කන්දකාඩු කොවිඩ් පොකුර සීඝ්‍රයෙන් ඉහළට...

maharagama123

Active member
  • Nov 4, 2016
    329
    32
    28
    Corona Meda sare denawa wate
    India copy ekak mehen balagamu
    Lock down kaloth goda yaii naththao
    Paya 48 n rata wate gihin schools lamai tikath iwaraiii
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,308
    2,867
    113
    2/3 aragena lock down karanam hari
    හැම එකටම දේශපාලනේ කුහක බල්ලාගේ. ලෙඩෙක්ගේ ඇග උඩින් හරි සිරිකොතේ නපුංසකය දිනවන්න බලන්නේ. අරහේ ෆේක් වලින් Dislike කර කර යනවා රිදෙන්න ඇරියම.