ඔර්ජිනල් පරිඝණක උපාංග රැවටීමෙන් බේ‍රීමට මෙගා තර්ඩ්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,735
    861
    113
    oya policy okkoma namta witarai. owagen end user ta sethak wenne nati tharam. Daraz eke oya awul nisama minissu dan godak ganne naha oken. un antimata karapu promotion okkoma fail. hora wada nokata genuine widihata business eka karanawanam hodai. eth ehema karan na.
    Daraz eka tiyana item okkoma shop wala tiyanawa.... nikan rs 300 gawanawa.
     
    • Like
    Reactions: RoyalBlu

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,837
    763
    113
    ඇමසන් එකේ 10% වගේ තමයි හොර සීන් තියෙන්නෙ
    90%ක්ම ජෙනුයින් ප්‍රොඩක්ට්ස් තියනවා,
    මම sandisk චිප්ස් සහ පෙන් ගොඩක් ගෙනත් දීල තියනවා මගේ ෆොටෝග්‍රැෆි කරන යාලුවෙක්ට සේරම ජෙනුයින් ඒව, අනික චිප් ගොඩාක් ගේන්න පුලුවන් පොඩි නිසා සහ Sea freight කරද්දි ටැක්ස් වැදුනෙ නැහැ එක සැරයක් වත්.

    ඇමසන් එකේ සෙලර්ස්ලා ඉන්නෙ ඔෆීශියල් එවුන් හොයාගන්න විදියක් නැහැ, සමහරවිට ඔෆීශිල් එකෙක් වෙන්නත් පුලුවන් කොහේ හරි ඉන්න හොර ගෝතයෙක් වෙන්නත් පුලුවන්, ඔය අලි එකේ වගේ එකම අයිටම් එක සිය පාරක් විතර ලිස්ට් වෙන්නෙ නැහැ, කෙලින්ම අයිටම් එකට ගියාම වෙන වෙන සෙලර්ස්ල දාල තියනවා නම් වෙන වෙනම සෙලර්ස්ලගෙ ප්‍රයිස් එක බලාගන්න පුලුවන්
    ඇමසන් එකේ මොකක් හරි කේස් එකක් ආවොතින් උන් කෙලින්ම කස්ටමර්ගෙ පැත්ත ගන්නෙ, ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ
    chat එකෙන් කම්ප්ලේන් කරපුගමන් පොඩි අයිටම් නම් රිටන් ගන්නෙත් නැතුව රිෆන්ඩ් කරනවා, ලඟදි මම ඕඩර් කරපු $60ක විතර අයිටම් එකක් ඩිලිවර් කරා කියලා ස්ටේටස් අප්ඩේට් උනා ඒ උනාට ඩිලිවර් වෙලා තිබ්බෙ නැහැ කියපු ගමන් රිෆන්ඩ් කරා කිසි දෙයක් ඇහුවෙ නැහැ.
    amazon meheta deliver karanawada
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,969
    9,271
    113
    ගෙවල් ලග ශොප් එකකින් ට මව්ස් එකක් ගත්තා දවස් දෙකයි මව්ස් එක පිස්සු කෙලින්න ගත්තා.මව්ස් එක මාරු කලා ඒකත් එහෙමයි.

    ඊටපස්සෙ ජෙඩල් කීබෝඩ් මව්ස් හෙඩ්ෆෝන් කොම්බො පැක් එකක් ගත්තා ඒකෙත් මව්ස් එක අව් රුද්දක් ගියාට පස්සෙ පොලේ ගහන්න ඕනෙ ක්ලික් කරන්න.කී බෝඩ් එකෙත් wasd අකුරු මැකිලා.

    ඩරාස් එකේ ස්ටොර් එකකින් ඕඩර් ක්ලා ෆැන්ටෙක් රස්තා මව්ස් එකක් 1400යි ඩිලිවරි එක්ක ඒක නම් සුපිරි බාන්ඩේ.

    කී බෝඩ් එකක් ගත්තා 4000කට ෆැන්ටෙක් k513 මැක්‍රෝ කීස් තියන ඒකත් මරූ.

