ඔස්ට්‍රේලියාව කලබල වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    18,158
    24,194
    113
    තාම ලන්කාවේ
    එච්චර කලබලයක් නම් නෑ 🖖
    ඔවු.. මෙහේ මීඩියා වලට ඕනේ ලොකේම අවුල් අපි හොදයි කියලා පෙන්නන්න
    අඩෝ ඕස්ට්‍රේලියාව ලොකුද?
    මහාද්වීපයක්නේ සුට්ටෝ.. ලොකුයි නේද? 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: amilapradeep100

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    3,355
    4,354
    113
    Kandy
    පිස්සුනේ...කොරෝනා තියෙන රටකින් ගෙනත් බලන්න ඕනැනේ බෝවෙනවද කියලා.. :lol:
    කොවින් ගෙනාවේ බැශිල් ස මෙහේ බෝවෙනවද කියලා ටෙස්ට් කරලා බලන්න
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,158
    24,194
    113
    තාම ලන්කාවේ
    NSW has 19 new locally acquired coronavirus cases, a daily tally described as “pleasing” by Premier Gladys Berejiklian.

    Tuesday’s cases come from 67,000 people tested in the 24 hours to 8pm on Monday.

    They take the number of cases in the Sydney outbreaks to 149 and include 17 linked to existing clusters

    67000 ටෙස්ට් කරලා 19 හම්බවෙලා තියෙන්නේ 😂 😂 😂 😂
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    587
    597
    93
    Screenshot from 2021-06-29 08-34-01.png


    meka aththada bn :baffled:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,158
    24,194
    113
    තාම ලන්කාවේ
    එහෙම කරනවලු.. ඒ වුනාට තාම ලන්කාව වගේ රටවල් වල අයට එහෙට එන්න තහනම්, ඊයේ පෙරේදා ඕස්ට්‍රෙලියාවේ ප්‍රශ්ණ ඈතිවෙනකොට ඒ පෑත්තෙන් එන අයටත් නීති වෙනස් කලා. උන් එහෙමයි

    From 2359 hours on 26 June, Singapore Citizens, Permanent Residents and Long-Term Pass holders entering Singapore with a travel history to New South Wales within the 21 days before departure for Singapore, will be subject to a COVID-19 (PCR) test on arrival, a seven day Stay Home Notice (SHN) at their place of residence, and a COVID-19 (PCR) test before the end of the SHN period. Short-term travellers holding an Air Travel Pass (ATP) with travel history to New South Wales within the 21 days before departure for Singapore, will not be allowed to enter Singapore. New entry approvals for Singapore have been reduced or halted until further notice for all long term pass holders with travel history to higher-risk countries/regions. This includes all countries/regions, except Australia, Brunei, Hong Kong, Macao, Mainland China and New Zealand. If you've been in any country in the past 21 days, other than Australia, Brunei Darussalam, Mainland China, New Zealand, Hong Kong SAR and Macao SAR, you'll be required to serve 14 days quarantine at designated facilities and will need to present a valid negative COVID-19 PCR test taken within 72 hours before departure for Singapore.
     
    • Like
    Reactions: baidu

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    2,919
    738
    113
    මෙහෙ නිව්ස් වලින් ඕක පෙන්නනව නිකන් මෙහෙත් කරමු වගේ අගවන්න .වැක්සින් වියදම් කරල නොගෙනල්ල පෙරෙතයො වගෙ සද්ද නැතුව ඉන්න හදන්නෙ

    ඒ රටේ නීතියක් ක්‍රමයක් විනයක් තියෙන රටක් ඒකයි කොන්ෆිඩන්ට් පිට තීරන ගන්නෙ..මෙහෙ ඇති නීතියකුත් නෑ විනයකුත් නැ අඩුගානෙ ජාතිය අමතන්නවත් දන්නෙ නෑ කියන කරන එක පට ගාල රිවර්ස් කරන රටක්. ඉහලම උසාවියෙන් වැරදිකරු උන එවුන් යාලුකම නිසා සමාවදීල එලියට ගන්නව..සින්ගප්පුරුවෙ අධෝවාතයක් තරම් වත් මෙහෙ එකාල වටින් නෑ..ඕව සසදන්න හිතන්නවත් එපා..

    රටකටත් පර්සනැලිටියක් තියෙනවා බන්ගලියන්ගෙනුත් ණය ගත්ත රටක තත්වෙ මොකක්ද :lol: :lol: :lol:

    බන්ගලියන්ගෙනුත් අඩල ණයට අරන් කාල සින්ගප්පූරුව කරන ඒව මෙහෙ පෙන්නනවා
     
    • Like
    Reactions: malakadss