ඕස්ට්‍රේලියාවේම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන් යන්න

B.Chat

Well-known member
  • Jun 28, 2021
    8,172
    17,264
    113
    Screenshot_20230928-092627.png



    ආයෙත් team එකට ආවොත් කුසල් එහෙම ආයේ පාරවල් ගානේ රවුම් ගහන්න පුරුදු වෙනවා නැත්තන්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    45,732
    67,635
    113
    ආශ්චර්යමත් රටක
    බොරු නිවුස් දාන්න එපා යකොව්.

    කලු හම තියෙන, දෙවෙනි පුරවැසියෙක් වත් නොවෙන එකෙක් නිදහස් වෙන්නෙ කොහොමද සුද්දගෙ රටේ. ඌව හිරගෙදර ලැට් හෝදන්න දාලා ඇති.

    නේද @EVC @Emios @dmsupun 😱😱😂😂😂
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,172
    17,264
    113
    සල්ලි බලය සහ කන්ටැක්ට් තියේ නම් කොහෙත් නිතිය නවන්න පුළුවන්
    එහෙමමත් නෑ නේ ද. සාක්ෂි අඩුකමත් බලපාන්න ඇති. මෙතන අර ගෑණු කෙනා බොරුවක් කරා කියලා කියන්න පුළුවන් නේ. මොකද සාක්ෂි විධියට තිබ්බේ කියපු දේවල් විතරයි නේ. වෙන කිසිම තැනක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තිබ්බේ නෑ නේ. සමහරවිට ඒ ගෑණු කෙනා ඇත්තටම බොරුවක් කිව්වා වෙන්නත් බැරි නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,732
    67,635
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි බලය සහ කන්ටැක්ට් තියේ නම් කොහෙත් නිතිය නවන්න පුළුවන්

    බයි පොන්නයො තමන් ගැන හිතන් ඉන්න තරම බලහන්කො ඉතින්. මේ හිඟන රටක හිඟන ක්‍රිකට් කාරයෙක්ට ෆස්ට් වල්ඩ් රටක නීතිය නවන්න පුලුවන්ලු. නැවෙනකන් තමයි හොටු පෙර පෙර වැළපුනේ 😹😹

    පුක ඉරපන් අපේ කොහොමහරි හිනස්සලා. 😹😹😹😹
     
    • Haha
    Reactions: EVC

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,495
    1
    15,682
    113
    එහෙමමත් නෑ නේ ද. සාක්ෂි අඩුකමත් බලපාන්න ඇති. මෙතන අර ගෑණු කෙනා බොරුවක් කරා කියලා කියන්න පුළුවන් නේ. මොකද සාක්ෂි විධියට තිබ්බේ කියපු දේවල් විතරයි නේ. වෙන කිසිම තැනක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තිබ්බේ නෑ නේ. සමහරවිට ඒ ගෑණු කෙනා ඇත්තටම බොරුවක් කිව්වා වෙන්නත් බැරි නෑ.
    ඒ ගැණු කෙනා පරදින්න නඩුදාල නිකන් වියදම් කරන්නේ මොකටද මොනවත්ම උනේ නැත්නම්
     
    • Haha
    Reactions: SDCR

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,172
    17,264
    113
    ඒ ගැණු කෙනා පරදින්න නඩුදාල නිකන් වියදම් කරන්නේ මොකටද මොනවත්ම උනේ නැත්නම්
    මෙහෙමනේ සීන් එක සාමාන්‍යයෙන් victim වෙන්නේ ගෑණු කෙනා නේ. කොහොමත් නීතියෙන් ගෑණු කෙනෙක්ට support එක වැඩී. එහෙම වුණත් ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙන්න ඕන. ඒත් මෝඩ ගෑණු කෙනෙක් හිතන්න පුළුවන් ඔය තියෙන support එක හින්දා තමන් කියන ඕන බොරුවක් උසාවියේ ඔප්පු කරලා දිනන්න පුළුවන් නේ කියලා. අනික ඔහොම බොරු ගෙතුවා කියලා අවුලක් නෑ. මොකද අනිත් පැත්තට action එකක් අනිත් පාර්ශවය ගත්තොත් මිසක් නඩුව close නේ. අනික Australia වල ඔහොම අයට lawyerලා නිකන් දෙන සීන් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. මම දන්න විධියට Australia වල single momලාට පවා ලොකු ගානක් ගෙවනවා මාසිකව. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේ තත්වේ. ධනුෂ්ක වැරදි වෙන්නත් පුළුවන් කවුද දන්නේ? හැබැයි conversation ,CCTV ඉදලා ඔක්කෝම සාක්ෂි අර ගෑණු කෙනාගේ චෝදනාවට support කරන ඒවා නෙවෙයි. ධනුෂ්කට වාසි වෙන විධියේ ඒවා. අනික මෙතන පොඩි සැකයක් එනවා නේ මේ වගේ සල්ලි තියෙන කෙනෙක්ගෙන් ලොකු වන්දියක් ගන්න මේ වගේ වැඩක් කරන්න තියෙන ඉඩ ගැන.
     
    • Love
    • Like
    Reactions: shenat and Mr Bones

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,759
    31,805
    113
    වොන්ඩර් ලැන්ඩ්
    yako ape yakka rate lawyer ge kata walata suddonta rewenna ati
    mama unath condom danna kamati na
    aru laga kokatat kiyala condom tiyagena atte kunu baduwak wagenam danna suppa ekaka nam noda gahanna wage :lol:
    u gawa condom 2k tibba nisa arunta karanna deyak na
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,555
    26,672
    113
    කෑගල්ල
    :lol: :lol: අපරාදේ මුගේ අවුරුද්දක සෙල්ලම් කරන්න තිබ්බ කාලේ කැව. කැරි සුද්දෝ and පකේ ලෝජීක්
     
    • Haha
    Reactions: SalmonSaman

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,752
    10,289
    113
    Kandy
    කලු හම තියෙන, දෙවෙනි පුරවැසියෙක් වත් නොවෙන එකෙක් නිදහස් වෙන්නෙ කොහොමද සුද්දගෙ රටේ. ඌව හිරගෙදර ලැට් හෝදන්න දාලා ඇති.

    නේද @EVC @Emios @dmsupun 😱😱😂😂😂

    Meheth namanawa eheth namanawa. Moda hingana padatthala sudu huttita hari hama lawyer kenek allalaganna baruwa naawa. Salli thiyena nam koheth wada wena hati balapan.
     
    • Haha
    Reactions: kasun090354t