කච්චතිව් දූපත යළි ලබා ගැනීමට තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයට!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    1,558
    4,107
    113
    Screenshot-20240408-115910-Vivaldi.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,735
    13,593
    113
    නඩු යන්න ඕනේ නෑ ඕක වෙනුවට අපිට මොනා හරි දියන් - කැබිනට් එක

    ඕක ඉල්ලන්නේ දූපත ඕන නිසාම නෙමෙයි උන්ට මාළු අල්ලන්න ඕක තියෙන ඒරියා ඵකේ මුහුදේ අයිතිය ඕන නිසා..

     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,397
    4,121
    113
    රට බේරගන්න අන්තිම අවස්ථාවක් උදාකරගන්න වගේ හදන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    34,700
    68,421
    113
    පව් යාපනේ මිනිස්සු ඕක දුන්නොත් උන්ට වෙන්නේ ගෙවල් වල මාළු ටැංකි දාගන්න.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    2,741
    5,663
    113
    ඕක ඉල්ලන්නේ දූපත ඕන නිසාම නෙමෙයි උන්ට මාළු අල්ලන්න ඕක තියෙන ඒරියා ඵකේ මුහුදේ අයිතිය ඕන නිසා..


    ඔන්න රටවල්! තමන්ගේ මිනිස්සුන්ට මාළු අල්ලගන්න මුන් රටවල් එක්ක නඩු කියනවා. අපේ උන් තියන රෙද්දවල් ඔක්කොම් විකුණ විකුණා යනවා.