කංසා ජාවාරම් කළ ශ්‍රී ලාංකිකයෙකුට සිංගප්පූරුවේදී මරණ දණ්ඩනය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,222
    27,038
    113
    Homagama
    මරනවා කියලා මරන්නේ නැතුව ඉන්න තියෙන්නේ. එතකොට මිනිස්සු බය වෙනවනේ.
    ඔව් එහෙම කරලා මකසිමම් සිකියුරිට්ය් තියන සිකරට් ඵසිලිටි එකකට දාන්න ඕනේ. දවස ගානේ කස පාර එක බැගින් දෙනවා. මරන්නේ නැ . අව්රුද්දෙන් එලියට දානවා. ඔයිට වඩා හැදෙනවා බන් එහෙනම් :lol: :lol:
     
    • Like
    Reactions: rawatenna nam epa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    23,390
    1
    35,648
    113
    අපේ කිලෝ බර ගානක් ගෙනාපු එවුන් රනිල් රාජපස්සට හොයාගන්නවත් බැරි උනා නේද :lol:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,926
    4,710
    113
    "actually touched the marijuana in question"

    looks like they caught the top dog!

    කංසා legalized කරලා අනිත් ඒවට මරණ දණ්ඩනේ දෙන්ට ඕනේ 🥲
    කන්සා - ගන්ජා ගහලා රස්සාවල් කරන හැටි පැහැදිලි කර්පාම්කො?
    ------ Post added on Apr 26, 2023 at 3:26 PM
     
    • Haha
    Reactions: FrostysL

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    3,627
    1,346
    113
    "actually touched the marijuana in question"

    looks like they caught the top dog!


    කන්සා - ගන්ජා ගහලා රස්සාවල් කරන හැටි පැහැදිලි කර්පාම්කො?
    ------ Post added on Apr 26, 2023 at 3:26 PM
    It's being used to tread depression and illness related pains. Just search on internet
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    11,489
    7,122
    113
    එක තැනක නෑ
    පැය 24ම කෙල්ලෙක්ට තනියම රට වටේ යන්න පුලුවන්. මහ පාන්දර කෑම එකක් ඕඩර් කරොත් කෙල්ලෙක් උනත් ඩිලිවරි රයිඩර් විදිහට එන්න පුලුවන්.

    ක්‍රයිම් රේට් එක අඩු වෙලා තියන්නෙ මේ රටේ නමන්න බැරි නීති නිසයි කලුවො.

    මෙහෙ පොඩි උන් ප්‍රොටෙස්ට් කරත් එක්ක මරන දඩුවම නැති කරන්න කියලා. ගවමන්ට් එකෙන් සත පහකට ගනන් ගන්නෙ නෑ.

    ගන්ජා කිලෝ 1 එක්ක හම්බුනා කියලා තමයි මූව එල්ලලා මැරුවේ. බිස්නස් කරොත් ඉතින් සොරි තමයි. මරනවම තමයි.

    ලංකාවෙ නම් ටොන් ගනන් කුඩු අහු උනත් අවුලක්ම නෑනෙ මිට්ටෝ :baffled:
     
    • Love
    • Like
    Reactions: weer 11 and shenat

    33000v

    Well-known member
  • Aug 10, 2013
    1,704
    2,278
    113
    පැය 24ම කෙල්ලෙක්ට තනියම රට වටේ යන්න පුලුවන්. මහ පාන්දර කෑම එකක් ඕඩර් කරොත් කෙල්ලෙක් උනත් ඩිලිවරි රයිඩර් විදිහට එන්න පුලුවන්.

    ක්‍රයිම් රේට් එක අඩු වෙලා තියන්නෙ මේ රටේ නමන්න බැරි නීති නිසයි කලුවො.

    මෙහෙ පොඩි උන් ප්‍රොටෙස්ට් කරත් එක්ක මරන දඩුවම නැති කරන්න කියලා. ගවමන්ට් එකෙන් සත පහකට ගනන් ගන්නෙ නෑ.

