කටාර් එයාර්වේස් පැසෙන්ජර්ස්ලට කරන බලු වැඩ

netnet

Well-known member
  • Oct 6, 2016
    6,423
    5,266
    113
    කටාර් විතරක් නෙමෙයි එමිරේට්ස්, ටර්කිෂ්, ගල්ෆ්, ඕන එයාලයින් එකක ලංකාව ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් වලට එන ප්ලේන් වලට වෙජිටේරියන් කෑම දානවා වැඩියි. ඒකට හේතුව වෙජිටේරියන් වලට ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    උඹ හිඟන්නෙක් වගේ ටොයිලට් එක ගාව සීට් එකේ වාඩි වුනා නම් කරන්න දෙයක් නෑ. ඕන එයාලයින් එකක non-veg කෑම ඉවර වෙනවා. උඹට පස්සේ ගෙනත් දෙන්න ඇත්තෙ පසෙන්ජර් කෙනෙක් නොකාපු කෑම එකක්.

    ලංකාවට එන මිඩ්ල් ඊස්ට් එයාලයින් වලින් කටාර් සර්විස් එක තමයි හොඳම. සිංගපුර්, Cathay Pacific තරම් හොඳ නැතිවුනත් අනිත් එයාලයින් වලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. දෝහා වල Al Mourjan lounge එකට වඩා හොඳ lounge එකක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. Apex Suites බිස්නස් ක්ලාස් සීට් තියෙන ලංකාවට එන එකම එයාලයින් එක කටාර් (mile high club ජොයින් වෙන්න ඕන අයට ගැලපෙනවා).

    උඹට toilet එක ළඟ ඉඳගෙන non-vegetarian කන්නම ඕන නම් Hindu Non-vegetarian meal හරි Kosher Meal හරි pre-order කරපන්. ඒවාට චාජ් කරන්නේ නෑ.
    කියල වැඩැක් නෑ රොටී එක්ක සම්බෝල කන උන් හිතෙන්න ටිකට් එකත් ගත්ත පලියට පුකට දිවන්දාල සර් ඇතිද කියල අහයි වගේ මම නම් ඔවට නැග්ග වෙලේ ඉදන් නිදි ඒ තරමට අප්පිරියයි. යකෝ ඔවගේ මොනා දුන්නත් ඔනම කෑම එකකට යන කොස්ට් එක සේම් වෙන්න හදල තියෙන්නෙ පනීර් දුන්නත් යකෝ ප්‍රිමියම් චීස් දෙන්නෙ පට්ට කොලිටි ෆුඩ්. අනේ උකේ කලු පොන්නයෝ බොරු පොස් දාල නිකන් පීචන් වෙනවා ඒයාර් ලයින් වල
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,290
    11,339
    113
    United States
    ඉතින් බන් ගෙදර ඉදන් යද්දි කෙහෙල් කොලේක බත් මුලක් බැදගෙන පලයන්කෝ. ප්ලේන් එක ඇතුලේ රට කජු විකුණන එකෙක්ගෙන් රට කජු ටිකකුත් අරගෙන ගමන ඉවර වෙනකල් හප හපා පලයන්
     
    • Haha
    Reactions: kasun090354t

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    3,270
    7,875
    113
    43
    Living in an Atom
    කියල වැඩැක් නෑ රොටී එක්ක සම්බෝල කන උන් හිතෙන්න ටිකට් එකත් ගත්ත පලියට පුකට දිවන්දාල සර් ඇතිද කියල අහයි වගේ මම නම් ඔවට නැග්ග වෙලේ ඉදන් නිදි ඒ තරමට අප්පිරියයි. යකෝ ඔවගේ මොනා දුන්නත් ඔනම කෑම එකකට යන කොස්ට් එක සේම් වෙන්න හදල තියෙන්නෙ පනීර් දුන්නත් යකෝ ප්‍රිමියම් චීස් දෙන්නෙ පට්ට කොලිටි ෆුඩ්. අනේ උකේ කලු පොන්නයෝ බොරු පොස් දාල නිකන් පීචන් වෙනවා ඒයාර් ලයින් වල
    ප්ලේන් එකක ගිහින් නැහැ නේද තවම.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,517
    32,182
    113
    කෑගල්ල
    පවු බං මේ යකා. පුළුවන් එකෙක් ප්ලේන් ඒකේ ඉන්දියා වට හරි එක්ක පලයල්ලා කන්න ටිකක් දීලා.

