Daraz eken hoda review thiyena San Disk ekak ganna. USB 3.1 or 3.2. Mama gaththa San Disk Dual Drive ekak, hodata weda
ඇමසන් එකේ 10% වගේ තමයි හොර සීන් තියෙන්නෙAmazon eketh dan 90% ma horu inne bn.
Amazon eke machan official store ehema thiyenawa PNY , Sandisk ehema ewa awulak naa.
ඇමසන් එකේ සෙලර්ස්ලා ඉන්නෙ ඔෆීශියල් එවුන් හොයාගන්න විදියක් නැහැ, සමහරවිට ඔෆීශිල් එකෙක් වෙන්නත් පුලුවන් කොහේ හරි ඉන්න හොර ගෝතයෙක් වෙන්නත් පුලුවන්, ඔය අලි එකේ වගේ එකම අයිටම් එක සිය පාරක් විතර ලිස්ට් වෙන්නෙ නැහැ, කෙලින්ම අයිටම් එකට ගියාම වෙන වෙන සෙලර්ස්ල දාල තියනවා නම් වෙන වෙනම සෙලර්ස්ලගෙ ප්රයිස් එක බලාගන්න පුලුවන්Ow official store walinma ganna, ethakota issue ekak na.
Oyage daraz store eka kiyannako90% fake bn dan thiyenawa ewa... habai original chip set gahala ena fake thiyenawa ewa badu sure.
anith ewa nam wadak na. quality na.
One deyak thiyenawa nam ahanna. Birth certificate ekama dennam china walin ena onema product ekak.
Memory.lk මුන් තමා ලංකාවට ඔෆීසියලි ගෙන්වා බෙදා හරින්නේ..මම අවුරුද්දට කලින් Kingston Pen Drive 16GB ගත්තා made taiwan වැඩිකල් පාවිච්චි කරන්න බැරිඋනා. මට දැනගන්න ඕනි daraz එකේ තියෙන පෙන් ඒවද? කියල දාල තියෙන අදහස් බැලුවා කෙනෙක් දාල තිබුන highcopy කියල 5yers warranty?
USB 2.0? USB 3.0 ?
ඔර්ජිනල් Kingston Pen Drive 16GB 5yers වගකීමක් තියෙන ගන්න තැන් දන්නවද?
මොනිටරයකුත් ගන්න ඕනි
ඔබත් පරිඝණක උපාංග මිලාදීගෙන අමාරුවෙ වැටිල තියෙනවද? අනිත් අයත් දැනුවත් කරන්න.
අවුරුදු පහකට වඩා බිසිනොස් කරන කඩේකිම් ගනිම් ඔන්ලයින් එව්වගෙන් ගන්නෙ නැතුවමම අවුරුද්දට කලින් Kingston Pen Drive 16GB ගත්තා made taiwan වැඩිකල් පාවිච්චි කරන්න බැරිඋනා. මට දැනගන්න ඕනි daraz එකේ තියෙන පෙන් ඒවද? කියල දාල තියෙන අදහස් බැලුවා කෙනෙක් දාල තිබුන highcopy කියල 5yers warranty?
USB 2.0? USB 3.0 ?
ඔර්ජිනල් Kingston Pen Drive 16GB 5yers වගකීමක් තියෙන ගන්න තැන් දන්නවද?
මොනිටරයකුත් ගන්න ඕනි
ඔබත් පරිඝණක උපාංග මිලාදීගෙන අමාරුවෙ වැටිල තියෙනවද? අනිත් අයත් දැනුවත් කරන්න.
jarawa ban thiyenne. usb 3.0 kiwwata usb 2 speed 1kama tama. mama ebey gaththa transend 1kak thbba 30mbs walin copy wechcha. barclays gaththa okkoma uparima 10 mbsbarclays, nanotek wage place ekakin ganna. genuine badu
බාක්ලීස් eka website ekak tiyanawada?හොදම දේ බාක්ලීස් වගේ තැනකට ගිහින් ගන්න එක. සමහර විට සුළු ගානක් වැඩිවෙන්න පුළුවන්. ඒත් ක්වොලිටි බඩු.
https://www.barclays.lk/
බාක්ලීස් eka website ekak tiyanawada?
------ Post added on Jan 20, 2022 at 1:38 AM
Ou ehema evvath thiyenava. Genuine evvath thiyenava. Hariyata balala ganna oni. Athin allala balala ganna ba neh. Darazmall items walata 14 days and anith items walata 7 days return policy ekak thiyenava. Mama thaama ekak vath return karala nam na.daraz eken badu ganna ewunuth innawada? Wadi hariyak resell karanne pitakituwe badu.
oya policy okkoma namta witarai. owagen end user ta sethak wenne nati tharam. Daraz eke oya awul nisama minissu dan godak ganne naha oken. un antimata karapu promotion okkoma fail. hora wada nokata genuine widihata business eka karanawanam hodai. eth ehema karan na.Ou ehema evvath thiyenava. Genuine evvath thiyenava. Hariyata balala ganna oni. Athin allala balala ganna ba neh. Darazmall items walata 14 days and anith items walata 7 days return policy ekak thiyenava. Mama thaama ekak vath return karala nam na.