බයියො ටික රාජපස්සලත් එක්ක ලංකාවෙ තියල අනිත් හැමෝටම රට යන්න අවස්ථාව හදල දෙන්න ඕනෙ
යන එවුන්ට MBBS කරන්න ආණ්ඩුවෙන් වියදම් කරපු ගාන ගෙවලා යන තැනකට යන්න කියන්න තියෙන්නේ
බයියො ටික රාජපස්සලත් එක්ක ලංකාවෙ තියල අනිත් හැමෝටම රට යන්න අවස්ථාව හදල දෙන්න ඕනෙ
යන එවුන්ට MBBS කරන්න ආණ්ඩුවෙන් වියදම් කරපු ගාන ගෙවලා යන තැනකට යන්න කියන්න තියෙන්නේ
බයියෝ ඔක්කොම Qualifications තියෙන එවුන් හුත්තෝබයියො ටික රාජපස්සලත් එක්ක ලංකාවෙ තියල අනිත් හැමෝටම රට යන්න අවස්ථාව හදල දෙන්න ඕනෙ
මහ බයියගෙ පුතාලා තුන්දෙනාගෙ කොලිෆිකේෂන් වලින් පටන්ගමු බලන්න @2osamaබයියෝ ඔක්කොම Qualifications තියෙන එවුන් හුත්තෝ
බයියෝ බයියෝ ගාන නූගත් ජෙප්පෝ තමා ලංකාවේ ඉතිරි වෙන්නේ කොහේවත් යාගන්න බැරිව![]()
නූගත් ජෙප්පෝ රට යන්න බැරි නිසා ඊරිසියාව පැලෙනවාමහ බයියගෙ පුතාලා තුන්දෙනාගෙ කොලිෆිකේෂන් වලින් පටන්ගමු බලන්න @2osama![]()
මහ බයියගෙ පුතාලා තුන්දෙනාගෙ කොලිෆිකේෂන් වලින් පටන්ගමු බලන්න කිව්වෙ පොන්නයෝ @2osamaනූගත් ජෙප්පෝ රට යන්න බැරි නිසා ඊරිසියාව පැලෙනවා![]()
ඇයි උන් රට යන්න බැරුවද ඉන්නේ?
රට යන්න ඉන්න හැම එකාටම රටේම සල්ලි හොරා කාලා හංගගෙන ඉන්න තාත්තල ඉන්නව කියලද හිතන් ඉන්නෙ පොල් බූරුවො? @2osamaඇයි උන් රට යන්න බැරුවද ඉන්නේ?
ඉන්දියාවෙන් තමා මෙච්චර කල් වෑඩියෙන්ම දොස්තරලා ආවේ. දෑන් ඉතින් ලන්කාවෙන් එන ප්‍රමානෙත් වෑඩි වෙයි. දෑනටත් දොස්තරලා නම් හිගයක් දෑනෙන්නේ නෑ. හෑබෑයි ස්පෙශලිස්ට්ලා නම් අල්ල ගන්න අමාරුයි. හදිසි කේස් එකක් නෙමේ නම් මාසයක් දෙකක් ලිස්ට් එකේ ඉන්න වෙනවා ස්පෙශලිස්ට් කෙනෙක් අල්ලා ගන්න. හෑබෑයි ලන්කාවේ වගේ විනාඩි දෙකක් කතා කරලා වෑඩේ ඉවර කරන්නේ නෑ. උන් රස්සාව හරියටම කරනවා. දිගටම ලෙඩා ගෑන හොයලා බලනවා. ස්පෙශලිස්ට් කෙනෙක් අල්ලා ගත්තාම එයා දිගටම ලෙඩාගේ පස්සෙන් ඉන්නවා කේස් එක ගොඩ දානකම්. ලන්කාවෙත් දොස්තරලා හිගයක් නෑ මම හිතන්නේ ස්පෙශලිස්ට්ලා තමා කේස් එක. ඒකත් නියාමනය කලා නම් ප්‍රශ්ණේ සෑහෙන්න විසදෙනවා. මෙහේ ස්පෙශලිස්ට් කෙනෙක් නිකන් චෑනල් කරන්න බෑ. ඒකට ජීපී කෙනෙක්ගේ රෙෆරල් එකක් ඕනේ. ලන්කාවේ වගේ ඕන වෙලාවක තුණ්ඩුවක් දාගෙන ගිහින් ස්පෙශලිට් කෙනෙක්ගේ අතට සල්ලි දීලා එන්න බෑ. මිනිස්සු බෙහෙත් බොන්නේ බොහොම අඩුවෙන්. ඈන්ටිබයෝටික් නම් දෙන්නෙම නෑ වගේ. ලන්කාවෙත් නියාමනය කෙරෙන්න ඕනේ පෑත්තක් තමා ඕක
@riduna pm මේකට පැතුම් ගේ අදහස මොකක්ද ?