    මූට චිකන් කියලා දීපු එක කුණු බක්කියෙන් අරන්ද දන්නේ නෑ දුන්නෙ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,339
    8,951
    113
    කටාර් විතරක් නෙමෙයි එමිරේට්ස්, ටර්කිෂ්, ගල්ෆ්, ඕන එයාලයින් එකක ලංකාව ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් වලට එන ප්ලේන් වලට වෙජිටේරියන් කෑම දානවා වැඩියි. ඒකට හේතුව වෙජිටේරියන් වලට ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    උඹ හිඟන්නෙක් වගේ ටොයිලට් එක ගාව සීට් එකේ වාඩි වුනා නම් කරන්න දෙයක් නෑ. ඕන එයාලයින් එකක non-veg කෑම ඉවර වෙනවා. උඹට පස්සේ ගෙනත් දෙන්න ඇත්තෙ පසෙන්ජර් කෙනෙක් නොකාපු කෑම එකක්.

    ලංකාවට එන මිඩ්ල් ඊස්ට් එයාලයින් වලින් කටාර් සර්විස් එක තමයි හොඳම. සිංගපුර්, Cathay Pacific තරම් හොඳ නැතිවුනත් අනිත් එයාලයින් වලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. දෝහා වල Al Mourjan lounge එකට වඩා හොඳ lounge එකක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. Apex Suites බිස්නස් ක්ලාස් සීට් තියෙන ලංකාවට එන එකම එයාලයින් එක කටාර් (mile high club ජොයින් වෙන්න ඕන අයට ගැලපෙනවා).

    උඹට toilet එක ළඟ ඉඳගෙන non-vegetarian කන්නම ඕන නම් Hindu Non-vegetarian meal හරි Kosher Meal හරි pre-order කරපන්. ඒවාට චාජ් කරන්නේ නෑ.
    Good answer machan
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,777
    11,825
    113
    මහනුවර
    අනේ මන්දා මටනං කවදාවත් මෙහෙම එකක් වෙලා නෑ. හම්බෙන්නේ පිටිපස්සේ සීට් ? මොකද්ද ඒ හරුපේ
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    3,270
    7,875
    113
    43
    Living in an Atom
    කටාර් විතරක් නෙමෙයි එමිරේට්ස්, ටර්කිෂ්, ගල්ෆ්, ඕන එයාලයින් එකක ලංකාව ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් වලට එන ප්ලේන් වලට වෙජිටේරියන් කෑම දානවා වැඩියි. ඒකට හේතුව වෙජිටේරියන් වලට ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    උඹ හිඟන්නෙක් වගේ ටොයිලට් එක ගාව සීට් එකේ වාඩි වුනා නම් කරන්න දෙයක් නෑ. ඕන එයාලයින් එකක non-veg කෑම ඉවර වෙනවා. උඹට පස්සේ ගෙනත් දෙන්න ඇත්තෙ පසෙන්ජර් කෙනෙක් නොකාපු කෑම එකක්.

    ලංකාවට එන මිඩ්ල් ඊස්ට් එයාලයින් වලින් කටාර් සර්විස් එක තමයි හොඳම. සිංගපුර්, Cathay Pacific තරම් හොඳ නැතිවුනත් අනිත් එයාලයින් වලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. දෝහා වල Al Mourjan lounge එකට වඩා හොඳ lounge එකක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. Apex Suites බිස්නස් ක්ලාස් සීට් තියෙන ලංකාවට එන එකම එයාලයින් එක කටාර් (mile high club ජොයින් වෙන්න ඕන අයට ගැලපෙනවා).

    උඹට toilet එක ළඟ ඉඳගෙන non-vegetarian කන්නම ඕන නම් Hindu Non-vegetarian meal හරි Kosher Meal හරි pre-order කරපන්. ඒවාට චාජ් කරන්නේ නෑ.

    උබේ උත්තරෙත් හරියට ලංකාවේ දේශපාලනය වගේ. දේශපාලකයෝ මොකක්ද දෙන්නේ එක කාල ඔහේ වැටිලා ඉන්නවා වගේ දෙයක්. මිනිස්සු මිලදී ගන්න ගුවන් ටිකට් පතේ අය කරන මුදලට ගුවන් සමාගම විසින් ලබා දෙන කෑම සඳහා සඳහා අය කරනු ලබනවා. මගේ අයියා වෙනත් රටක වසර 10 කට එහා අලිතාලියා ගුවන් සමාගමක සේවය කරන නිසා මේ ප්‍රශ්නය මම සැකහැර දැන ගත්තා. ගුවන් මගීන්ට ආහාර වේලක් ලබා දෙනවනම් එහි මස් හෝ මලු අඩංගු විය යුතුම වෙනවා. යම්කෙනෙක් වෙජි නම් කන්නේ ඔහුට අනිවාර්යයෙන්ම වෙජි පමණක් අඩංගු කෑම දෙන්න ඕනේ.

