කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

danzka

Well-known member
  • Feb 8, 2018
    1,350
    145
    63
    Ring Video Door bell with motion detection
    Ring Smoke sensors
    Ring Home alarm Security kit

    Robot Vacuum
    Smart Water Valve

    Smart Fingerprint Door Knob
    Smart Key Pad door locks
    Garage door opener
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    524
    622
    93
    zigbee
    sonoff

    me monada ban company names da?
    Sonoff කියන්නේ ස්මාර්ට් ඩිවයිස් හදන චයිනිස් කොම්පැණි එකක්

    Zigbee කියන්නේ ස්මාර්ට් ඩිවයිස් කොමුනිකෙට් කරන එක නෙට්වර්ක් ප්රෝටෝකොල් එකක් (තව තියෙනවා Z-wave, Matter, Wi-Fi)
     
    • Like
    Reactions: 1118lakmalkumara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,912
    22,882
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකක් ගන්න ආසයි. මේ ගානට වටිනවා කියල හිතෙන්නේ නෑ

    51siPJFs7qL._AC_SY1000_.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,167
    2,939
    113
    斯里蘭卡
    Sonoff කියන්නේ ස්මාර්ට් ඩිවයිස් හදන චයිනිස් කොම්පැණි එකක්

    Zigbee කියන්නේ ස්මාර්ට් ඩිවයිස් කොමුනිකෙට් කරන එක නෙට්වර්ක් ප්රෝටෝකොල් එකක් (තව තියෙනවා Z-wave, Matter, Wi-Fi)
    ithin ekata alexa kiyanne ban zigbee eken wena demada alexa eken karanneth ?
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,646
    349
    83
    No idea!
    Man gawa smart plug, smart switch,(with neutral without neutral dekama thiyenawa) wireless switch button, motion sensor, redar sensor, vibration sensor, light sensor,Samsung smart TV, mi box,smart bulb, smart led strip, smart ir remote, Google mini thiyenawa. Wifi, zigbee dekama use karanawa
    Voice commands walata wada sensors set eka thama hoda
    neutral nathuwa honda ne kiyanawa ne? lights gassenawa kiyala ekkenek kiwwa atthada? 🤔
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,734
    3,184
    113
    View attachment 229750View attachment 229749


    කට්ටිය පාවිච්චි කරන Smart Gadgets මොනවද? පොඩි ආසාවක් තියෙනවා Alexa / Google Smart Hub or Speaker එකකට Invest කරන්න.
    oka gattata wadak na ne. eeta wada hodai phone eke inna google assistant ekka katha kara kara hitiya nam. umba hand shake karana sadda oka ahan indala reta reta aaah aaah wage sadda play wenna gattama gedara un baya wei :P

    owata invest karana eke terumak na. smart switches tikak daganna adu gane light bila wat iturui

    - tuya smart switch for power adapters - fridge, ac , water heater schedule and consumption monitor kranna puluwan
    - wifi switch tikak dala schedules dala tiyanna. gedara nathi welawatat automatic on off and sensor on wenawa kauru hari yanakota vitarak. cctv walatat important
    - roller door tianwa nam ekatat use karanna puluwan + garden lights
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,830
    1,045
    113
    IN THE INTERNET
    neutral nathuwa honda ne kiyanawa ne? lights gassenawa kiyala ekkenek kiwwa atthada? 🤔
    Man nam use karanne sonoff no neutral ekak ekenam flickering issue ekak na light ekath led 3w,6w,9w. Kalin tuya eke ekak thibba ekenam flickering issue eka thibba
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,912
    22,882
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇලෙක්සා wake world එක හරි ලේසියි අනික් ඒවට වඩා. ළමයින්ට පොත් කියවද්දී එන නොදන්න වචන/නොදන්න දේවල්/ අපෙන් අහන ප්‍රශ්ණ එහෙම අහන/හොයන එක වගේ ගොඩක් දේවල් ගොඩක්ම පහසු වුනා හා ඒවා හොයන ප්‍රමාණය වැඩිවුනා ගූගල්, ඇපල් පාවිච්චි කරනවට වඩා.

    පොඩි ට්ප් එකකුත් කියල තියන්නම්. ටීවි එකට කනෙකට් කරාට පස්සේ යටින් කහපාට ලයින් එකක් එන්න ගන්නවා. මිනිස්සු ගොඩක් ටීවී මාරුකරල තිබුන ටීවී එකේ ප්‍රශ්ණයක් කියල. නමුත් ඒක ඇලෙක්සා නෝටිෆිකේෂන් එකක්.
     
    • Like
    Reactions: Mugen

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,084
    1,920
    113
    Sri Lanka
    ඇලෙක්සා wake world එක හරි ලේසියි අනික් ඒවට වඩා. ළමයින්ට පොත් කියවද්දී එන නොදන්න වචන/නොදන්න දේවල්/ අපෙන් අහන ප්‍රශ්ණ එහෙම අහන/හොයන එක වගේ ගොඩක් දේවල් ගොඩක්ම පහසු වුනා හා ඒවා හොයන ප්‍රමාණය වැඩිවුනා ගූගල්, ඇපල් පාවිච්චි කරනවට වඩා.

    පොඩි ට්ප් එකකුත් කියල තියන්නම්. ටීවි එකට කනෙකට් කරාට පස්සේ යටින් කහපාට ලයින් එකක් එන්න ගන්නවා. මිනිස්සු ගොඩක් ටීවී මාරුකරල තිබුන ටීවී එකේ ප්‍රශ්ණයක් කියල. නමුත් ඒක ඇලෙක්සා නෝටිෆිකේෂන් එකක්.
    mama nam google tama use karanne
    uba hari
    alexa kiyanna lesi tama
    me magule tama wake word eka change karanna bene
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,912
    22,882
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama nam google tama use karanne
    uba hari
    alexa kiyanna lesi tama
    me magule tama wake word eka change karanna bene

    "හේයි ගූගල්", "හේයි සිරී" පොඩි උන් ෆෝන් එක අතේ තියන් හිටියත් කියන්නේ නෑ. ඇලෙක්සා නං ගෙදර ගෑනි වගේ, වයිෆුත් බනිනවා සමහර වෙලාවට🤣
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,084
    1,920
    113
    Sri Lanka
    "හේයි ගූගල්", "හේයි සිරී" පොඩි උන් ෆෝන් එක අතේ තියන් හිටියත් කියන්නේ නෑ. ඇලෙක්සා නං ගෙදර ගෑනි වගේ වයිෆුත් බනිනවා සමහර වෙලාවට🤣
    hey hey ganakota nikan harak elawana feeling ekak enawa :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,912
    22,882
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hey hey ganakota nikan harak elawana feeling ekak enawa :lol:
    සිරාවටම මම මේ කමෙන්ට් එක එඩිට්කරන්න හැදුවා විතරයි🤣🤣


    51siPJFs7qL._AC_SY1000_.jpg


    මේක ගන්න උවමනාවක් තියෙනවා. ගාන සාදාරණ නෑ කියල හිතෙන්නේ.

    අනිත් දේ මේව ගන්නකොට ඔෆර්ස් දෙන කාලෙට ගන්න 45-50% අඩුවට සෙට්වෙනව. ගියසතියේ එකක් තිබුන.