ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    112,282
    2
    109,967
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Working GIF
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,900
    5,313
    113
    මගේ (Phd උගත්) යාලුවෙක් ඉන්නවා මිනිස්සුන්ට Privacy කියල දෙයක් ඕන නෑ කියල කියන.

    මගේ අදහස මේ සිස්ටම් හැමෝටම විවෘත වෙන්න ඕන කියල. ඒ කියන්නෙ පොනිල් මේ වෙලාවේ ඉන්නෙ ලංකාවේද තායිලන්තයේ ද කියල දැනගන්න අපිටත් පුළුවන් වෙන්න ඕන, පොනිල් අපි ඉන්නෙ කොහෙද කියල දැනගන්න විදිහටම.
    බය වෙන්න එපා බං ,අපිට තවත් ලේසියි.මුන් හදන්න පොඩ්ඩක් දැන ගත්තට පරිස්සන් කරන්න දන්නේ නෑ.රට හරක් ටිකක් ඉන්නේ 😂

    ඇගේ ඩිවයිස් එකක් හයි කරන්න වෙයිනෙ එහෙනම්. :shocked:
    ඔයා බයවෙන්න එපා අපි ඉන්නකන් ඔයාට අතක් තියන්න දෙන්නේ නෑ ;-)
    ------ Post added on Dec 13, 2023 at 11:21 PM
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,999
    2,893
    113
    ::0
    elakiri.com
    ඉතින් දැනුත් පුළුවන් නේ. ෆෝන් එකක් තියනවා නම් ට්‍රැක් වෙලා ඉවරයි.
    ow ban ewa danne na, dawase gane google maps use karanawa fb use karanawa, wena ekak tiya kohomath detail report ekak gattama lagama tiyana tower ekata wena kamma check wenawane.

    Payments karanne cards walin, bank walin yana eka kada, nikanma track wenawa.

    Ape unta ithin ettatama track karalath wedak na, ehemata wedagammak tiyhana un na ne kudu karayek arenna
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,094
    113
    ඇපල් tag හැම එකාගෙම පුකේ එල්ලන්න වෙයි 😂
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,553
    15,926
    113
    Auckland
    What’s there to collect when all the information already with the government?

    They just have to map all the paperwork into database sets and start building reporting to get various information. Probably been done already many years ago
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,696
    1
    25,633
    113
    කැළෑ පොජ්ජේ
    :lol: ඕකා ඔය කිව්වට මොකක්ද මේ කියලා දන්නෙත් නැතුව ඇති...ගොන් පකයෝ ටික...

    කෝටි ගානකට කෙලලා html වලින් පේජ් එකක් හදලා පෙන්නුවම හරි... අපරාධයක් අපේ බදු සල්ලි
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    472
    1,635
    93
    32
    මගේ (Phd උගත්) යාලුවෙක් ඉන්නවා මිනිස්සුන්ට Privacy කියල දෙයක් ඕන නෑ කියල කියන.

    "Arguing that you don't care about the right to privacy because you have nothing to hide is no different than saying you don't care about free speech because you have nothing to say."

    Edward Snowden
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,006
    1
    12,045
    113
    ඔය කියනවා ඇත්තේ ඇඩ්රස් ඩේටබේස් එකක් වෙන්න ඇති. ඔය කතා කරපු එකාට ඕක තේරෙන්නේ නැතුව කියන්න ඇත්තේ.
    EWA nam gramasewagen unath ganna puluwan.tikak wela yanava
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,131
    12,696
    113
    කියපු එකත් ගොනා .. විශ්වාස කරපු එකත් ගොනා :lol:
    ෆෝන් සිග්නල් ට්රෑන්ගියුලේට් කරලා හොයන්න පුලුවන් ඉන්න තැන. phone register වෙලා තියෙන්නෙ ID එකටනෙ. එතකොට පොසිබල් වැඩක් ඔ්ක.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,275
    1,812
    113
    ඇපල් tag හැම එකාගෙම පුකේ එල්ලන්න වෙයි 😂

    Why bother? 99% of people are carrying a tracking device with them. People can track your phone's location, voice, and other features with an IMSI catcher.
     

    Similar threads