ඔය කැම්පස් කාලේ බෝඩින් වල ඉඳලා බෝඩිමේ ඇන්ටිට ත් සෙල්ලන් දාපු උන් ඉන්නවද?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    29,987
    5,995
    113
    In the eyes of my girl
    අපේ එවුන් වගයක් හිටිය බෝඩිමේ
    අක්ක කෙනෙක් තමා බෝඩිම රන් කලේ
    කට සැර වගේම ඇග හැඩ ගැනී
    වත්තක් මැද්දේ තමා ඉතින් තිබ්බේ
    කැම්පස් කොල්ලෝ කිව්වම හෙන සැලකිල්ල ඒ වත්තේ

    කොහොම හරි එකෙක් කවුරුත් නැති වෙලාවක අක්ක බෝඩිමට එන වෙලාවක් බලල හෙළුවෙන් නිදාගෙන
    අක්ක මේක දැකල සද්ද නැතුව ගිහින්
    කට්ටිය ඔක්කොම ඉන්න වෙලාවක ඇවිල්ල බැනල වත්තටම ඇහෙන්න
    මේ කරිය ඇට දෙක පෙන්න හිටියේ මව අල්ල ගන්න වෙන්න ඇති
    එසිගේපුතෝ අයෙ දැක්කොත් කපනවා කිව්වලු තොගේ හුණු බිජ්ජ
    අම්බෝ එදායින් පස්සේ අපි ඕකට ගියෙත් බිම බලාගෙන
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    1,232
    1,067
    113
    1st year idan kellk karapu ekekda u? :lol:


    no responsibility :baffled:
    ------ Post added on Oct 8, 2021 at 12:34 PM

    Ha haa.. owage responsibility hariyata set unoth duka thamai surathaloo.. anyway experience eka ganillako.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,807
    2,717
    113
    අපේ බැච් එකේ එකෙක්ට බෝඩිමේ ඇන්ටිගේ දුව සෙට් වෙලා.. දවසක් මූ බාත්රූම් එකේ ඉඳන් එළියට එනකොට අරකි ඇවිල්ලා මුව බදාගෙන .
    මූ පහුවදා ඇන්ටිට කියලා සීන් එක...ඉස්කෝලේ යන කෙල්ලෙක් නිසා..
    අන්න කොල්ලො 🤣🤣🤣
    අම්මෝ යකෝ. හිරේ යන්න වෙන වැඩ. කියපු එකමනේ හොද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,228
    113
    තාම ලන්කාවේ
    අපේ බැච් එකේ එකෙක්ට බෝඩිමේ ඇන්ටිගේ දුව සෙට් වෙලා.. දවසක් මූ බාත්රූම් එකේ ඉඳන් එළියට එනකොට අරකි ඇවිල්ලා මුව බදාගෙන .
    මූ පහුවදා ඇන්ටිට කියලා සීන් එක...ඉස්කෝලේ යන කෙල්ලෙක් නිසා..
    අන්න කොල්ලො 🤣🤣🤣
    ඈන්ටිම ප්ලෑන් කරලා එව්වාද දන්නේ නෑ..
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    381
    486
    63
    ඒ කියන්නේ බන් උබට ගෑනියෙක් සෙට් උනොත් ගහන්න, උබ පව් සිද්ද වෙනවා කියල නිකන් ඉන්නවද ?
    ජෝක් එකටවත් ගේමටවත් නෙමෙයි අහන්නේ. දැනගන්න
    මම නම් ගහන්නේ නැහැ... මොකද මට ගෑනියෙක් ඉන්නවා..ඕනෑ කරන දේ ලැබෙනවා නම් අනිත් ඒවා ගැන මොකටද ..?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    5,062
    3,529
    113
    ඈන්ටිම ප්ලෑන් කරලා එව්වාද දන්නේ නෑ..
    සිරාවට බං මෙහෙම සීන් නම් ගොඩක් තියෙනවා. අපේ කොල්ලො දෙන්නෙක් විතර බැන්දා බෝඩිමේ නංගිලා ව.
    අපිත් බෝඩිං මාරු කරන්න ගියා සමහර බෝඩිං බලන්න ගියාම එක ඇන්ටි යෙක් කිවිවා. දුව.... ඔයාගේ නම්බරේ දෙන්න මේ අයියලාට. බෝඩිම හොඳ නම් කෝල් එකක් දෙන්න කියලා. 🤪
    අනික කැම්පස් ඒක වටේම ගොඩක් කඩවල කැෂියර් එකේ දුවාලා තියලා තියෙන්නේ ලස්සනට අන්දලා.. බඩුත් එක්කම කෙල්ලත් සෙල් වෙයි කියලා ..,😄
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,228
    113
    තාම ලන්කාවේ
    සිරාවට බං මෙහෙම සීන් නම් ගොඩක් තියෙනවා. අපේ කොල්ලො දෙන්නෙක් විතර බැන්දා බෝඩිමේ නංගිලා ව.
    අපිත් බෝඩිං මාරු කරන්න ගියා සමහර බෝඩිං බලන්න ගියාම එක ඇන්ටි යෙක් කිවිවා. දුව.... ඔයාගේ නම්බරේ දෙන්න මේ අයියලාට. බෝඩිම හොඳ නම් කෝල් එකක් දෙන්න කියලා. 🤪
    අනික කැම්පස් ඒක වටේම ගොඩක් කඩවල කැෂියර් එකේ දුවාලා තියලා තියෙන්නේ ලස්සනට අන්දලා.. බඩුත් එක්කම කෙල්ලත් සෙල් වෙයි කියලා ..,😄
    එහෙම වෙච්ච අවස්තාත් නෑත්තෙම නෑනේ.. අපේ බෝඩිමේ අක්කා නම් එන්නේ සති අන්තේ. එකත් මාසෙකට දෙපාරක් වගේ. පේරා කෑම්පස් එකේ වෙට් කරන බුවෙක් තමා කොල්ලා.. අක්කාට ඌව ඕනේ බදින්න විතරයි කිව්වේ. හරිම විවුර්තව අදහස් දක්වපු අක්කා කෙනෙක්. සමහර වෙලාවට අරූට කෝල් ගන්නෙත් අපේ රූම් එකට ඈවිත්..
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    2,375
    3,193
    113
    වැලිවේරිය
    එහෙම වෙච්ච අවස්තාත් නෑත්තෙම නෑනේ.. අපේ බෝඩිමේ අක්කා නම් එන්නේ සති අන්තේ. එකත් මාසෙකට දෙපාරක් වගේ. පේරා කෑම්පස් එකේ වෙට් කරන බුවෙක් තමා කොල්ලා.. අක්කාට ඌව ඕනේ බදින්න විතරයි කිව්වේ. හරිම විවුර්තව අදහස් දක්වපු අක්කා කෙනෙක්. සමහර වෙලාවට අරූට කෝල් ගන්නෙත් අපේ රූම් එකට ඈවිත්..
    හිදගලද බෝඩිම
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    4,504
    6,247
    113
    bodim wala anty lata nam gahala na ban.
    anty ta horen bodimata kello ghenath nam gahala thiyanawa
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,807
    2,717
    113
    මම නම් ගහන්නේ නැහැ... මොකද මට ගෑනියෙක් ඉන්නවා..ඕනෑ කරන දේ ලැබෙනවා නම් අනිත් ඒවා ගැන මොකටද ..?
    සිරාවට, secret crush . ගහන්න තිබුනොත් හොදයි කියලා හිතෙන ඒවත් නැද්ද බන්.
    ගෑනී කොච්චර ලස්සන උනත්, උපරිම සැප දුන්න්නත් මිනිස්සුන්ට අවස්තාව හම්බ වෙනවා නම් පිට යනවා.
    අවස්තාව හම්බ වෙන්නේ නැති එක තමයි වැඩේ. උබ එහෙම නැත්නම් හොදයි ඉතින්
     
