ඕනෑම ඉංග්‍රීසි Verbs හොයා ගන්න ඇප් එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    661
    716
    93
    Heiyanthuduwa - Kelaniya
    ඕනෑම ඉංග්‍රීසි Verbs හොයා ගන්න ඇප් එකක්

    මේ Free Android App එකෙන් ඉංග්‍රීසි භාෂාවේ Verb එකක Past Tense Verb එක හා Past Participle Verb එක මෙන්ම Verb එකකට "s/es/ies" හා "ing" එක් කල අවස්ථාවන්ද ඉක්මනින් බලා ගන්න පුලුවන්.

    GET IT

    new-verb-Copy.jpg


    Windows Computer Version: Download

    තවත් මෙවැනිම ඒවා ලබා ගන්න පිවිසෙන්න
    www.pasansoft.com
     
    Last edited: