ඔය කැම්පස් කාලේ බෝඩින් වල ඉඳලා බෝඩිමේ ඇන්ටිට ත් සෙල්ලන් දාපු උන් ඉන්නවද?

Gihanjs

Active member
  • Aug 8, 2021
    101
    119
    43
    උඹ අහල තියෙන ප්‍රශ්නෙන් තේරෙනවා ..උබට එක්කෝ කර්මය කියන දේ තේරෙන්නේ නැහැ..කර්මය කියන දේ මොන ආගමේත් තියෙනවා ..නැත්නම් උඹ ජෙප්පෙක්..උ කරපුවට අම්ම පැරලයිස් වුනේ නැහැ. හැබැයි උ එකෙන් විදවනවා කියන එක උබේ සිගිති මොලේට තේරෙන්නේ නැහ
    අම්මල paralyze wena un auntylata gahala e kiynne
     
    • Haha
    Reactions: Black Monkey

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    5,582
    1,021
    113
    TrapHouse
    බෝඩිං නං හිටියා. මට සෙට් උනේ දුප්පත් ගෙදරක බෝඩිමක්. ගෙවපු ගාණට මනුස්සකම අහලින් වත් තියන්න බෑ. අම්ම තාත්ත වගේ. ලමයි දෙන්න දුර්වලයි. කෙල්ලෙකුයි කොල්ලෙකුයි. මගෙ නංගිටත් වඩා උන් බාලයි. මම ඒ කාලෙ පොඩි උන් දෙන්නට ගණං ඉංග්‍රීසි නිකං කියල දුන්නා. ඒකෙ පිනට තමා අඩු වයසින්ම මට රස්සාවකුත් ලැබුනෙ. ඇන්ටි අංකල් අම්මා තාත්ත වගේ. අදටත් ඒ පැත්තෙ ගියාම කාල බීල නතරවෙලා එන්නෙ.

    ප.ලි - හොඳක් කලොත් කැරකිල හොඳක්මයි එන්නෙ.
    uba supiri kollek ban
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    381
    486
    63
    අම්මල paralyze wena un auntylata gahala e kiynne
    උඹත් අර ඉසෙල්ලා එක වගේම ලපටි සිපයියෙක් ... මම කිව්වේ නෑ අම්ම පැරලයිස් වුනේ ඇන්ටි පාරවල් ගහල කියල. මම කියන එකාට.. සහෝදර සහෝදරියෝ නැහැ.. තාත්තත් නැහැ... හිතපන්... ඌ කොහොම විදවිල්ලක් විදවනවා ඇතිද කියල..අන්න ඒක ගැන මම කිව්වේ... ඒ විදවිල්ල ඌ කරපු පෙර ආත්මේ හෝ මේ ආත්මේ පාපයක් නිසා වෙන්න පුළුවන්.