මම අවුරුද්දට කලින් Kingston Pen Drive 16GB ගත්තා made taiwan වැඩිකල් පාවිච්චි කරන්න බැරිඋනා. මට දැනගන්න ඕනි daraz එකේ තියෙන පෙන් ඒවද? කියල දාල තියෙන අදහස් බැලුවා කෙනෙක් දාල තිබුන highcopy කියල 5yers warranty?
USB 2.0? USB 3.0 ?
ඔර්ජිනල් Kingston Pen Drive 16GB 5yers වගකීමක් තියෙන ගන්න තැන් දන්නවද?
මොනිටරයකුත් ගන්න ඕනි
ඔබත් පරිඝණක උපාංග මිලාදීගෙන අමාරුවෙ වැටිල තියෙනවද? අනිත් අයත් දැනුවත් කරන්න.
USB 2.0? USB 3.0 ?
ඔර්ජිනල් Kingston Pen Drive 16GB 5yers වගකීමක් තියෙන ගන්න තැන් දන්නවද?
මොනිටරයකුත් ගන්න ඕනි
ඔබත් පරිඝණක උපාංග මිලාදීගෙන අමාරුවෙ වැටිල තියෙනවද? අනිත් අයත් දැනුවත් කරන්න.