ape ganu uba wage rawatenne nane. ube hile size eka dakkama hithagaththaki kochchara rawatilada kiyalaUbe ganigen ahapan kiyala dei
Mokadda umbe Moda logic Eka? Job Eka karana gaman ganja Gahanne mokatada? Ganja Gahanna ewun one tharam professional field Wala inna ewun innawa. Samaharu relaxation/ pain relief/ medical conditions/etc.. un mokatada job Eka karana gaman ganja Gahanne ?මම අහන්නෙ ඔවා අරන් රස්සාවක් කරන්න පුලුවන්ද කියන එක,
එහෙනම් ආසනික් ගන්නවා ට්‍රිට් මන්ට් වලට, එහෙමෙයි කියලා අසනික් බොන්නෙ නෑ නෙ,
ප්‍රස්නෙ තෙරුම් ගනින,,
දුම්කොල වගෙ නෙවි - ගන්ජා -කන්සා හගහලා රස්සාවක් කරන්න බැහැ, ඔන නම් තමුන්ගෙ ව්‍යාපාරෙයක් කරන්න පුලුවන්, වගකිමක් දරන රස්සවක් කරන්න බැහැ,, එහෙනම් ගන්ජා කාරෙයො ඉන්ජිනෙරුවො - දොස්තර්ලා වෙන්න ඔන,, නෑ නෙද? ගන්ජා ගහලා අඩු ගානෙ බයිසිකලෙක රොදෙ ඇද අරින්නවත් බැහැ,,
ලෝකෙ කිසිම ගවර්මන්ට් එකකට බෑ මත්ද්‍රව්‍ය ජාවරම් කාරයො එක්ක හැප්පෙන්න. උන් ඇවිත් සෙල්ෆ් ඔර්ගනයිස් වෙන ග්‍රෝ වෙන එන්ටිටි එකක්. ඒක ඇතුලෙ ඉන්න උන්වත් දන්නෙ නෑ උන්ව මෙහෙය වෙන්නෙ කොහොමද කියල.
හෙන ඉන්ටරෙස්ටින් වැඩක් ඒක.
උබ කමෙන්ට් ඒක උඹේ ලංකාව එක්ක තියෙන ඇරියස් එක්ක පටලගත්තට මට කරන්න දෙයක් නෑ.ඇයි බැරි? ඔය හැප්පෙන්නෙ ලෝකෙ තියෙන පොඩිම රටක්.
ඒ වගේ තව තියෙනවා. මේ ළඟදි ඕස්ට්‍රේලියාවේ මහ ගොඩක් ඇල්ලුවෙ. පොන්න ආණ්ඩු තියෙන, පොන්නයො ඉන්න රටවල් වලට බෑ. සමහර රටවල් තමන්ගෙ වාසියට අල්ලන්නෙ නෑ මම හිතන්නෙ.
ලංකාවටත් රටක් විදියට වාසියක් තියෙනව නං අහක බලන් ඉන්න පුලුවන්. එහෙමත් නෑනෙ.
ගොඩක් දෙසපාලුවො මත්දර්‍යවය සින් එකෙ ඉන්නවා, විසෙසයෙන් බටහිට රටවල, ඇරිසොනා ගවරන ගැනි සිනලොවා කාර්ටල් එකෙන් සල්ලි අරන් මාට්ටු උනා, එ එකක්, අපො, අර බ්‍රසිල් ආන්ඩුවෙන් සිනලොවා එකෙ බොසාගෙ පුතා අල්ලන් ගෙන කෙස් එකක් ගියෙ,,උබ කමෙන්ට් ඒක උඹේ ලංකාව එක්ක තියෙන ඇරියස් එක්ක පටලගත්තට මට කරන්න දෙයක් නෑ.
රට ලොකුද පොඩිද වැඩක් නෑ. ඔය මොක කරත් මත්ද්‍රව්‍ය ජාවාරම් නවතින්නේ නෑ. ඒක රට දුෂිතද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නෙවෙයි.
සම්පූර්ණ self organised automated intelligent system එකක් මත්ද්‍රව්‍ය ජාවාරම කියන දේ. Threats ආවම auto ම සෙල්ෆ් හීල් වෙනවා. තව ගොඩක් තියෙනවා ඕකේ ෆිචස්. ඕනි නං ටික කාලයක් යට යවන්න පුලුවන් ආයේ grow වෙනවා. USD trillion ගණන් එහෙට මෙහෙට මාරු වෙවී ඒක වැඩ කරන විධිය එක්ක මොන government එකකටවත් නවත්තන්න බෑ. පුළුවන් උනත් කරන්න යන්නතෙන් නෑ. Human behaviour එක්ක ඒක සමහර විට වෙන disaster එකකට මුල වෙන්න පුළුවං. Control කරනවා විතරයි. එකම එකාට ලොකු වෙන්න දෙන්නේ නෑ out of control යන නිසා. ඒ අරුනම ඇමරිකාවටවත් ඕක නවත්තන්න බෑ සහ ඕනිකමක් නෑ
ඔව් මම ඕක ගැන හොයන්න පටන් ගත්තේ ඔය self organised වෙන සීන් එක නිසා. Bee hive එකක් වගේ. Grow වෙනවා විතරයි. අඩු වෙන්නේ නෑ. කේස් එකක් ආවොත් automatically එක absorbe කරගෙන solution දෙනවා.ගොඩක් දෙසපාලුවො මත්දර්‍යවය සින් එකෙ ඉන්නවා, විසෙසයෙන් බටහිට රටවල, ඇරිසොනා ගවරන ගැනි සිනලොවා කාර්ටල් එකෙන් සල්ලි අරන් මාට්ටු උනා, එ එකක්, අපො, අර බ්‍රසිල් ආන්ඩුවෙන් සිනලොවා එකෙ බොසාගෙ පුතා අල්ලන් ගෙන කෙස් එකක් ගියෙ,,
මත්වෙන දෙවල්වලට මිනිස්සු ආසයි, ඉල්ලුම තියෙනක් සප්ලයි එක තියෙනවා, එච්චරයි,..
අවුරුද්දකට සැරයක් ආන්ඩුව නීතිය බලාත්මකයි කියලා පෙන්නන්න මිනිස්සු කීපයක් අරන් එල්ලලා මරණවා . ඔය එල්ලන උන් තෝරු මෝරු නෙමෙයි සබ් ඩිලර්ස්ලා හරි ලග තියාගෙන ඉන්න උන් .දුර්වල සාක්ෂි කියන්නේ මොනවාද?