යන එවුන්ට MBBS කරන්න ආණ්ඩුවෙන් වියදම් කරපු ගාන ගෙවලා යන තැනකට යන්න කියන්න තියෙන්නේ
they will be taken and put into regional areas....
no extra treatment like here. these fellows think its going to be a bed of roses
Ehe CAR wala Doctor kiyala gahagena Yana denawada?
Public transport wala Nalawa Karedagena Overcoat dagena Yana puluwanda??
Ada Maalu Kadeta giyaama Geniyek Awa Nil pata pijamah kit ekak dagena CSTH Dr kiyala gahagena."mama Dr Mata ikmanata malu denna kiwwa""
Oya sellam Ausi wala dhaanna puluwanda???
UK Europe වලින් migrate කරපු සමහර දොස්තරල නර්ස්ලට වඩා Asian, South Asian වලින් ආපු අය පට්ට, accountable, responsible and caring...නිකමට හිතල බලපන් ලංකාවෙන් දාහක් ගන්නවා නම් ඉන්දියාව, පක්සිතානේ, බංගලාදේශේ වගේ අඩුකුලේ රටවල උන් කොච්චර එනවා ඇද්ද. ඕස්ට්‍රේලියාවේ සෞක්යට අබ සරණයි.
තව අවුරුදු දහයකින් වගේ ඕවගේ ප්‍රතිපල පෙනෙයි. දැන් ලන්ඩන් වල වෙලා තියනව වගේ
Yes, some white doctors ignore south Asians, and AfricansUK Europe වලින් migrate කරපු සමහර දොස්තරල නර්ස්ලට වඩා Asian, South Asian වලින් ආපු අය පට්ට, accountable, responsible and caring...
Ignoring නෙවෙයි බං, සමහර උං careless,commonsense නෑ Eu/ UK ඉඳන් ආපු වගේ අය, accent එකෙන් කියතෑකි UK කියලYes, some white doctors ignore south Asians, and Africans![]()
Good, then Australia should hire doctors only from Afghanistan, Bangladesh, Bhutan, India, Maldives, Nepal, Pakistan, and Sri LankaIgnoring නෙවෙයි බං, සමහර උං careless,commonsense නෑ Eu/ UK ඉඳන් ආපු වගේ අය, accent එකෙන් කියතෑකි UK කියලඑහෙම එකක් සෙට් උනා, අමු බුල කියන ඒව contradicting එහෙම...මං දැකල තියෙනව නර්ස්ල සමහර දොස්තරල එක්ක argue කරනව white උන්ම, හැබැයි එහෙම බුල් කෙලින අය දැකල නෑ migrants ලගෙන්, ඉන්දියන් ද ඇෆ්‍රිකන් ද චයිනීස් ද කියල අවුලක් නෑ...
මෙහේ දොස්තරල මේතාක් දැකපු අය (Ausi) පට්ට caring, Gp ද specialist ද අදාල නෑ, මාරම understanding, ලෙඩාට ප්‍රෙශර් කරන් නෑ, කියන ඕන දෙයක් අහන් ඉන්නව, ඉස්පිරිතාලෙ එහෙම ඉද්දි කෙලින්ම ලෙඩාගෙ ඇඳ ලඟට ඇවිල්ල පුටුවක් තිබ්බෙ නැති උනොත් බිම දන ගහගෙන හරි කතා කරනවා.. අනික මාර ෆ්‍රෙන්ඩ්ලි...
එහෙම එකක් මම මෙතන කියල නෑනෙ, අනික AMC standard එක්සෑම් දෙක (L1/L2) පාස් වෙනව නම් කොහෙන් ගත්තම මොකද, මොකෝ දොස්තරගෙ හම සුදු උනා කියල හරි Europe වලින් හරි වෙන Tier 1 රටක ඉඳන් ආව කිය ස්කිල් එකයි attitude එකයි ලොකු වෙන් නෑනෙGood, then Australia should hire doctors only from Afghanistan, Bangladesh, Bhutan, India, Maldives, Nepal, Pakistan, and Sri Lanka
ඔව් බන් ලංකාවේ මිනිස්සුන්ට කෙළවෙන්න ඔක්කොම දොස්තරලා යන්න ඕන ඕකෙන්. එතකොට අඩ අඩ ඉඳි ඕකුන්. වෙන රටවල ඉන්න අය නම් ෆුල් සැපේලංකාවේ මිනිස්සුන්ට ඇඬෙන්නෙ ලංකාවේ දොස්තරල කොච්චරක් ඔය එක්සෑම් වලට රෙජිස්ටර් වෙලා/ වෙන්න ඉන්නවද කියල දැනගත්තම, පැය 5-6 online queue වල ඉන්නව එක්සෑම් බුක් කරන්න විතරක්.. ලොල්...