    • Like
    Reactions: ncw1982

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    5,582
    1,021
    113
    TrapHouse
    174.jpg
     
    • Haha
    Reactions: INCORRECT

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    381
    486
    63
    සිරාවට, secret crush . ගහන්න තිබුනොත් හොදයි කියලා හිතෙන ඒවත් නැද්ද බන්.
    ගෑනී කොච්චර ලස්සන උනත්, උපරිම සැප දුන්න්නත් මිනිස්සුන්ට අවස්තාව හම්බ වෙනවා නම් පිට යනවා.
    අවස්තාව හම්බ වෙන්නේ නැති එක තමයි වැඩේ. උබ එහෙම නැත්නම් හොදයි ඉතින්
    ඕවා කරන්න කලින් ..පොඩ්ඩක් කල්පනා කරල බලපන්, විශේෂයෙන් ලමයි එහෙම ඉන්නන්ව නම්.. විනාඩි 10-15 ශ්රුතියට ..ඕව කරලා මාට්ටු වුනහම
    ගෑණි අවුල් ගිහින්, නැයෝන්ට ..ලෝකෙට මුහුණ දෙන්න බැරිව.. පහු කාලීනව ළමයින්ට වුනත් ඕව ආරංචි වෙනවා..මේ රටේ ඕව හංගන්න බැහැ බන්, කොහෙන් හරි ..කල් ගිහිල්ල මාට්ටු වෙනවා.. මම එක දැකල තියෙනවා.. ලොකු ටෝක්ස් දීල..අන්තිමේ පච වෙලා බලු වෙලා..ඕව නිකං කරලා හිතේ බයෙන් ඉන්න ඕනේ නැහැනේ.. අනික නිකං හිතපන් ගෑණි ඔහොම දෙයක් කරොත්..?
    තව දෙයක් අපි කරන දේවල් වල ප්‍රථිපල සමරහවිට ලැබෙන්නේ අපේ ළමයින්ට වෙන්න පුළුවන්.. විශේෂයෙන් දුවෙක් ඉන්නවා නම් හිතපන් එහෙම දෙයක් කවද හරි වුනොත් ..?