vaccine gahuwe natnam 40 panapu mitto bagayak witara melahata walakajja gahala
Eke anith paththa ne yako wela thiyenne.. Gahapu nathi un yasa ageta inne.. US vaccine gahapu un danna unma set ekak mala... 1st 2nd contacts..vaccine gahuwe natnam 40 panapu mitto bagayak witara melahata walakajja gahala
oka gahuwe natnam eeta wada loweth marila sure shot. e kale mareegana giya widiya mathakaneEke anith paththa ne yako wela thiyenne.. Gahapu nathi un yasa ageta inne.. US vaccine gahapu un danna unma set ekak mala... 1st 2nd contacts..
Vaccine Side effect cases has been proven bung.. you cant deny that.. lol.. no matter how hard you try.. you cant deny that..අනේ බන් මොනව හරි chemical චුට්ටක් ලේ වලට කලවම් කරපු හැටියෙ උඹලගෙ ජීවිතේ හැම ප්‍රශ්නෙකටම හේතුව ඒක කියල හිත රවට්ටගන්න එපා. කොහොමත් daily එක එක දේවල් අපේ blood වලට මික්ස් වෙනව.
Bro everything has side effects...literally everything... It's just a tradeoff between goods and badsVaccine Side effect cases has been proven bung.. you cant deny that.. lol.. no matter how hard you try.. you cant deny that..
දැන් ඔහොම කිව්වට උඹත් වැක්සින් එකෙන් side effect ආපු කෙනෙක්නෙ බං මට හොඳට මතකයි..අනේ බන් මොනව හරි chemical චුට්ටක් ලේ වලට කලවම් කරපු හැටියෙ උඹලගෙ ජීවිතේ හැම ප්‍රශ්නෙකටම හේතුව ඒක කියල හිත රවට්ටගන්න එපා. කොහොමත් daily එක එක දේවල් අපේ blood වලට මික්ස් වෙනව.
Agreed, these MFs still can't understand such a simple thing.Bro everything has side effects...literally everything... It's just a tradeoff between goods and bads
Corona මුලු ලෝකෙන්ම එකපාර නැති වෙලා ගියෙ vaccine එක හින්දාද?vaccine gahuwe natnam 40 panapu mitto bagayak witara melahata walakajja gahala
corona nathi wela giya eka neme point eka. oken marune nathi eka. danatath athi. eth e kale deaths control une vaccine eken 100%.Corona මුලු ලෝකෙන්ම එකපාර නැති වෙලා ගියෙ vaccine එක හින්දාද?
ලංකාවෙත් නැති වෙලා ගියා නෙවේ, pcr කරන එක අඩු කරද්දි රෝගීන් වාර්තා වෙන එක අඩු වුණා. ඔහොම ඔහොම නැති වෙලාම ගියා. (මට මතක එහෙම)
දැන් එකම එකෙක් වත් නෑ. කොහොමද ඒ?
දවසකට ලක්ෂ ගාණක් වාර්තා වුණා. දැන් එකම එකෙක් වත් නෑ.
Agreed, these MFs still can't understand such a simple thing.
I’ve known only two middle aged individuals who didn’t get vaccinated. Both of them died because of COVID-19, one was a relative of mine, and the other was my friend’s father.
My mother is a heart patient, yet she got vaccinated properly. She even caught COVID, but nothing serious happened to her. Later, she had to undergo bypass surgery, which might have been influenced by increased blood clotting due to the vaccine side effects. Even so, she still appreciated the vaccine and strongly believed in science. She felt that vaccination saved her life despite her getting COVID.
It’s not easy to develop a vaccine that quickly without some side effects.
ඇත්ත කතාව කට්ටිය හැම එකම වැක්සින් එකට දානවා මිසක් හරි සාක්ෂියක් ඇතුව කියන දේවල් නෙමෙයිනෙ. Depression වල ඉඳන් ළමයි හදන්න බැරි වෙන එක වෙනකන් හැම එකම දැන් මුන්ට වෙන්නෙ වැක්සින් එක හින්ද. හරියට ඉස්සර ඕවා උනේ නෑ වගේ. Blood clotting වගේ දේවල් බොහොම සුලු පිරිසකට වෙන්න පුලුවන් කියල research නන් ආවා. මේවා නොගිනිය හැකි තරන් කුඩා ප්‍රතිශත. ඔහොම වැක්සින් එකෙන් ලොකු බලපෑමක් ආවනන් ඒක හොයන එක පට්ටම ලේසියි. ලෝක ජනගහනෙන් සෑහෙන ප්‍රමාණයක් වැක්සින් එක ගත්ත. ලෝකෙ සිද්ද වෙන cardiac ගැටලු (heart attack වගේ) ප්‍රමාණෙ (ලෝකෙ නෙමෙයි රටක උනත් enough) graph එකකට අරන් බැලුවම වැක්සින් එක ගහන්න ගත්තත් එක්ක ලොකු hype එකක් තියෙනවනන් ඕවා පිලිගන්න පුලුවන්. ඕවා මේ තනි තනි hospital වල ඩොකෙක්ට උනත් data අරන් බලන්න පුලුවන් දේවල්.දැන් ඔහොම කිව්වට උඹත් වැක්සින් එකෙන් side effect ආපු කෙනෙක්නෙ බං මට හොඳට මතකයි..
මමනම් තාම දුක්වෙනව ඔය මගුල් විදගත්ත එක ගැන
Machan im not against science. You gotta read a lot about big pharma and you’d be amazed..Agreed, these MFs still can't understand such a simple thing.
I’ve known only two middle aged individuals who didn’t get vaccinated. Both of them died because of COVID-19, one was a relative of mine, and the other was my friend’s father.
My mother is a heart patient, yet she got vaccinated properly. She even caught COVID, but nothing serious happened to her. Later, she had to undergo bypass surgery, which might have been influenced by increased blood clotting due to the vaccine side effects. Even so, she still appreciated the vaccine and strongly believed in science. She felt that vaccination saved her life despite her getting COVID.
It’s not easy to develop a vaccine that quickly without some side effects.
ඒක තමයි කියන්නේ.. ලොකේ පාලනය කරන්නේ ඉලුමිනාටිලා.. මම කොච්චර කියලා ඇද්ද ?
Most of the vaccines we take are over decades old and their side effects are very well documented. Can you say the same for the new mRNA vaccines that have't even gone through 3rd stage mass clinical trials? They for sure did a worldwide 2nd stage trial making most of us unpaid uninsured test subjects.1. No one can force anyone to take vaccines (or any other medication) - Right to Refuse medication of a primary patient right. No army, no one can force you to take any medicine. It is your right to die if you want!
2. Vaccines require mass inoculation to be successful - which means if you leave out pockets of unvaccinated clusters in a population, that cluster will give rise to vaccines resistant microorganisms - leading to the ultimate failure of vaccines and humanity will go back to stone age. Eg. of this is measles clusters that are arising in US in antivax population, who have been taught similar garbage. Imagine if measles becomes resistant and mutates to something similar to small pox
mRNA vaccines have been in development since 2013. and have been trialed thoroughly.Most of the vaccines we take are over decades old and their side effects are very well documented. Can you say the same for the new mRNA vaccines that have't even gone through 3rd stage mass clinical trials? They for sure did a worldwide 2nd stage trial making most of us unpaid uninsured test subjects.