කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලත බාගෙට මෝල් පෑදිලා.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,244
    29,784
    113
    That's the fucking system we need to change.
    මාෆියා එවුන්ව මරලා හරි ඔය සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ.

    ඌබර්, පික්මී දුවන්න දෙන්න නෑ. බස් එකකට කෝච්චියකට එයාර් ෆෝර්ට් එකට එන්න දෙන්නෙ නෑ.

    හැබැයි ඔය වර්ජනය කරන එවුන් කියන එකේ ඇත්තක් තියෙනවා. උන්ගේ බස් වලට එයාර් ෆෝර්ට් එකට යන්න දෙන එකත් එක විසඳුමක් තමයි. එතකොට අමුතුවෙන් බස් දාන්න ඕනෙ නෑ. ඔය ත්‍රී වීල් කාරයොයි ටැක්සි කාරයොයි තමයි ඒක කරන්න දෙන්නෙ නැත්තෙ.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,864
    1
    10,908
    113
    ekek neme mama hithanne amathila, mantheela keepa dhenekgema un innawa.
    Lankawe hama thanama oka thama. Un thama Chande kaleta Amathita Support karrane..Ita passe 3wheel unui Bus unwai amathiya protect karanawa Unta Gana Kadaganna puluwan wenna. Eken Wenne Mulu Ratema Minissunta Kela wena ekai, Rate Nama Kathawena ekai.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,475
    17,752
    113
    හස්තිශෛලපුර

    ගුවන්තොටුපොළේ නව AC බස් සේවයට විරෝධයක්.... :unsure:

    https://sinhala.adaderana.lk/news/199976/ගුවන්තොටුපොළේ-නව-AC-බස්-සේවයට-විරෝධයක්
    නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින් ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.


    එමෙන්ම තම සංගමයේ බස් රථ ද මීට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කළ බවත්, පසුව ආරක්ෂක හේතූන් සහ වෙනත් දේශපාලනික බලපෑම් මත ඇවරිවත්ත නගරයේ සිට තම ගමන්වාර ආරම්භ කිරීමට සිදුවූ බවත් පෙන්වා දුන්නේය


    mata penne, Taxi Mafia ekata support wenna tamai oya luxury bus daala tiynne..
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,158
    14,734
    113
    Lankawe
    ඒවා වැඩක් නෑ. උඹලව කොළඹට ගෙනැල්ලා දානවා.
    කොළඹ ඉඳලා කොහොමද කීයටද ගෙදර යන්නේ කියලා උඹලා තීරණය කරපල්ලා
    ගෙදර යන්න බැරිනම් පිටකොටුවේ නිදාගනින් :D
    😆😆😆 Lamayi ekka ena suddonta mal athi
     
    • Like
    Reactions: NRTG

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,212
    2,216
    113
    oka dapu eka hodai eth;
    tender natuwa kohmada bn 1 owner kenekta vitarak bus danna denne ?

    from youtube comments ;

    "ආ මේ ඉන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් නේ.මේ පොරනේ බංදුලගේ සුදු ලූණූ වංචාවේ ඉන්නෙ.දැන් මහාමාර්ග අමාත්‍යාංශයේත් හොරා කනවලු.මේකෙනුත් අනිවාර්‍යයෙන් ලොකු කොමිස් කුට්ටියක් ගන්නවා පොර අනිවාර්‍යයෙන්ම."
     
    • Sad
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,470
    22,106
    113
    Train line eka nam okata connect karanna propose karala thiyenawa Airport extension project eke. 🙂

    මෙට්‍රෝ connect කරත් ඔච්චරයි..ජෙප්පෝ ඔන්න වැඩ පටන් අරන්..👇😹

    ගුවන්තොටුපොළේ නව AC බස් සේවයට විරෝධයක්.... :unsure:

    https://sinhala.adaderana.lk/news/199976/ගුවන්තොටුපොළේ-නව-AC-බස්-සේවයට-විරෝධයක්
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    1,682
    2,311
    113
    oka dapu eka hodai eth;
    tender natuwa kohmada bn 1 owner kenekta vitarak bus danna denne ?

    from youtube comments ;

    "ආ මේ ඉන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් නේ.මේ පොරනේ බංදුලගේ සුදු ලූණූ වංචාවේ ඉන්නෙ.දැන් මහාමාර්ග අමාත්‍යාංශයේත් හොරා කනවලු.මේකෙනුත් අනිවාර්‍යයෙන් ලොකු කොමිස් කුට්ටියක් ගන්නවා පොර අනිවාර්‍යයෙන්ම."
    රනිල්ට පුළුවන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    ලංකාවේ එකම අවුල දේශපාලනේ නෙවෙයි, Uber, PickMe වලට ගහන, "රජේ" ඇවිත් උන්ගේ monopoly ආරක්ෂා කරලා දෙන ඕනේ කියල හිතන අඩු කුලේ මහජනතාවක් ඉන්නකොට රටක අමුතුවෙන් කෙළවෙන්න දෙයක් නෑ.