ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කරයි - GMOA

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    5,284
    10,121
    113
    Milagiriya
    ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව මගින් එරට රෝහල්වෙත මෙරට වෛද්‍යවරුන්ට ඇතුළත් වීමේ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ලබන පෙබරවාරි මාසය තුළ එරට රෝහල්වෙත ඇතුළත් වීමේ සුදුසුකම් පරික්ෂා කිරීමේ විභාගය මෙරට පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    වෛද්‍යවරු 1000ක් දෙනා තෝරා ගැනීම සදහා මාර්ගස්ථ ක්‍රමයට අයදුම්පත් කැඳවීමට දැන්වීම පලකර පැය තුනක් ඇතුළත එය අයදුම්පත් සියල්ලම සම්පූර්ණ වී ඇතිබවද අදාල විභාගය ලබන පෙබරවාරි මාසය තුළ පැවැත්වීමට නියමිත බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.

    නැවත ඊළග වාරයේ විභාගය පැවැත්වෙනුයේ ලබන වසරේ මැයි මාසයේදී බැවින් ඒ සඳහා ද අයදුම් කිරිමට තවත් වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් බලා සිටින බවද පැවසේ.

    ඕස්ට්‍රේලියාවට වෛද්‍යවරුන්ට ඇතුළත් වීම සදහා පවත්වනු ලබන විභාගය මීට පෙර විදේශයකදී පැවැත් වූ අතර මෙරට වෛද්‍යවරුන් විදේශ රටකදී අදාළ විභාගයට පෙනී සිටීමට සිදු වූ නමුත් විදේශගතවන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව සිය විභාග මධ්‍යස්ථානයක් ලෙස මෙරට තෝරා ගැනීමට පියවර ගෙන ඇති බව පැවසේ.

    කෙසේ නමුත් මෙම වෛද්‍යවරුන් 1000ට අමතරව මේ වන විටත තවත් වෛද්‍යවරුන් 5000ක සංඛ්‍යාවක් විදේශ රටවල් වෙත යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇතැයි සංගමය පවසා සිටියි.

    @emoji diaries @Bad_horse @Roxxy2K
     
    shenat

    Well-known member
  • May 13, 2007
    47,495
    70,975
    113
    ආශ්චර්යමත් රටක
    උබේ තේරුම් ගැනීමේ හැකියාව අතිවිශිෂ්ටයි

    මෙච්චර කල් මම හිතුවෙත් නෑ. හැබැයි දැන් නං මටත් හිතෙනවා. ලෙඩක් ගැන, මෙඩිකල් ටෙස්ට් එකක් ගැන කිව්වම දොස්තර උපදෙස් නොදෙන්නෙ මමයි තව දෙතුන් දෙනෙකුයි විතරයිනෙ. අපි ඉන්නෙ මිලියන 22+ ටිකේ. ඉතුරු මිලියන 22ම දොස්තරලා 😱😱🙈🙈
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    8,844
    1
    18,557
    113
    නිකමට හිතල බලපන් ලංකාවෙන් දාහක් ගන්නවා නම් ඉන්දියාව, පක්සිතානේ, බංගලාදේශේ වගේ අඩුකුලේ රටවල උන් කොච්චර එනවා ඇද්ද. ඕස්ට්‍රේලියාවේ සෞක්යට අබ සරණයි.
    තව අවුරුදු දහයකින් වගේ ඕවගේ ප්‍රතිපල පෙනෙයි. දැන් ලන්ඩන් වල වෙලා තියනව වගේ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,260
    2,584

    උන්ට කෙලවෙන්න ඉඩ තියෙන්නෙ තව අවුරුදු 10කින්නෙ ඒ වගේද ලංකාවෙ උන්ට කෙලවෙන්නෙ උපන්දා සිට.😛
     
