කටුනායක පැත්තේ ලස්සන තැන් :D

Tanto

Well-known member
  • Jun 10, 2016
    2,696
    1,133
    113
    කටුනායක පැත්තේ ලස්සන තැන් :D

    කටුනායක පැත්තේ ඇවිදින්න පුළුවන් ලස්සන තැන් මොනවත් නැද්ද?
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    491
    83
    searching
    කලපුව,සුපුවත් අරණ,කැලෑ පල්ලිය, මීගමු බීච්,රද්දොලුගම ස්ටීම් පාක්, වෙන ඇති මගුලක් නෑ බන්
    :dull:
     
    • Like
    Reactions: Tanto

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,616
    6,917
    113
    කලපුව,සුපුවත් අරණ,කැලෑ පල්ලිය, මීගමු බීච්,රද්දොලුගම ස්ටීම් පාක්, වෙන ඇති මගුලක් නෑ බන්
    :dull:
    සුපුවත් අරණ,කැලෑ පල්ලිය,
    me deka koheda thiyenne ? monada balanna thiyenne
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    388
    83
    යකාගේ නවාතැනේ
    katunayaka..kalpuwata eha pette thiyanawa jetwing lagoon kiyala hotel ekak..lankawe digama swimming pool eka thiyenne eke..breakfast ekata palayan..buffet breakfast eka ekkenekuta 1800i..jetwing lagoon kiyala search karapan google eke......

    Ehema nattm..lagoon waves kiyala hotel ekak thiyanawa.normal pot ekak..eka thiyenne hariyatama runway eka kelawara wena thena kalapuwa aine...take off karana flight yanne hariyatama ape oluwata udin
     
    • Like
    Reactions: Tanto