    කටාර් විතරක් නෙමෙයි එමිරේට්ස්, ටර්කිෂ්, ගල්ෆ්, ඕන එයාලයින් එකක ලංකාව ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් වලට එන ප්ලේන් වලට වෙජිටේරියන් කෑම දානවා වැඩියි. ඒකට හේතුව වෙජිටේරියන් වලට ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    වෙජිටේරියන් කෑම වලට තියන ඩිමාන්ඩ් එක වැඩි නම් ඉතින් ඉස්සල්ලම අවසන් වෙන්න ඕනේ වෙජි කෑම ටික. කැබින් එකේ අය ඇවිත් කියන්න ඕනේ හරි නම් " I'm sorry සර් අපේ වෙජි කෑම නම් ඉවරයි අපේ තියෙන්නේ චිකන් සහ මාළු විතරයි " ඔබේ ඔලුවට එන සිතුවිලි වලින් උත්තර දෙන්න එපා . වෙජිටේරියන් කෑම පමණක් අවසානයේ ඉතිරි වෙන්නේ චිකන් සහ ෆිෂ් වලට තියන ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    ගේම ඉල්ලුවට පස්සේ පොඩ්ඩක් කැබින් එකේ සුපවයිසර් කතාවට වැටුන මගෙත් එක්ක. කැබින් එකේ හිටපු සුපවයිසර් කෙල්ල කියපු කතාව තමයි හරි. මේ ප්‍රශ්නය උද්ගත වෙලා තියෙන්නේ කටාර් කේටරින් එකේ ප්‍රශ්නයක් නිසා කියලා. එයාලා හැම තිස්සෙම මස් සහ මාළු අඩුවෙන් දානවා cost cutting නිසා. මේ ප්‍රශ්නය නිරන්තරයෙන් උද්ගත වෙන නිසා කැබින් කෘ එක ලු නිතරම ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ.

    කොහොමත් කටාර් එයාර්වේස් හොඳ ඇති එක පාරක් හෝ දෙපාරක් තම ජිවිත කාලයටම ගුවන් ගමනක් වශයෙන් ශ්‍රී ලන්කන් , හෝ ඉන්දියානු ගුවන් යානාවලට ගිය අයටනම්. ඒවත් එක්ක සන්සන්ධනය කරනකොට හොඳ ඇති. කටාර් එයාර්වේස් එකේ වෙන රටවල එයාර්ලයින්ස් එක්ක බැලුවම seats පවා කිසිම පහසුකමක් නැහැ. ඒවගේම සිට්ස් දෙකක් අතර ගැප් එක අවමයි.

    දෝහා වල Al Mourjan lounge එකට වඩා හොඳ lounge එකක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. Apex Suites බිස්නස් ක්ලාස් සීට් තියෙන ලංකාවට එන එකම එයාලයින් එක කටාර් (mile high club ජොයින් වෙන්න ඕන අයට ගැලපෙනවා).

    මේ වාක්‍ය කිසිම ගැලපීමක් නැහැ. කාට හරි බොරුවට වක්‍රනුකුලව තමන් ගුවන් ගමන් සඳහා පාවිච්චි කරන්නේ බිස්නස් ක්ලාස් කියන්න හදන කෙනෙක්ට හොදයි බන්.
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,314
    2,077
    113
    උබේ උත්තරෙත් හරියට ලංකාවේ දේශපාලනය වගේ. දේශපාලකයෝ මොකක්ද දෙන්නේ එක කාල ඔහේ වැටිලා ඉන්නවා වගේ දෙයක්. මිනිස්සු මිලදී ගන්න ගුවන් ටිකට් පතේ අය කරන මුදලට ගුවන් සමාගම විසින් ලබා දෙන කෑම සඳහා සඳහා අය කරනු ලබනවා. මගේ සහෝදරයා වෙනත් රටක වසර 10 කට එහා අලිතාලියා ගුවන් සමාගමක සේවය කරන නිසා මේ ප්‍රශ්නය මම සැකහැර දැන ගත්තා. යම් අහර වේලක් ලබා දෙනවනම් එහි මස් හෝ මලු අඩංගු විය යුතුම වෙනවා. ය කෙනෙක් වෙජි නම් කන්නේ ඔහුට අනිවාර්යයෙන්ම වෙජි පමණක් අඩංගු කෑම දෙන්න ඕනේ.