    • Sad
    Reactions: Mr Bones

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,237
    113
    2.50 GMOA කියන්නේ වචනයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්ණි රටේ සෞක්‍ය විනාස කරපු සෙට් එකේ උඩින් ම ඉන්න උන් ටිකක්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,818
    3,190
    113
    නිකමට හිතල බලපන් ලංකාවෙන් දාහක් ගන්නවා නම් ඉන්දියාව, පක්සිතානේ, බංගලාදේශේ වගේ අඩුකුලේ රටවල උන් කොච්චර එනවා ඇද්ද. ඕස්ට්‍රේලියාවේ සෞක්යට අබ සරණයි.
    තව අවුරුදු දහයකින් වගේ ඕවගේ ප්‍රතිපල පෙනෙයි. දැන් ලන්ඩන් වල වෙලා තියනව වගේ
    උන් උන්ගේ standard ගානට maintain කරනවා. උදාහරණයක් විදියට Engineers Australia පිළිගනිම ඉල්ලන හැම එකටම දෙන්නේ නෑ. විදිමත් විදියට සොයා බලනවා. කෙටි පාරවල් නෑ. ලංකාවේ මේසන් බාස්ලත් සයිට් දෙක තුනක වැඩ කරාට පස්සේ ඉංජිනේරුවෝ වෙනවා. :ROFLMAO: :ROFLMAO: ඔසී වල ලෙඩේක්ට බෙහෙත් දෙන එක කොළ කෑලි වල කුටු බීටි අකුරෙන් තුන්ඩු ලියල ෆාමසියට යවනවා වගේ ලේසියට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
     
    holman khan

    Active member
  • Oct 19, 2021
    392
    245
    43
    m
    නිකමට හිතල බලපන් ලංකාවෙන් දාහක් ගන්නවා නම් ඉන්දියාව, පක්සිතානේ, බංගලාදේශේ වගේ අඩුකුලේ රටවල උන් කොච්චර එනවා ඇද්ද. ඕස්ට්‍රේලියාවේ සෞක්යට අබ සරණයි.
    තව අවුරුදු දහයකින් වගේ ඕවගේ ප්‍රතිපල පෙනෙයි. දැන් ලන්ඩන් වල වෙලා තියනව වගේ
    moakda londa wala wela thiynne
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    8,844
    1
    18,557
    113
    උන් උන්ගේ standard ගානට maintain කරනවා. උදාහරණයක් විදියට Engineers Australia පිළිගනිම ඉල්ලන හැම එකටම දෙන්නේ නෑ. විදිමත් විදියට සොයා බලනවා. කෙටි පාරවල් නෑ. ලංකාවේ මේසන් බාස්ලත් සයිට් දෙක තුනක වැඩ කරාට පස්සේ ඉංජිනේරුවෝ වෙනවා. :ROFLMAO: :ROFLMAO: ඔසී වල ලෙඩේක්ට බෙහෙත් දෙන එක කොළ කෑලි වල කුටු බීටි අකුරෙන් තුන්ඩු ලියල ෆාමසියට යවනවා වගේ ලේසියට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
    ඉන්දියන් කාරයෝ බන්ගලියෝ පක්කො ගවනින් පොසිෂන් වලට ආවම බලපන් ස්ටෑන්ඩඩ්ස් වලට වෙනදේ. :ROFLMAO: :ROFLMAO:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,818
    3,190
    113
    ඉන්දියන් කාරයෝ බන්ගලියෝ පක්කො ගවනින් පොසිෂන් වලට ආවම බලපන් ස්ටෑන්ඩඩ්ස් වලට වෙනදේ. :ROFLMAO::ROFLMAO:
    ඕවා හීන බන්. හොදයි උන්ගේ රටවල් වැටුන කියමුකෝ. ඉතින් ඔය යන එවුන්ට තියෙන්නේ හම්බ කරපු සල්ලිත් අරන් ආයේ ලංකාවට එන එකනේ බන්. :ROFLMAO: :ROFLMAO:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,260
    2,584
    113
    ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි හදල තිබුණා නම් අවුරුද්දට 1000-2000ක් විතර රට පටවන්න තිබුනා ලංකාවෙ ළමයි ගොඩක් උන් පට්ට දක්ශයි උන්ගෙ අව්ස්ථා මේ කාලකණ්ණි හැමදේටම උද්ඝෝෂණය කරල නැති කරා.ගවර්මන්ට් හොස්පිටල් මෙඩිකල් ෆැකල්ටි වලට පොඩ්ඩක්වත් හානි නොවෙන්න ඒවාත් තව දියුණු කරන් ලස්සනට මේ වැඩේ කරන්න තිබුණා.දැන් වෙලා තියෙන්නෙ එකපාරට මෙඩිකල් ෆැකල්ටි දැම්මොත් උගන්නන්න අය නැහැ මොකද හිටපු ගොඩක් උන් රට ගිහින් ගවර්මන්ට් ෆැකල්ටි ටිකත් රිම් එකෙන් දුවන්නෙ.ජෙප්පොන්ගෙ හපන්කම් තමයි ඔය.🙂