ඔෆිස් එකෙන් පැය8 කට වඩා වැඩ ගන්නවා නම් OT ගෙවන්නෙ නැතුව

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    33,735
    7,549
    113
    127.0.0.1
    ඕකට case එකක් අදින්න පුළුවන් උන්ට. IT කරන උං work කරන්නේ company එක register කරලා වත් නැතිව පොඩි පොඩි තැන් තැන් වල නම් උං ට case නෑ. Work from home දාල සේවකයෝ නෑ කියලා පෙන්නන්න පුළුවන්.
    නමුත් ඕවායේ එහෙම බැහැ.
    කම්කරු එකෙන් case එක දාන්න පුළුවන් මන් හිතන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,758
    18,309
    113
    KY

    කෝල් එකක් දීල කිවොත් ඇතිද බන් ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    6,686
    671
    113
    Off wela anna kiyapan...

    Kelin kathakaranna kiyapan...uta witarada ahema karanne??? Girl kenek da??

    Head office or ministry akata complain karapan. Ara human rights authority tinne untatah kiyapan...anith eka media ...untath kiyapan...aruta kelawanna puluwan hodama eken government ake nisa..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,758
    18,309
    113
    KY
    Off wela anna kiyapan...

    Kelin kathakaranna kiyapan...uta witarada ahema karanne??? Girl kenek da??

    Head office or ministry akata complain karapan. Ara human rights authority tinne untatah kiyapan...anith eka media ...untath kiyapan...aruta kelawanna puluwan hodama eken government ake nisa..

    එහෙම ඔෆ් වෙන්න බෑ ලු බන්. දෙන සෙට් එකකුත් ඉන්නවලු.
     
    maverick44

    Junior member
  • Dec 10, 2021
    57
    85
    18
    රජයේ උනාට යුනියන් හදන්න තහනම් මචං එකේ ඇතුලේ.

    Is this even legal ? Because I thought ability to unionise is a right .
     
    • Like
    Reactions: lasankandy

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    25,313
    1
    7,938
    113
    කැළෑ පොජ්ජේ
    Gov nam complain karanna puluwan athi..Private sector nm ithin owa karanna deyak naa bn :no: IT nam kohomath owa ohomai...

    Executive level OT gewanne naa ne...but samhara companies walin OT gewanawa....

    uba Smart widihta wade karala ikmanata iwrakarpan...ekai karanna tiyenne
    bossath happy ubath happy

    Uba job karana ekek nemeida? :lol:

    ohoma 5ta wade iwara karoth ehema aaye 9 wenakan karanna kiyala thawa wadak denawa :lol:
     
    • Like
    Reactions: lasankandy

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,919
    1,956
    113
    ගොඩක් හොර කොම්පැනි කාරයෝ තමා ඔව කරන්නෙ මෙහේ උන්ගේ බ්‍රාන්ච් එකේ හරියට ඉන්නේ ලීගලි එක සේවකයයි අනිත් ගන්න අය සේරම පැය 8ට අවමය කියලා දාල ගන්නේ වැඩට නිර්නාමිකව කම්කරු එකට කියන්න පුලුවන් හරියට ඔෆිස් එකේ විස්තර එහෙම දෙන්න කියන්න නම විස්තර කපලා ඇග්‍රීමට් එකේ කොපියක් එහෙම යවන්න කියන්න අනිවාර්යෙන් රේඩ් කරනවා ඕහොම තැන් එහෙම එනබව දැනගෙන සේවකයන්ට නිවාඩු පවා දෙනවා හොර කොම්පැනි කාරයෝ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    4,605
    3,083
    113
    owwa case adinna yanna epa... rassawa nathi wenne...oya wage loku time ekak ot nathiwath wada kara gannawa kiyanne porata connection ekak naa kiyana eka neh bn... tibba nam katha karala settle karan neh... government place ekak nisa owwa case adinna giyoth job ekath nathi karala tamai othana inna set eka okaawa gedara ewanne...