    කටාර් විතරක් නෙමෙයි එමිරේට්ස්, ටර්කිෂ්, ගල්ෆ්, ඕන එයාලයින් එකක ලංකාව ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් වලට එන ප්ලේන් වලට වෙජිටේරියන් කෑම දානවා වැඩියි. ඒකට හේතුව වෙජිටේරියන් වලට ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    වෙජිටේරියන් කෑම වලට තියන ඩිමාන්ඩ් එක වැඩි නම් ඉතින් ඉස්සල්ලම අවසන් වෙන්න ඕනේ වෙජි කෑම ටික. කැබින් එකේ අය ඇවිත් කියන්න ඕනේ හරි නම් " I'm sorry සර් අපේ වෙජි කෑම නම් ඉවරයි අපේ තියෙන්නේ චිකන් සහ මාළු විතරයි " ඔබේ ඔලුවට එන සිතුවිලි වලින් උත්තර දෙන්න එපා . වෙජිටේරියන් කෑම පමණක් අවසානයේ ඉතිරි වෙන්නේ චිකන් සහ ෆිෂ් වලට තියන ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    ගේම ඉල්ලුවට පස්සේ පොඩ්ඩක් කැබින් එකේ සුපවයිසර් කටහ්වට වැටුන මගෙත් එක්ක. කැබින් එකේ හිටපු සුපවයිසර් කෙල්ල කියපු කතාව තමයි මේ ප්‍රශ්නය උද්ගත වෙලා තියෙන්නේ කටාර් කේටරින් එකේ ප්‍රශ්නයක් නිසා කියලා. එයාලා හැම තිස්සෙම මස් සහ මාළු අඩුවෙන් දානවා cost cutting නිසා. මේ ප්‍රශ්නය නිරන්තරයෙන් උද්ගත වෙන නිසා කැබින් කෘ එක ලු නිතරම ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ.

    කොහොමත් කටාර් එයාර්වේස් හොඳ ඇති එක පාරක් හෝ දෙපාරක් තම ජිවිත කාලයටම ගුවන් ගමනක් වශයෙන් ශ්‍රී ලන්කන් , හෝ ඉන්දියානු ගුවන් යානාවලට ගිය අයටනම්. ඒවත් එක්ක සන්සන්ධනය කරනකොට හොඳ ඇති. කටාර් එයාර්වේස් එකේ වෙන රටවල එයාර්ලයින්ස් එක්ක බැලුවම seats පවා කිසිම පහසුකමක් නැහැ. ඒවගේම සිට්ස් දෙකක් අතර ගැප් එක අවමයි.

    දෝහා වල Al Mourjan lounge එකට වඩා හොඳ lounge එකක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. Apex Suites බිස්නස් ක්ලාස් සීට් තියෙන ලංකාවට එන එකම එයාලයින් එක කටාර් (mile high club ජොයින් වෙන්න ඕන අයට ගැලපෙනවා).

    මේ වාක්‍ය කිසිම ගැලපීමක් නැහැ. කාට හරි බොරුවට වක්‍රනුකුලව තමන් ගුවන් ගමන් සඳහා පාවිච්චි කරන්නේ බිස්නස් ක්ලාස් කියන්න හදන කෙනෙක්ට හොදයි බන්.
    oke machan foods load karana vidihak tianawa mata hriyata mathaka nah pre-order natinm regular meals pack % ekak tianawa mul okkoma chicken illuwot ehema passe ayata nah oka wenawa hugak ewage. mtath eka parak ohoma una but veg eka tofu noodles ehema tibba nisa hodai.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    කටාර් විතරක් නෙමෙයි එමිරේට්ස්, ටර්කිෂ්, ගල්ෆ්, ඕන එයාලයින් එකක ලංකාව ඉන්දියාව බංගලිදේශය වගේ රටවල් වලට එන ප්ලේන් වලට වෙජිටේරියන් කෑම දානවා වැඩියි. ඒකට හේතුව වෙජිටේරියන් වලට ඩිමාන්ඩ් එක වැඩි නිසා.

