ඔර්ජිනල් පරිඝණක උපාංග රැවටීමෙන් බේ‍රීමට මෙගා තර්ඩ්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,742
    876
    113
    මම අවුරුද්දට කලින් Kingston Pen Drive 16GB ගත්තා made taiwan වැඩිකල් පාවිච්චි කරන්න බැරිඋනා. මට දැනගන්න ඕනි daraz එකේ තියෙන පෙන් ඒවද? කියල දාල තියෙන අදහස් බැලුවා කෙනෙක් දාල තිබුන highcopy කියල 5yers warranty?

    USB 2.0? USB 3.0 ?


    ඔර්ජිනල් Kingston Pen Drive 16GB 5yers වගකීමක් තියෙන ගන්න තැන් දන්නවද?
    මොනිටරයකුත් ගන්න ඕනි


    ඔබත් පරිඝණක උපාංග මිලාදීගෙන අමාරුවෙ වැටිල තියෙනවද? අනිත් අයත් දැනුවත් කරන්න.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,968
    6,565
    113
    63
    Albuquerque, New Mexico
    copy කියල තියෙනවා නම් ඔරිජිනල් නෙවෙයි නේ, කොහොමත් හරි අමාරුයි හොයන්න, QR එක ස්කෑන් කරලා වෙරිෆයි කරගන්න ඕන, එත් ෂුවර් නෑ, කොපි ගහල හොර සයිට් එකකින් වෙරිෆයි කරලා දෙන්න බැරි නෑ. මේක නිසා මම ඔන්ලයින් ෂොප් වලින් මෙමරි කාඩ් ගන්නේ නෑ. ඊට වඩා 100% සේෆ් ගෙදර ළඟ තැනකින් ගන්න එක, මොකද අවුළක් වුනොත් අවුරුදු 5 කැ warrenty තියෙන නිසා මාරු කරගන්න පුළුවන්.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,701
    321
    83
    Machan lankawe online sell karana eva nam sure naa. Barclays,nanotech wage shop ekakata gihilla ganna eka hondai prashnayak wunoth maru karanna puluwan.
    Online ganna one nam Amazon wage site ekakin ganna. Mama dan awurudu 4kata kalin 128gb pen ekak gaththa thama wada.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,582
    1
    10,697
    113
    ගෙදර බන් !!
    Machan lankawe online sell karana eva nam sure naa. Barclays,nanotech wage shop ekakata gihilla ganna eka hondai prashnayak wunoth maru karanna puluwan.
    Online ganna one nam Amazon wage site ekakin ganna. Mama dan awurudu 4kata kalin 128gb pen ekak gaththa thama wada.

    Amazon eketh dan 90% ma horu inne bn.