    so tawa tika dawasak oke ohoma wada karala perment wenna puluwanda balanna kiyhan.. puluwan wage allan inna kiyan bari nam ain wenna kiyanan... puluwan wage nam job eka safe kara ganna ona nisa tawa tika dawsak ohoma adinna kiyahan... masa dekak witara gihin dawas 3 witara niwaduwak ganna kiyahan hadisi ledak dalaa... doctor kenek ge letter ekak ganna kiyahan konde hari ess deke hari oluwe hari mokak hari tikak loku asanipayak ewilla kiyala... ee wage letter eka dalaa oT hrs gaana adu karanna try kara ganna balanna...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,758
    18,309
    113
    KY
    Gov nam complain karanna puluwan athi..Private sector nm ithin owa karanna deyak naa bn :no: IT nam kohomath owa ohomai...

    Executive level OT gewanne naa ne...but samhara companies walin OT gewanawa....

    Uba job karana ekek nemeida? :lol:

    ohoma 5ta wade iwara karoth ehema aaye 9 wenakan karanna kiyala thawa wadak denawa :lol:

    IT නෙවේ. මම සින් එක කිවා ඇහුව කෙනාට

    Shop & Office employees act ekata anuwa OT denne ne executive grade ekata kiyala mata accountant kenek kiwwa

    සමහර අයට ගෙවනවා ලු අලුත් උන්ට තමා ගෙවන්නේ නැත්තේ. ඒ කියන්නේ අවුරුදු 1-2 අතර.

    ගොඩක් හොර කොම්පැනි කාරයෝ තමා ඔව කරන්නෙ මෙහේ උන්ගේ බ්‍රාන්ච් එකේ හරියට ඉන්නේ ලීගලි එක සේවකයයි අනිත් ගන්න අය සේරම පැය 8ට අවමය කියලා දාල ගන්නේ වැඩට නිර්නාමිකව කම්කරු එකට කියන්න පුලුවන් හරියට ඔෆිස් එකේ විස්තර එහෙම දෙන්න කියන්න නම විස්තර කපලා ඇග්‍රීමට් එකේ කොපියක් එහෙම යවන්න කියන්න අනිවාර්යෙන් රේඩ් කරනවා ඕහොම තැන් එහෙම එනබව දැනගෙන සේවකයන්ට නිවාඩු පවා දෙනවා හොර කොම්පැනි කාරයෝ

    ඉස්සර බැන්කුවට දාපු පඩිය දැන් අතට ලු දෙන්නේ.පට්ට ප්රෝෆිට් එකක් ගන්න කම්පැනි එකක්. මම මේ සින් එක කියන්නන්.

    owwa case adinna yanna epa... rassawa nathi wenne...oya wage loku time ekak ot nathiwath wada kara gannawa kiyanne porata connection ekak naa kiyana eka neh bn... tibba nam katha karala settle karan neh... government place ekak nisa owwa case adinna giyoth job ekath nathi karala tamai othana inna set eka okaawa gedara ewanne...

    so tawa tika dawasak oke ohoma wada karala perment wenna puluwanda balanna kiyhan.. puluwan wage allan inna kiyan bari nam ain wenna kiyanan... puluwan wage nam job eka safe kara ganna ona nisa tawa tika dawsak ohoma adinna kiyahan... masa dekak witara gihin dawas 3 witara niwaduwak ganna kiyahan hadisi ledak dalaa... doctor kenek ge letter ekak ganna kiyahan konde hari ess deke hari oluwe hari mokak hari tikak loku asanipayak ewilla kiyala... ee wage letter eka dalaa oT hrs gaana adu karanna try kara ganna balanna...

    අනික් උන් ගේම ඉල්ලන්න කැමති නෑ. එහෙම සින් එකකුත් තියෙනව.

    Ombudsman

    තනියම ඉදිරිපත් වෙන්න වෙනවා නේ.
     
    • Like
    Reactions: kolavari

    allrights

    Well-known member
  • Sep 26, 2014
    4,605
    3,083
    113
    අනික් උන් ගේම ඉල්ලන්න කැමති නෑ. එහෙම සින් එකකුත් තියෙනව.
    unta job safety eka watinawa...jobak hoyaa ganna thiyenna katta un dannawa neh.... ubage ekaata mole naa.... eka neh ubata kiwwe... :lol: :lol: :dull: