ඔයාලගේ මොබයිල් ෆෝන් එක ගත්තේ කවද්ද?

කවදද ගත්තේ?

  • 2023

    Votes: 32 16.8%
  • 2022

    Votes: 31 16.2%
  • 2021

    Votes: 26 13.6%
  • 2020

    Votes: 23 12.0%
  • 2017-2020

    Votes: 52 27.2%
  • 2014-2017

    Votes: 8 4.2%
  • 2010-2014

    Votes: 2 1.0%
  • 2000-2010

    Votes: 17 8.9%

  • Total voters
    191

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,558
    14,132
    113
    samsung-galaxy-s5-g900f-1.jpg
    Galaxy S5?
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    110,345
    2
    106,387
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mage first smartphone eka. Meka thaama thiyenava. Weda karanava. E vunaata battery avul yanava. Wena battery ekak dammath ehemai. Mokak hari short ekak thiyenava wage. Off karala thibbath battery discharge wenava. Wena battery dekakma try kalaa. Maru phone eka.
    සමහරවිට ඔරිජිනල් බැටරි එකක් දැම්මොත් හරියයි..ඕන ඇප්ස් ටික වැඩ කරනව, වතුරෙ දාන්ඩ පුලුවන් (IP67), 4K video recording තියෙනව, ඒක නිසා තාම මේකම පාවිච්චි කරනව. 💛
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,329
    3,304
    113
    mulinma smart phone ekak gatte 2012 wage samsung s1 ekak.
    note 02 ekak gatta 2014 di.
    dn use karana eka gatte 2019 , redmi note 7 ekak.
    tawa LG ekak tynawa eka nm gift ekakt hambuna ekak eka hambune 2020.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,103
    31,722
    113
    KY
    මේ අවුරුද්දට ෆෝන් 3ක් මාරු කර. දැන් පාවිච්චි කරන්නේ 7 ප්ලස් එකක්
     
    • Like
    Reactions: NRTG