මේක පට්ට powerfull method එකක්.. කරලා බලනකම් හිතෙන්නේ නෑ මහා ලොකු දෙයක් කියලා..සරලවම අනිත් වැඩ පැත්තල දාලා මම මගේ room එක clean කරලා පොඩි වෙනස්කම් ටිකක් කරනවා. ඔක්කොම කරලා සුවඳ හදුන්කූරක් ගහනවා. ඒකල්ල එලියෙ ඉදන් ඇවිල්ල බලන්න ඕනෙ වෙන කෙනෙක්ට කාමරේ පේන හැටිත්
. මේ ඔක්කොම කරල පැයක් විතර නාලා එනවා. දැන් මම වෙනස් මනුස්සයෙක්. අලුත් මනුස්සයෙක්. සරලයි නේහ්?
මේක පට්ට powerfull method එකක්.. කරලා බලනකම් හිතෙන්නේ නෑ මහා ලොකු දෙයක් කියලා..
ප්‍රශ්න වලින් කෙල වෙලා.. මොකක් ද ඊළඟට කරන්නේ කියල හිතා ගන්න බැරිව ඉදපු වෙලාවට මම මේක කරලා තියනවා.. එකෙන් පස්සේ පුදුම විදයට mind එක clear වෙනවා