කටාර් - ජොබ්1ක් සෙට් උනා හොදම යාලුවෙක්ට.. ලිවින් කොස්ට්1 ගැන අදහසක් දෙන්න..කටාර් ඉන්න අය විස්තර කියන්න පොඩ්ඩක්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    8,965
    113
    උස්සන්ගොඩ
    මචන් මගේ හොදම යාලුවට ජොබ්1ක් සෙට් උන .නෙට් ඩිවලොපර්, බැංක්1ක.. 10000QR මාසෙ පඩිය...
    කන්ෆර්ම් කරන්න කලින් දැනගන්න ඕන මේ ගාන ඇථිද ? මාසේ වියදම කියක් යනවද ඉන්න?
    වෙනම හොද රූම්1ක් අරගෙන ඉන්න හිතගෙන ඉන්නෙ...


    වෙන මුකුත් දීමනා නෑ ඔක්කොටෝම ඔය පඩිය.. අකම්ඩේශන් වලට ටිකක් හොද මට්ටමෙ ගෙයකැපාට්මන්ට්1ක් ගන්න කියද මාසෙට. පවුලෙ අය යන්නෙ නෑ.මූ විතරයි යන්නෙ. එතකොට එක්කෙනෙට මාසෙට කීයක් යාවිද ඔක්කොම වියදම...?
     

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    Enough.

    Accommodation single occupancy room/partitioned room - 1500-2000 (depends on the area)
    Sharing 650-850 (2 pax per room)
    Food (all 3 meals)
    Self-made 400-600 QAR
    Purchasing outside 30-40 QAR per day, 900 QAR
    Taxi - 400 (metro is the cheapest 2 QAR per ride)
    Telecom - 60-150 QAR
    Leisure - up to you

    Conclusion - Come and enjoy!!!

    masetama ?
    meka tama bank1 area1 job1 set una
    "Al Mataar Al Qadeem District, Doha, Qatar"
    Bro, um from this area too, may I know the name of the bank? Doha Bank?
    ------ Post added on Jul 5, 2022 at 7:35 PM
     
    • Love
    Reactions: usa_nihaal

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,791
    5,962
    113
    ජොබ් සෙට් වෙන්නේ
    කරදර එන්නේ
    කෙල්ලෝ සෙට් වෙන්නේ.
    ගෑනි පැනලා යන්නේ
    ලිංගික ප්‍රශ්ණ එන්නේ
    මේ ඔක්කොම වෙන්නේ
    මේකේ ඉන්න එවුන් ගේ යාළුවො න් ට
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    413
    83
    Badu gagan wadi godak. single accommodation ekak rirala 1500 ( lankawe rate eken wadi kara ganin). Padiyanam athi gemak gahanna puluwan. habai oya loku salariyakata free accommodation denne nathi wei. food allowance nathi wei. OT nam kohomada danne na. lankawe tyna kama hamadema tynawa. uyan kana puluwanm goda
     
    • Love
    Reactions: usa_nihaal

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    5,050
    7,876
    113
    ජොබ් සෙට් වෙන්නේ
    කරදර එන්නේ
    කෙල්ලෝ සෙට් වෙන්නේ.
    ගෑනි පැනලා යන්නේ
    ලිංගික ප්‍රශ්ණ එන්නේ
    මේ ඔක්කොම වෙන්නේ
    මේකේ ඉන්න එවුන් ගේ යාළුවො න් ට
    මේකෙ තමා සුපිරිම යාලුවො ඉන්නෙ යකු