ඕනෑම මොහොතක – ආහාර– ඖෂධ හා ඉන්ධන හිගයක් ඇති විය හැකියි. ලංකාවේ සංචාරය කරනවානම් ඊට සූදානමින් සිටින්න-කැනඩා රජය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    6,591
    12,176
    113
    මහරගම
    ලංකාවේ ආර්ථිකය පිරිහෙමින් පවතින බවත්, රට තුළ ඕනෑම මොහොතක ඖෂධ, ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇති විය හැකි බවත්, එබැවින් ලංකාවේ සංචාරය කරන්නේ නම් ඊට මුහුණ දීමට සූදානමින් සිටින ලෙසත්, කැනඩා රජය මෙරට සංචාරයට පැමිණෙන සිය පුරවැසියන්ට අනතුරු හගවා තිබේ.

    ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමේ දීත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීමේදීත්, දිගු පෝලිම්වල රැුදී සිටීමට සිදු වනු ඇති බවට සිය පුරවැසියන්ට අනතුරු හගවා තිබෙන කැනඩා රජය අවශ්‍ය ප‍්‍රමාණයට එම ද්‍රව්‍ය රැුස්කර තබා ගන්නා ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

    Capture-7.jpg

     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    20,619
    14,840
    113
    Colombo
    සුද්දො දන්න පුක තමයි.උන් දන්නෙ නෑ අපේ කබ්බ ස ගේම ගහනව කියල :)

    කැනේඩියන් උන් ලංකාව ගැන විස්තර අහන්නෙ ගුපියන්ගෙන් වෙන්න ඇති :angry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    6,591
    12,176
    113
    මහරගම
    සුද්දො දන්න පුක තමයි.උන් දන්නෙ නෑ අපේ කබ්බ ස ගේම ගහනව කියල :)

    කැනේඩියන් උන් ලංකාව ගැන විස්තර අහන්නෙ ගුපියන්ගෙන් වෙන්න ඇති :angry:
    ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱
     

    lilman

    Well-known member
  • May 10, 2009
    20,619
    14,840
    113
    Colombo
    ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

    අන්න මවිත වෙලා කට ඇරුන පාර රියල් පුටින් ස ගෙ හක්ක පැනල .
     
    • Haha
    Reactions: Bitter Truth