    ගන්ජා කිලෝ 1 එක්ක හම්බුනා කියලා තමයි මූව එල්ලලා මැරුවේ. බිස්නස් කරොත් ඉතින් සොරි තමයි. මරනවම තමයි.

    ලංකාවෙ නම් ටොන් ගනන් කුඩු අහු උනත් අවුලක්ම නෑනෙ මිට්ටෝ :baffled:
    seen eka bn mu ganja aran yaddi neme ahu wela tiyenne. wena tanakdi ahu wela phone call trace karaddi muge phone num tama awilla tiyenne. mu kiyala unge parana nathi una sim ekak kiyala. ekai oya direct oppu karanna bari una cn ekak kiyanne kattiya. itin ehema unama bn. kawru hari api singa yaddi ape bag ekak arala ganja tikak dammoth apith iwaraine. anna etanai oke awla neh
     
    • Like
    Reactions: War Fighter

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,221
    4,336
    113
    හරි පහසුවෙන් ලෝකෙන් තුරන් කරන්න පුලුවන් පිලිකාවක් පවත්වගෙන යන ලස්සන.. 😵 කංසම නෙවෙයි අනිත් බයානක ඩ්‍රග්ස් ගැන කියන්නේ. මෙක්සිකෝ, කොලොම්බියා, බ්‍රසීල් වගේ රටවල ඩ්‍රග්ස් ඩීලිං සහ ඒ හා බැදුනු දරුනු අපරාධ ගැන අහුවොත් පිස්සු හැදිලා.. ආයෙත් පිස්සු හැදෙනවා🥵
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,926
    4,710
    113
    It's being used to tread depression and illness related pains. Just search on internet
    මම අහන්නෙ ඔවා අරන් රස්සාවක් කරන්න පුලුවන්ද කියන එක,
    එහෙනම් ආසනික් ගන්නවා ට්‍රිට් මන්ට් වලට, එහෙමෙයි කියලා අසනික් බොන්නෙ නෑ නෙ,
    ප්‍රස්නෙ තෙරුම් ගනින,,

    දුම්කොල වගෙ නෙවි - ගන්ජා -කන්සා හගහලා රස්සාවක් කරන්න බැහැ, ඔන නම් තමුන්ගෙ ව්‍යාපාරෙයක් කරන්න පුලුවන්, වගකිමක් දරන රස්සවක් කරන්න බැහැ,, එහෙනම් ගන්ජා කාරෙයො ඉන්ජිනෙරුවො - දොස්තර්ලා වෙන්න ඔන,, නෑ නෙද? ගන්ජා ගහලා අඩු ගානෙ බයිසිකලෙක රොදෙ ඇද අරින්නවත් බැහැ,,
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    11,489
    7,122
    113
    එක තැනක නෑ
    seen eka bn mu ganja aran yaddi neme ahu wela tiyenne. wena tanakdi ahu wela phone call trace karaddi muge phone num tama awilla tiyenne. mu kiyala unge parana nathi una sim ekak kiyala. ekai oya direct oppu karanna bari una cn ekak kiyanne kattiya. itin ehema unama bn. kawru hari api singa yaddi ape bag ekak arala ganja tikak dammoth apith iwaraine. anna etanai oke awla neh
    drug trafficking kiyanne ban laga thiyaganna ekama nemei. Business karanawa kiyala mokakhari widihakin hoyagaththoth athi.

    ape lankawe poor low eka nisa thamai ban owa nathi karanna bari.

    Aniwaryenma machan ape bag eka gana api responsible. Gedara manussayek danne nane ban. Luggage pack karanne api. Owa okkoma machan nidahasata hethu witharai. Aniwaryenma 100% fair nathuwa athi. Habai drug trafficking nawaththanna strong low ekak onemai.
     
    • Like
    Reactions: 33000v