ඔයාල ඉස්කෝලෙ යද්දි පොත් වල තිබුණු අපේ අපනයන

WannaCry

Active member
  • Jul 13, 2017
    194
    35
    28
    කියල ගුරුවරු කියල දුන්නෙ මොනවද?

    දැන් ඉන්න පොඩි උන්ට ඉස්කෝලෙ පොත් වල ලංකාවේ ප්‍රධාන අපනයන වලට උගන්වන්නෙ මොනවද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,332
    6,888
    113
    29
    Hell
    තූල්/ගංජා/කුඩු

    තූල් කියන්නේ මේක නේ

    IMG_7308-in2-600-3.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,589
    3,756
    113
    ආශික්ලන්තෙ
    තූල් කියන්නේ මේක නේ

    IMG_7308-in2-600-3.jpg
    මෙහෙම එකක් නම් දන්නේ නැහැ බන්..දුම්කොල චූටියට කපලා හුණු එක්ක කවලම් කරලාශොපින් බෑග් එකක දාලා හපනවා..හම යනවා බන්..ඒකයි අවුල
     
    • Wow
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,332
    6,888
    113
    29
    Hell
    මෙහෙම එකක් නම් දන්නේ නැහැ බන්..දුම්කොල චූටියට කපලා හුණු එක්ක කවලම් කරලාශොපින් බෑග් එකක දාලා හපනවා..හම යනවා බන්..ඒකයි අවුල

    අපේ අම්මේ මොකා හොයා ගන්නවද ඕවා
    අහ් මතක් උනා අපේ එවුන් ස්පූයිට් වලට මොනවද දාලා බිව්වෙ කාලයක්
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    1,545
    3,031
    113
    ඉස්සර
    තේ
    පොල්
    රබර්

    දැන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම්
    ඩොලර්
    බෝට්ටුවෙන් ඔසී ෆෙලෝස්
    ඔලිම්පික් කමිටු මෙම්බර්ස්