ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරපු චරිත මොනවාද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    19,408
    85,640
    113
    Los Alamos
    Its-not-who-I-am-underneath-but-what-I-do-that-defines-me.jpg


    Fredo-you-are-my-older-brother-and-I-love-you.-But-do-not-ever-take-sides-with.jpg


    0f82554d765e6f8457ef5eb8df4ac06c.jpg


    Get-busy-living-or-get-busy-dying..jpg


    The-Shawshank-Redemption-quotes-1-option-3-1024x538.png
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    2,838
    3,514
    113
    ANUHAS

    deweni-inima-love-photoshoot-15.jpg

    api podi kaale indan danna “SIRIMATH”pawa mu issaraha padiri una

    Student of the year 1 eke Siddarth Malhotra & Student of the year 2 eke Tiger Shroff pawa mu issaraha padiri

    Iskole yana kaale indanma kello 3-4 denek manage karan, thamange ammawa balagena, igena ganna gaman rassawak karala,cricket gahala, thamange body 1 look1 iskole yana lamayekta karaganna hithannawath bari gaanata maintain karan inna iskole yana lamayek gen apita kochchara adarshayak ganna puluwanda?
    Sirimath-1.jpg


    Student_of_the_Year_Poster.jpg


    studentoftheyear2tarasutariatigershroffananyapanday11557475661.jpg
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    242
    138
    43
    Breaking bad - chicken man (gus) kiyanna wachana na patta calm charithe.

    Mike- aith dekak na onama prashnekata wisaduma uu laga tiyaawa. Anith eka saul lawyer... Nithiya patten ona huttak..

    Man lokuwata walter white ta asawak na man asa me chariyha thunata..

    Walter white and jesssy ge pitipassen indan uoades denne me thun dena..

    Eken asama antima kale pest controllersla widiyata gewal assata gihin ice hadana scene eka pennana eka...ammmo ban kohen aapu ideas da danne na director ta..😂😂😂😂
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    84
    274
    53
    Andy Dufresne කියන්නේ මාව පුදුම විදිහට move කරපු character එකක්. අනික් මිනිස්සු තමන්ට මොනව කලත්, තමන්ගේ goal එකට ගිය අහිංසක නමුත් නිවට නොවන සුන්දර මනුස්සයෙක්. මට තාමත් ඒ කතාව මතකයට එනකොට ඇහැට කඳුලු එනවා.
    🥺🥲

    MV5BMDFkYTc0MGEtZmNhMC00ZDIzLWFmNTEtODM1ZmRlYWMwMWFmXkEyXkFqcGdeQXVyMTMxODk2OTU@._V1_FMjpg_UX1...jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    19,408
    85,640
    113
    Los Alamos
    Andy Dufresne කියන්නේ මාව පුදුම විදිහට move කරපු character එකක්. අනික් මිනිස්සු තමන්ට මොනව කලත්, තමන්ගේ goal එකට ගිය අහිංසක නමුත් නිවට නොවන සුන්දර මනුස්සයෙක්. මට තාමත් ඒ කතාව මතකයට එනකොට ඇහැට කඳුලු එනවා.
    🥺🥲
    Shawshank Redemption එකේ අවසානෙ ඕනම තද හිතක් තියෙන මනුස්සයෙක් වුණත් අඩවන්න තරම් ප්‍රබල ඒවගේම සංවේදී අවසානයක්. හැබෑම මිත්‍රත්වෙක තියෙන අපූරු කම තමයි ඒකෙන් පෙන්නුම් කරන්නෙ. :yes: :love:

    "I hope to see my friend and shake his hand. I hope the Pacific is as blue as it has been in my dreams. I hope."


     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    84
    274
    53
    because-hes-the-hero-gotham-deserves-but-not-the-one-27120669.png


    The Dark Knight (2008) movie එකේ අන්තිමට Commissioner Gordon කියන කතාවෙන් තමා මම ඇත්තටම "Hero" කෙනෙක් කියන්නේ කවුද කියල තේරුම් ගත්තේ. මනුස්සකම මනින්නේ පරාර්ථකාමී කමින් මිස වෙන කිසිම දේකින් නොවන බවයි එදත් අදත් මගේ හැඟීම.
     
    Last edited:

    soap ayya

    Active member
  • Jun 5, 2018
    174
    178
    43
    Omniscient Reader's Viewpoint - Kim Dokja (Manhwa)
    The Mentalist - Patrick Jane (TV Series)
    No Game No Life - Sora (Anime)
    Re:Zero − Starting Life in Another World - Subaru Natsuki (Web Novel)
    The Stormlight Archives - Kaladin Stromeblessed (Novel)
    The Count of Monte Cristo - MC (Novel)

     

    Similar threads