කක්කා බර අ‍ැති කරගන්න ක්‍රමයක් කියපන්කො ඉක්මනට 😪😪

YESno

Well-known member
  • Oct 21, 2020
    3,260
    6,835
    113
    10.15 රී ගන්න බැරිඋනාද බන්. අරලු පෙත්තක් බීපන්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    11,557
    1
    25,021
    113
    - උඩරට -
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    මම උඹලට කිව්වනෙ මගෙ බෝඩිමේ ටොයිලට් එක block. ඉතින් සාමාන්‍යයෙන් toilet යන්නෙ ළඟ තියෙන කාගිල්ස් එකට. හැබැයි අද තාම කක්කා බර අ‍ාවෙ නෑ.

    10 ට වහන්න කලින් බර අ‍ාවෙ නැත්නම් අ‍ායෙත් එදා වගේ බෑග් එකකට දාලා බොල්ගොඩට විසික් කරන්නයි වෙන්නෙ.

    ඉතින් දන්නවා නම් කියහන්කො පැය බාගෙකින් විතර කක්කා බරක් අ‍ැති කරගන්න ක්‍රමයක්? 🤔

    P. S. කෙසෙල් කෑවා, කිරි කෝපි බිව්වා. වෙනසක් නෑ. 😪😪
    ------ Post added on Nov 25, 2022 at 8:56 PM
    අරලු පෙත්තක් ගනින්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    7,336
    11,177
    113
    Kandy
    1669408158141.png
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    3,293
    5,140
    113
    නයිට් කඩේකින් කොත්තුවක් කාල ගෝල්ඩ් ලීෆ් එකක් ගහල වරෙන් මගදි බඩු සෙට්