    උඹ හිඟන්නෙක් වගේ ටොයිලට් එක ගාව සීට් එකේ වාඩි වුනා නම් කරන්න දෙයක් නෑ. ඕන එයාලයින් එකක non-veg කෑම ඉවර වෙනවා. උඹට පස්සේ ගෙනත් දෙන්න ඇත්තෙ පසෙන්ජර් කෙනෙක් නොකාපු කෑම එකක්.

    ලංකාවට එන මිඩ්ල් ඊස්ට් එයාලයින් වලින් කටාර් සර්විස් එක තමයි හොඳම. සිංගපුර්, Cathay Pacific තරම් හොඳ නැතිවුනත් අනිත් එයාලයින් වලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. දෝහා වල Al Mourjan lounge එකට වඩා හොඳ lounge එකක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. Apex Suites බිස්නස් ක්ලාස් සීට් තියෙන ලංකාවට එන එකම එයාලයින් එක කටාර් (mile high club ජොයින් වෙන්න ඕන අයට ගැලපෙනවා).

    උඹට toilet එක ළඟ ඉඳගෙන non-vegetarian කන්නම ඕන නම් Hindu Non-vegetarian meal හරි Kosher Meal හරි pre-order කරපන්. ඒවාට චාජ් කරන්නේ නෑ.

    Qatar apex suites නෑ නේද? උන්ගේ තියෙන්නේ Qsuite, Adient Ascent, Super Diamond ඔය සෙට් එකනේ?

    Oman air නම් apex suites ගිහින් තියනවා (CMB නම් නෙවෙයි)
     
    • Like
    Reactions: Mr.Wikirana

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    558
    1,085
    93
    Qatar apex suites නෑ නේද? උන්ගේ තියෙන්නේ Qsuite, Adient Ascent, Super Diamond ඔය සෙට් එකනේ?

    Oman air නම් apex suites ගිහින් තියනවා (CMB නම් නෙවෙයි)
    20231201_012901.jpg

    Photo I took last year. You are right about one thing. This is a wet leased A332 from Oman Air, but as far as I know, this plane has been flying for QR since 2022. I've flown in this aircraft several times.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    View attachment 234522

    Photo I took last year. You are right about one thing. This is a wet leased A332 from Oman Air, but as far as I know, this plane has been flying for QR since 2022. I've flown in this aircraft several times.
    ආ wet leased. Qatar Qsuite (777-300ER) ලංකාවට එනවා (මම මේ අවුරුද්දේ මුල ආවා)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,315
    18,936
    113
    Track da huttho 🤣 kaama madi wenna ewanne naha plane ekata😂 inna passengers lage count ekata wada 8 k wage wadipura ewanwa hama flight ekakma 😅 uba nam daara poi karayek. Kawadwt ohoma wela naha QR fly karaddi. Unge employees lata unge management eken sahenna kari wada karanwa eka wenama deyak eth kawadwt kisima sector ekaka passenger kenekta kari wadak karan naha un. Uba boru danakota poddk kalpana karapan thota wada life eke experience tiyana minissu meke innawa kiyana eka
     
    🙀🙀
     
    මූ කියන්නේ කෑම නැති වෙලා කියල නෙවෙයිනේ, මූ කැමති meal option එක නැති වෙලා කියල.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,315
    18,936
    113
    මූ කියන්නේ කෑම නැති වෙලා කියල නෙවෙයිනේ, මූ කැමති meal option එක නැති වෙලා කියල.
    Meals danakota ban fish veg kiyala naha un hama ekakinma wadiyen daala tamai catering eken load karanne. Ohoma deyak una nam crew eke unge meal ekak hari muta genat denawa un.
     
    • Haha
    Reactions: Mr.Wikirana

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,211
    4,726
    113
    canada
    This is normal and true for many airlines including Air Canada. They guess the number of meal sets (chicken, vegi, fish) roughly.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    Meals danakota ban fish veg kiyala naha un hama ekakinma wadiyen daala tamai catering eken load karanne. Ohoma deyak una nam crew eke unge meal ekak hari muta genat denawa un.
    නෑ බං දැන් passengers 100 ඉන්නවා කියමුකෝ, meal options තුනෙන්ම 100 ගානේ ඔක්කොම 300 අරන් යන්නේ නෑනේ, එතකොට අන්තිම හරියේ උන්ට options ඔක්කොම සෙට් වෙන්නේ නෑ තියන එකක් කන්න වෙනවා.