ඔර්ජිනල් පරිඝණක උපාංග රැවටීමෙන් බේ‍රීමට මෙගා තර්ඩ්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    7,054
    8,068
    113
    Colombo
    Amazon eketh dan 90% ma horu inne bn.
    ඇමසන් එකේ 10% වගේ තමයි හොර සීන් තියෙන්නෙ
    90%ක්ම ජෙනුයින් ප්‍රොඩක්ට්ස් තියනවා,
    මම sandisk චිප්ස් සහ පෙන් ගොඩක් ගෙනත් දීල තියනවා මගේ ෆොටෝග්‍රැෆි කරන යාලුවෙක්ට සේරම ජෙනුයින් ඒව, අනික චිප් ගොඩාක් ගේන්න පුලුවන් පොඩි නිසා සහ Sea freight කරද්දි ටැක්ස් වැදුනෙ නැහැ එක සැරයක් වත්.
    Amazon eke machan official store ehema thiyenawa PNY , Sandisk ehema ewa awulak naa.
    Ow official store walinma ganna, ethakota issue ekak na.
    ඇමසන් එකේ සෙලර්ස්ලා ඉන්නෙ ඔෆීශියල් එවුන් හොයාගන්න විදියක් නැහැ, සමහරවිට ඔෆීශිල් එකෙක් වෙන්නත් පුලුවන් කොහේ හරි ඉන්න හොර ගෝතයෙක් වෙන්නත් පුලුවන්, ඔය අලි එකේ වගේ එකම අයිටම් එක සිය පාරක් විතර ලිස්ට් වෙන්නෙ නැහැ, කෙලින්ම අයිටම් එකට ගියාම වෙන වෙන සෙලර්ස්ල දාල තියනවා නම් වෙන වෙනම සෙලර්ස්ලගෙ ප්‍රයිස් එක බලාගන්න පුලුවන්
    ඇමසන් එකේ මොකක් හරි කේස් එකක් ආවොතින් උන් කෙලින්ම කස්ටමර්ගෙ පැත්ත ගන්නෙ, ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ
    chat එකෙන් කම්ප්ලේන් කරපුගමන් පොඩි අයිටම් නම් රිටන් ගන්නෙත් නැතුව රිෆන්ඩ් කරනවා, ලඟදි මම ඕඩර් කරපු $60ක විතර අයිටම් එකක් ඩිලිවර් කරා කියලා ස්ටේටස් අප්ඩේට් උනා ඒ උනාට ඩිලිවර් වෙලා තිබ්බෙ නැහැ කියපු ගමන් රිෆන්ඩ් කරා කිසි දෙයක් ඇහුවෙ නැහැ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    10,760
    1
    24,528
    113
    - උඩරට -
    මම අවුරුද්දට කලින් Kingston Pen Drive 16GB ගත්තා made taiwan වැඩිකල් පාවිච්චි කරන්න බැරිඋනා. මට දැනගන්න ඕනි daraz එකේ තියෙන පෙන් ඒවද? කියල දාල තියෙන අදහස් බැලුවා කෙනෙක් දාල තිබුන highcopy කියල 5yers warranty?

    USB 2.0? USB 3.0 ?


    ඔර්ජිනල් Kingston Pen Drive 16GB 5yers වගකීමක් තියෙන ගන්න තැන් දන්නවද?
    මොනිටරයකුත් ගන්න ඕනි


    ඔබත් පරිඝණක උපාංග මිලාදීගෙන අමාරුවෙ වැටිල තියෙනවද? අනිත් අයත් දැනුවත් කරන්න.
    Memory.lk මුන් තමා ලංකාවට ඔෆීසියලි ගෙන්වා බෙදා හරින්නේ..
     

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    234
    43
    Peacemaker Squad
    මම අවුරුද්දට කලින් Kingston Pen Drive 16GB ගත්තා made taiwan වැඩිකල් පාවිච්චි කරන්න බැරිඋනා. මට දැනගන්න ඕනි daraz එකේ තියෙන පෙන් ඒවද? කියල දාල තියෙන අදහස් බැලුවා කෙනෙක් දාල තිබුන highcopy කියල 5yers warranty?

    USB 2.0? USB 3.0 ?


    ඔර්ජිනල් Kingston Pen Drive 16GB 5yers වගකීමක් තියෙන ගන්න තැන් දන්නවද?
    මොනිටරයකුත් ගන්න ඕනි


    ඔබත් පරිඝණක උපාංග මිලාදීගෙන අමාරුවෙ වැටිල තියෙනවද? අනිත් අයත් දැනුවත් කරන්න.
    අවුරුදු පහකට වඩා බිසිනොස් කරන කඩේකිම් ගනිම් ඔන්ලයින් එව්වගෙන් ගන්නෙ නැතුව
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,464
    3,433
    113
    හොදම දේ බාක්ලීස් වගේ තැනකට ගිහින් ගන්න එක. සමහර විට සුළු ගානක් වැඩිවෙන්න පුළුවන්. ඒත් ක්වොලිටි බඩු.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,735
    861
    113

    හොදම දේ බාක්ලීස් වගේ තැනකට ගිහින් ගන්න එක. සමහර විට සුළු ගානක් වැඩිවෙන්න පුළුවන්. ඒත් ක්වොලිටි බඩු.
    බාක්ලීස් eka website ekak tiyanawada?
    ------ Post added on Jan 20, 2022 at 1:38 AM
     
    • Like
    Reactions: MR_PRIME

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    6,051
    1,171
    113
    මම takas එකෙන් ගත්තා 128GB x 2, 64GB x 1. පට්ට අඩුවට හම්බුනේ deal එකකින්. 2500ක් හරි 2750ක් හරි වුනේ. තාම කිසි අවුලක් නැතුව වැඩ. අරන් ගොඩක් කල්. Genuine kingston and sandisk. Sandisk.lk එකෙනුත් ගත්තා ඒවත් genuine.
     
    • Like
    Reactions: wqe123 and MR_PRIME

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    5,926
    1,022
    113
    Kadawatha, Sri Lanka
    daraz eken badu ganna ewunuth innawada? Wadi hariyak resell karanne pitakituwe badu.
    Ou ehema evvath thiyenava. Genuine evvath thiyenava. Hariyata balala ganna oni. Athin allala balala ganna ba neh. Darazmall items walata 14 days and anith items walata 7 days return policy ekak thiyenava. Mama thaama ekak vath return karala nam na.
     

    RoyalBlu

    Active member
  • May 26, 2021
    205
    156
    43
    Ou ehema evvath thiyenava. Genuine evvath thiyenava. Hariyata balala ganna oni. Athin allala balala ganna ba neh. Darazmall items walata 14 days and anith items walata 7 days return policy ekak thiyenava. Mama thaama ekak vath return karala nam na.
    oya policy okkoma namta witarai. owagen end user ta sethak wenne nati tharam. Daraz eke oya awul nisama minissu dan godak ganne naha oken. un antimata karapu promotion okkoma fail. hora wada nokata genuine widihata business eka karanawanam hodai. eth ehema karan na.
     
    • Like
    Reactions: senewimala1988