කථානායකගේ ආරක්ෂක..පෙරගමන් රියදුරු..ගෙදර සිටි ‘පොලිසියේ SI’ කොවිඩ් රෝගීන්

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,537
    113
    කථානායක ආරක්ෂක නිලධාරියකු කොවිඩ් ආසාදිතව පාර්ලිමේන්තුව තුළ සැරිසැරූ බවට තොරතුරු අනාවරණය වීම නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන තමා විසින්ම ස්වයං නිරෝධායනය වී සිටිනවා.

    කථානායකවරයාගේ පෙරගමන් රථයේ රියැදුරා කොවිඩ් ආසාදිතයකු බවට වාර්තා වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් කිහිපදෙනකු නිරෝධායනයට ලක්කර ඇති අතර කථානායකවරයාගේ නිල නිවෙසේ කළමනාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු පැවැසුවා.

    නිල නිවෙසේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුද ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

    ආසාදිත වූ අය සමඟ සිට ඇති ළඟම ආශ්‍රිතයන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ සෝපානයක ගමන් කර ඇති අතර එක් අයකු තැපැල් කාර්යාලයටද ගොස් ඇති බව ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී සොයාගෙන තිබෙනවා.

    කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ වනවිටත් PCR පරීක්ෂණවලට භාජන කර ඇති අතර එම පිරිසට තවත් දින 10කින් යළිත් PCR පරීක්ෂණ සිදුකෙරෙන බව සඳහන් කළ වේත්‍රධාරිවරයා, කථානායක කාර්ය මණ්ඩලයේ රියැදුරකු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ආපනශාලාවටද ගොස් ඇති බව සඳහන් කරනවා.

    කථානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ තවත් 20 දෙනකුට හෙට (31දා) PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇතැයි හෙතෙම පැවසුවා.

    ආසාදිත පුද්ගලයන් ඇසුරු කළ අයට සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලවලට අයත් පිරිසකටද පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී ඇති බවද නරේන් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

    මෙම පුද්ගලයන් ආගිය සෑම ස්ථානයක්ම විසබීජහරණය කළ බව සඳහන් කළ නරේන් ප්‍රනාන්දු මහතා, තැපැල් කාර්යාලයද වැසීමට සිදුවන බව සඳහන් කළා.

    අද (30දා) පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමටද කථානායකතුමාගේ පැමිණීම අවිනිශ්චිත බව පැවැසූ නරේන් ප්‍රනාන්දු මහතා එසේ වුවහොත් නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වනු ඇතැයි පැවසුවා.

    https://www.truenews.lk/information...ed-around-the-parliament-infected-with-kovid/
     
    • Like
    Reactions: lasankandy

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,356
    3,779
    113
    🇬🇧
    එහෙනම්කො මේ කොරෝනා හින්දා තමයි කථානායක තමන්ගෙ පවුලේ කට්ටිය ඔෆිස් එකට දාගෙන බබල් එකක් හදාගෙන ඉන්නේ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,020
    1,040
    113
    කථානායක ආරක්ෂක නිලධාරියකු කොවිඩ් ආසාදිතව පාර්ලිමේන්තුව තුළ සැරිසැරූ බවට තොරතුරු අනාවරණය වීම නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන තමා විසින්ම ස්වයං නිරෝධායනය වී සිටිනවා.

    කථානායකවරයාගේ පෙරගමන් රථයේ රියැදුරා කොවිඩ් ආසාදිතයකු බවට වාර්තා වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් කිහිපදෙනකු නිරෝධායනයට ලක්කර ඇති අතර කථානායකවරයාගේ නිල නිවෙසේ කළමනාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු පැවැසුවා.

    නිල නිවෙසේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුද ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

    ආසාදිත වූ අය සමඟ සිට ඇති ළඟම ආශ්‍රිතයන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ සෝපානයක ගමන් කර ඇති අතර එක් අයකු තැපැල් කාර්යාලයටද ගොස් ඇති බව ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී සොයාගෙන තිබෙනවා.

    කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ වනවිටත් PCR පරීක්ෂණවලට භාජන කර ඇති අතර එම පිරිසට තවත් දින 10කින් යළිත් PCR පරීක්ෂණ සිදුකෙරෙන බව සඳහන් කළ වේත්‍රධාරිවරයා, කථානායක කාර්ය මණ්ඩලයේ රියැදුරකු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ආපනශාලාවටද ගොස් ඇති බව සඳහන් කරනවා.

    කථානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ තවත් 20 දෙනකුට හෙට (31දා) PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇතැයි හෙතෙම පැවසුවා.

    ආසාදිත පුද්ගලයන් ඇසුරු කළ අයට සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලවලට අයත් පිරිසකටද පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී ඇති බවද නරේන් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

    මෙම පුද්ගලයන් ආගිය සෑම ස්ථානයක්ම විසබීජහරණය කළ බව සඳහන් කළ නරේන් ප්‍රනාන්දු මහතා, තැපැල් කාර්යාලයද වැසීමට සිදුවන බව සඳහන් කළා.

    අද (30දා) පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමටද කථානායකතුමාගේ පැමිණීම අවිනිශ්චිත බව පැවැසූ නරේන් ප්‍රනාන්දු මහතා එසේ වුවහොත් නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වනු ඇතැයි පැවසුවා.

    https://www.truenews.lk/information...ed-around-the-parliament-infected-with-kovid/
    කථානායක ගේ පෙර ගමන් රථයේ රියදුරා ආසාදනය වෙලා. එයාව ආශ්‍රය කරපු කෙනෙක් තැපැල් කන්තෝරුවට ගියා කියලා තැපැල් කන්තෝරුවත් වහලා. එතකොට අර ආපු යුක්රේන් සංචාරකයන්ගෙන් හයක් ආසාදනය වෙලා. එකම ගුවන් යානයේ පැය දහයක් විතර ආපු අනික් පිරිස රට වටේම කොරෝනා බෙද බෙදා යනවා. එක රටක්. එක නීතියක්!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,364
    3,739
    113
    ගරු කථානායක තුමා කාලි පැණිය බිව් නිසා භය වෙන්න දෙයක් නෑ.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    1,149
    1,336
    113
    මිහිපිට
    කොහොමත් ඔය ලෙඩේ හැදිලා හොදවුනත් පස්සේ කාලේ අමාරුවෙනවා..
    #කයා නම් කොහොමත් අවදානම් කලාපේ ඉන්නේ.. ඌ සමහරවිට ඉස්සෙල්ලම වලකජ්ජ ගහවි.. :rofl:
     
    • Like
    Reactions: stasia