads