ඕනෑම පිලිකාවක් සුව කරන විශ්මිත වෛද්‍යතුමිය

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    1,956
    3,329
    113
    1663951235551.png
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    698
    724
    93
    කොටි දහස් ගණන් වියදම් කරලා හොයාගන්න නව දැනුම අපරාදේ...
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,920
    15,237
    113
    ඔය පම්පෝරි ඉතින් පත අට එකට හින්දලා ගන්න ඕන.
     
    • Haha
    Reactions: SpinXO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,036
    1
    23,979
    113
    මෙන්න දේශීය දේට ගරහන කුහකයෙක්.

    ඒක නෙමෙයි ඔතන බිස්නස් එක ඇත්තෙ පැඟිරි වර්ග පහක හැදිච්ච පිළිල පහක් හොයාගන්න බැරිවුණා කිව්වම (ඇත්ත කතාව ඕක හොයන්න බෑනේ 99% කට.) ආ ඒක අපි ගාව තියෙනව ග්‍රෑම් සීය පනස්දාහයි වගේ ගණන් කියනව ඇති.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    698
    724
    93
    ඒක නෙමෙයි ඔතන බිස්නස් එක ඇත්තෙ පැඟිරි වර්ග පහක හැදිච්ච පිළිල පහක් හොයාගන්න බැරිවුණා කිව්වම (ඇත්ත කතාව ඕක හොයන්න බෑනේ 99% කට.) ආ ඒක අපි ගාව තියෙනව ග්‍රෑම් සීය පනස්දාහයි වගේ ගණන් කියනව ඇති.

    ඇයි බන් දේවදාර. ලංකාවේ දේවදාර ගස් 2- 3 යි නේ තියෙන්නේ. bottle brush ගහට නේද සිංහලයෝ දේවදාර කියන්නේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    1,956
    3,329
    113
    ඒක නෙමෙයි ඔතන බිස්නස් එක ඇත්තෙ පැඟිරි වර්ග පහක හැදිච්ච පිළිල පහක් හොයාගන්න බැරිවුණා කිව්වම (ඇත්ත කතාව ඕක හොයන්න බෑනේ 99% කට.) ආ ඒක අපි ගාව තියෙනව ග්‍රෑම් සීය පනස්දාහයි වගේ ගණන් කියනව ඇති.

    :yes: :yes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    2,296
    1,743
    113
    Loading...
    පිළිකාවට සිංහල බෙහෙත් වලින් කරන්න පුලුවන් දෙයක් නැහැ බන්. ඔය ගැන හොඳටම හොයපු කෙනෙක් තමයි මම. මොකද මගෙ අම්මත් පිළිකාවකින් නැති වුණේ ගිය අවුරුද්දෙ මැද. මහරගම අපේක්ෂා එකෙන් මාසයයි ජිවත්වෙන්නෙ කියලා ෆයිල් එකේ නෝට් එකක් දාලා බෙහෙත් නොකර අයින් කරලා තිබුණ කෙනාව, මේ ඩොක්ටර් ළඟට ගෙනිහින් අවුරුදු 2 යි මාස 7 ක් ජීවත් කෙරෙව්වා. තව ටික කාලයක් ඉන්නවා කොරා්නා ඇවිත් ක්ලිනික් යන්න බැරි වුණේ නැත්නම්.

    පිළිකා වර්ගය, කොච්චර ඉක්මනට පිළිකාව අඳුර ගන්නවද කියන එක සහ ඒක ඇඟේ හැදෙන තැන අනුව ජිවත් කරවන්න පුලුවන් කාලය සහ ජීවිතේ බේරගන්න පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙනවා. අපිට අත්දැකීම් කිපයක්ම තියෙනවා අමාරුවෙන් ඇවිත් ඉංග්‍රීසි බෙහෙත් වලින් සුව අතට හැරිලා ඉන්නකොට, නොදන්න මිනිස්සුන්ගෙ කතාවලට රැවටිලා සිංහල බෙහෙත් පස්සෙ ගිහින් පිළිකාව උත්සන්න වෙලා දුක්විඳලා මැරුණ කිහිපදෙනෙක් ගැන. ඕවට සිංහල බෙහෙත් කරන්න ඉන්නෙ හොර වෙද්දු තමයි. අහුවෙන්න එපා ඕවට.

     
    • Like
    Reactions: ලොකු bhai

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -84
    18
    Heaven
    www.christianity.com
    යක්ෂයා ඉතාම කුටයි පුතා, විහිලුවකින් පවා බලන්නේ යක්ෂයාගේ සැලසුම ජය ගැනීමටයි, මා සිතන්නේ ඔය දේ නිර්මාණය කිරීමට සිතු පුද්ගලයාද යක්ෂයාගේ වසගයට ලක් වුන පුද්ගලයෙකි.

     
    • Dislike
    Reactions: God Butcher

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,036
    1
    23,979
    113
    යක්ෂයා ඉතාම කුටයි පුතා, විහිලුවකින් පවා බලන්නේ යක්ෂයාගේ සැලසුම ජය ගැනීමටයි
    ඒ වුණාට බලන්නකො අත තිබ්බ ගමං වෙඩි වැදිච්ච පොරත් නැගිට්ට ලස්සන

    සාදු සාදු