    නියෝ විව් එකෙන් මොනිටර් එකක් ගත්තා ඒවෙලේ අව්ලක් නෑ.ගෙදර ගෙනල්ලා බැලුවම එක්සෙල් ශිට් වල ලයින් එකක්වත් පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: helphelp1

    RoyalBlu

    Active member
  • May 26, 2021
    205
    156
    43

    kothanin unat aduwata sanasenna gihama ohoma thamai. Baala ewa hari naha. Average price tiyena badu try karanna hama welema. Neoview kiyanne nam thanikarama korian jara godak. Fantech lankawata gennanne neoview.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    10,760
    1
    24,528
    113
    - උඩරට -
    mewa original kiyala sure da? their website looks very cheap. also the prices seem a lot cheaper than reputed shops?????????:confused:
    වෙබ් සයිට් එක චීප් උනාට බඩු නම් චීප් නෑ..
    උන් තමා කිංග්ස්ටන් අයිටම්ස් ලංකාවට ගෙනල්ලා බෙදා හරින්නේ ඔෆීසියලි..
    මම ඔය පොට් එකට එක පාරක් ගිහිලා ලැප්ටොප් ‍රැම් එකක් ගත්තා ඒකට ලයිෆ් ටයිම් වොරන්ටි දුන්නා..
    ෆුල් සීල් පැක් අයිටම්ස් තියෙන්නේ..ඔරිජිනල් බඩු..
    සර්විස් එකත් හොදයි..
    අරන් බලපන්..
    හැබැයි ඕකේ බඩු අනිත් තැන් වලට වඩා ටිකක් ගනන්..
    හැබැයි අනිත් තැන් වල වගේ හොර බඩු නම් නෑ..
     
    • Like
    Reactions: Scotch

    signshop

    Well-known member
  • May 30, 2011
    11,062
    3,870
    113
    Dubai
    හැම රෙද්දම දැන් Copy බන්. First Copy, High Copy අරකද මේකද කියලා ගහනවා. සමහර Items මොනම හේතුවක් නිසාවත් හොයා ගන්න බෑ බන් Copy එකක් කියලා.. :rolleyes:
     
    • Like
    Reactions: helphelp1

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    16,802
    9,456
    113
    ගෙවල් ලග ශොප් එකකින් ට මව්ස් එකක් ගත්තා දවස් දෙකයි මව්ස් එක පිස්සු කෙලින්න ගත්තා.මව්ස් එක මාරු කලා ඒකත් එහෙමයි.

    ඊටපස්සෙ ජෙඩල් කීබෝඩ් මව්ස් හෙඩ්ෆෝන් කොම්බො පැක් එකක් ගත්තා ඒකෙත් මව්ස් එක අව් රුද්දක් ගියාට පස්සෙ පොලේ ගහන්න ඕනෙ ක්ලික් කරන්න.කී බෝඩ් එකෙත් wasd අකුරු මැකිලා.

    ඩරාස් එකේ ස්ටොර් එකකින් ඕඩර් ක්ලා ෆැන්ටෙක් රස්තා මව්ස් එකක් 1400යි ඩිලිවරි එක්ක ඒක නම් සුපිරි බාන්ඩේ.

    කී බෝඩ් එකක් ගත්තා 4000කට ෆැන්ටෙක් k513 මැක්‍රෝ කීස් තියන ඒකත් මරූ.

    නියෝ විව් එකෙන් මොනිටර් එකක් ගත්තා ඒවෙලේ අව්ලක් නෑ.ගෙදර ගෙනල්ලා බැලුවම එක්සෙල් ශිට් වල ලයින් එකක්වත් පේන්නෙ නෑ.
    මට නම් සෙට් වුන එකම මවුස් එක A4tech n500f

    අවුරුදු 8-9 විතර අවුලක් නැතුව පාවිච්චි කලා.

    මේ මොඩල් එක ගන්න තැනක් සෙට් වුනොත් මටත් කියහන්.
     
    • Like
    Reactions: helphelp1