ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරපු චරිත මොනවාද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    6,333
    9,155
    113
    => Breaking Bad TV Series එකේ Walter White

    මෙයාට මං කැමති වෙන්න හේතුව මංවත් දන්නෑ. Walter White කියන්නේ අසාර්ථක මනුස්සයෙක්. එක සැරයක් එයාගෙ ලඟින් හිටපු මිත්‍රයෝ ටිකක් එයාට ද්‍රෝහි වෙනවා. පස්සෙ ඒ යාළුවෝ Walter ගෙම නිර්මාණයක් භාවිතයෙන් දියුණු වෙනවා. :D
    එහෙම සීන් එකක් නෙමෙයිනේ...
    WW ගේ ego එක නිසාමයි ඌ Grey දාලා ගියේ....
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    716
    1,804
    93
    21
    Kandy
    එහෙම සීන් එකක් නෙමෙයිනේ...
    WW ගේ ego එක නිසාමයි ඌ Grey දාලා ගියේ....
    ඔව් නේද. මේ හැම දෙයක්ම Walter විහින් කරගත්ත දේවල්.

    Maath kiyanne eka tama..mata muu kiyana wage scene ekak nam terune na..
    මට උගෙ ego එක ගැන මතක්වුනේ පස්සේ. 😕
    ------ Post added on Sep 23, 2022 at 10:58 AM
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    522
    1,967
    93
    Kung_Fu_1972_-_Complete_Collection.jpg

    The hands. . . are the eyes and tongue of touch. Through them a man may reach out and see another’s feelings or speak his own.

    - Is it not sad, Master, that the hands of a man may strike a blow as well as caress?

    - Pain and pleasure are like two bells, side by side, and the voice of each makes a trembling in the other.

    - Are pain and pleasure then so alike?

    - Are the eyes and tongue alike. We see the butterfly and an ugly wound. The same tongue which screams also laughs.
     

    Black-and-white

    Active member
  • Dec 26, 2020
    108
    244
    43
    දෙවෙනි ඉනිමේ , මයිකා

    ඉස්සර මම තැන නොතැන නොබලා ඔහේ කියෝනවා , පස්සේ දෙවෙනි ඉනිම බලද්දී මයිකව දැක්කම මට හිතුන ජෝක් කියන්නේ ඒවාට නෙවෙයි , එහෙම බොරුවට විහිලු කරන්න කියලා දගලන එක හෙන චාටර් කියලා ..