ඔෆිස් එකෙන් පැය8 කට වඩා වැඩ ගන්නවා නම් OT ගෙවන්නෙ නැතුව

lasankandy

Well-known member
  • Jul 18, 2009
    23,758
    18,309
    113
    KY
    කම්මරු එකට නේ... නාරහෙන්පිට තියෙන්නේ
    http://www.labourdept.gov.lk/index.php


    ඇක්ෂන් එකක් ගන්නවා ද උන් ?


    Gov da work kranne? Private sector dn OT denne nah e weunwata performance based yanne okkoma.. anika Executive levels nm OT nah.

    ඔව් රජයට තමා අයිතී නම්. 5ට ඔෆ් වෙන්න ඕන 9 වගේ වෙනකන් තියා ගන්නවා
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,424
    1,203
    113
    ඇක්ෂන් එකක් ගන්නවා ද උන් ?




    ඔව් රජයට තමා අයිතී නම්. 5ට ඔෆ් වෙන්න ඕන 9 වගේ වෙනකන් තියා ගන්නවා
    enm complaint ekak danna wenawa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,758
    18,309
    113
    KY
    uba Smart widihta wade karala ikmanata iwrakarpan...ekai karanna tiyenne
    bossath happy ubath happy

    මට නෙවේ බන් වෙන කෙනෙක් ඇහුවේ.

    වැඩ නම් ඕවර් කරනවා මම දන්නා විදිහට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,867
    20,090
    113
    uba Smart widihta wade karala ikmanata iwrakarpan...ekai karanna tiyenne
    bossath happy ubath happy
    අම්මෝ මෙහෙම නන් ලෝකෙ කොහෙ කරත් ලන්කාවෙ නන් කරන්න හොද නෑ. ඊට පස්සේ ආ ඔයා හරි හොදයි වැඩේ ඉක්මනට ඉවර කරල එහෙනන් මේකත් කරන්න කියල තමා කියන්නෙ.