කකුල්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    5,666
    6,668
    113
    වැඩිය සබන් ගාන්න එපා , කුණු යන්න කියලා අතුල්ලන්න දෙයක් නෑනේ උඹ බදාම අනන්නේ නෑනේ.

    මේ cream එක උදේ හවස කකුල්වල ගාපන් , අඩුම මාසයක් වත් ගාන්න ඕන.

    104A5904-scaled.jpg
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,005
    9,242
    113
    octagon
    වැඩිය සබන් ගාන්න එපා , කුණු යන්න කියලා අතුල්ලන්න දෙයක් නෑනේ උඹ බදාම අනන්නේ නෑනේ.

    මේ cream එක උදේ හවස කකුල්වල ගාපන් , අඩුම මාසයක් වත් ගාන්න ඕන.

    104A5904-scaled.jpg
    Thanks bro
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    3,823
    3,063
    113
    LONDON
    පලතුරු දැන් නම් ටිකක් කන්න පටන් ගත්තා.කලින් කාවේම නෑ.


    මුණත් වෙලුනා.එකටනම් ලොෂන් එකක් ගත්තා.... බොඩි ක්‍රීම් එකකුත් ගාන්න ඕනේ
    ------ Post added on Feb 6, 2022 at 7:14 PM
    Palmer's coco butter is very good but very expensive in srilanka (around 2500). Use Palmer's for foot and Vaseline Coco butter for body. Also change your soap/shampoo to baby soap and shampoo. They are much milder to skin and not dry out badly.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,005
    9,242
    113
    octagon
    Palmer's coco butter is very good but very expensive in srilanka (around 2500). Use Palmer's for foot and Vaseline Coco butter for body. Also change your soap/shampoo to baby soap and shampoo. They are much milder to skin and not dry out badly.
    Thanks.දැනටත් බේබි සබන්, බේබි ශම්පු තමා ගන්නේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,666
    6,668
    113
    කකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.
    ඕකට හොඳම බේත අල්ලපුගෙදර නංගිට කියලා foot massage එකක් දාගන්න එක ජුන්ඩාටත් එක්කම

    මේ cream එක උදේ හවස විලුබේ ගාපන්


    cotaryl-cream-0
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,465
    113
    Colombo
    watura godak bonna dawasakata
    me foot peel mask ekak dala 2 hours wage inna satiyakin wiyali hama galawila baby soft skin ekak hamba wenawa
    https://www.aliexpress.com/wholesal...d=AS_20220206055809&SearchText=foot+peel+mask

    කකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.
    https://www.aliexpress.com/wholesal...d=AS_20220206055809&SearchText=foot+peel+mask

    glycerine ekak aran reta ganna kakul hodala pihala
    ------ Post added on Feb 6, 2022 at 7:29 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,887
    1
    84,283
    113
    32
    Kalutara
    ඕකට හොඳම බේත අල්ලපුගෙදර නංගිට කියලා foot massage එකක් දාගන්න එක ජුන්ඩාටත් එක්කම

    මේ cream එක උදේ හවස විලුබේ ගාපන්


    cotaryl-cream-0
    මේන් එකක් තියෙනවා හැබයයි ගෙදර තාත්තට ගාන්න ගෙනාපු එකක්. මේ බ්‍රෑන්ඩ් එක නම් නෙමෙයි. ලෝකල් එකක්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,666
    6,668
    113
    මේන් එකක් තියෙනවා හැබයයි ගෙදර තාත්තට ගාන්න ගෙනාපු එකක්. මේ බ්‍රෑන්ඩ් එක නම් නෙමෙයි. ලෝකල් එකක්.
    ලොකු ගානක් වෙන්නේ නැති නිසා ඔය බ්‍රෑන්ඩ් එක අරන් ගාලා බලපං බොහෝවිට වැඩේ හරියාවි කියලා හිතනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,887
    1
    84,283
    113
    32
    Kalutara
    ලොකු ගානක් වෙන්නේ නැති නිසා ඔය බ්‍රෑන්ඩ් එක අරන් ගාලා බලපං බොහෝවිට වැඩේ හරියාවි කියලා හිතනවා
    එක්ස්පීරියන්ස් නැද්ද?
     
    • Love
    Reactions: ST.PIERRE

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,652
    2,561
    113
    වැඩිය සබන් ගාන්න එපා , කුණු යන්න කියලා අතුල්ලන්න දෙයක් නෑනේ උඹ බදාම අනන්නේ නෑනේ.

    මේ cream එක උදේ හවස කකුල්වල ගාපන් , අඩුම මාසයක් වත් ගාන්න ඕන.

    104A5904-scaled.jpg
    matath doctor kenek okema Dryzero 5 eka dunna kakuldeke ganna.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,912
    1
    28,877
    113
    - උඩරට -
    කකුල් කොච්චර මැදලා හේදුවත් වතුර ටික වේලුන ගමන් බදාම අනාලා වගේ වේලිලා සුදු පාට වෙනවා....වස්ලින් හරි මොකක් හරි ගාවම පොඩ්ඩක් හරියනවා....හෝදලා ඇරියොත් ආයෙත් එහෙමමයි.... උබල දන්න ක්‍රම නැද්ද මේක මග අර ගන්න.
    බේබී ක්‍රීම් ගාපන්

    කකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.
    තියෙනවා ක්‍රීම් වර්ග
    ------ Post added on Feb 6, 2022 at 8:05 PM
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,050
    149
    63
    1. Godak nithara sodanna epa. Saban aduwen use karanna.
    2. Vaselin walata wada hondayi Aloe Vera Gel. Komarika.
    3. Skin cream eka hondata massage karala ita udin OLIVE OIL ( not the Edible type)
    Pharmacy has Skin use Olive oil. Eka gala massage karanna.

    Expensive skin lotion , moisturiser thiyenawa : Salli godak thiyenawa nam
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,450
    1
    12,844
    113
    කකුලෙ විලුඹ පැලෙනවට බෙහෙතක් කියහල්ලකෝ. ලොකුවටම නෑ හැබැයි පටන්ගන්න වගේ හදන්නෙ. දැන්මම නවත්තගන්න ඕන.
    වැඩ කරද්දි වතුර බේසමක කකුල දාගෙන හිටපං. මගේ යට හරිය ටිකක් rough වේගෙන ආවා. වතුර බේසමක දාගෙන හිටිය ගෙදර වැඩ කරන වෙලාවට. දැන් ආයෙ නෝමල් ගානට ඇවිල්ලා. හම කැඩි කැඩි ගියා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,887
    1
    84,283
    113
    32
    Kalutara
    වැඩ කරද්දි වතුර බේසමක කකුල දාගෙන හිටපං. මගේ යට හරිය ටිකක් rough වේගෙන ආවා. වතුර බේසමක දාගෙන හිටිය ගෙදර වැඩ කරන වෙලාවට. දැන් ආයෙ නෝමල් ගානට ඇවිල්ලා. හම කැඩි කැඩි ගියා
    මගෙත් මහ පට ඇඟිල්ල යට ඔහොම කැඩෙන ලයින් එකට ඉරිතලල තියේ..