කඳුලු එන්නේ නැතිව මේක බලන්න පුලුවන්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    51,453
    131,333
    113
    එකමත් එක රටක
    ඔව් එහෙම තමා දාන්නෙ. එතකොටනෙ රනිල්ට කඩේ යන උබලත් බලලා මේ වගේ පබ්ලිසිටි දෙන්නෙ 😹😹
    දැන් මෙතනට රනිල් කෙනෙක් කොහෙන්ද බන් ආවේ ?? :rofl:

    ආපු හැත්තට කෑගහන්න එපා කියලා බන් කිව්වෙ, ඔච්චර රීගන්න උබ හිතුවද මූ බැසිල් කියලා
    ඉතින් එක කියනන් විදියක් තියනව . ඔහොම හැසිරෙනවද ලයිව් ප්‍රොග්‍රම් එකක . අතින් පෙන්නන්න පුලුවන් සද්දේ අඩු කරනන් කියල එහනම් . මේ මොකද්ද මේ කට වහපන් වගේ . අනික ඔතනට එද්දී සංයමයක් තියන උන් ටිකක් හොයාගෙන ගේන්න තිබ්බ .
    ------ Post added on Sep 16, 2024 at 6:05 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,453
    131,333
    113
    එකමත් එක රටක
    රිදුනද? 😹😹
    අපෝ මට ඕවට රිදෙන්නේ නෑ . මම මේකේ ඉන්න උන්ට අරුට කඩේ යනවා ගගා කියවන්නෙත් නෑ නේ . :lol:
    කියන්න දෙයක් නැති උන් තමයි රිද්දවාගෙන කියන එකාට ලේබල් ගහන්නේ .
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    5,689
    11,107
    113
    Milagiriya
    @nul
    අඬන්නෙපා දැන්..
    ලඟින් සිටින්නම්..
    පැතුම් පතන්නම්..
    සිනාසෙන්න දැන්.. 🙁
    උඹනම් 22 වෙනිද පන්සලේ හාමුදුරුවෝ කන් දෙදරන්න දාපු පිරිත් අහගෙන පුප විකාගෙන ඡන්ද ප්‍රතිඵල අහනවා මැවිලා පේනවා 😏
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,107
    3,174
    113
    @nul
    අඬන්නෙපා දැන්..
    ලඟින් සිටින්නම්..
    පැතුම් පතන්නම්..
    සිනාසෙන්න දැන්.. 🙁
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට ............... 🤗 🤗 🤗
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,512
    3,320
    113







    බලපං ඉතින් අච්චර ගේමක් දීල ලස්සනට video production එකක් කරල කොටා ට ගෙනත් දුන්නම ඌ බලෙන් සංවේදී
    කරන්න ගූ ටයිටල් එකක් දාලා . . :baffled:

    සංවේදී වෙන්න video එකක් කරල අකුරෙනුත් බලලා මතක ඇතුව සංවේදී වෙයන් කියලත් ලියන්න උනා නේ .
    දැන් ඉතින් මේ video එක බලන මාලිමාවේ උන් ටික බොරුවට හරි අඩපල්ලා . නැත්නම් අනුරයටයි හොද නැත්තේ... 🥱

    cI8G60g.jpg



    Sad Season 4 GIF by The Office

    මට නම් සිරාවටම ඇඩෙනවා ඕයි අනුර දිනනව කියලා මතක් වෙනකොට සතුට වැඩි කමට.
    22 නම් sure ඇඩෙනවා. මාර නෝන්ඩිය වෙන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,013
    113
    රනිල් පරදිනවා නේ . අපි කෝටියක් ගන්න දෙන්නේ මේ පාර . ඊ ට පස්සේ පාරවල් මැද්දේ අදිනවා චිත්‍ර .
    පාරවල් මැද්දෙ චිත්‍ර ඇන්දට කමක් නෑ. එක එක ඒවා මතකද කියලා ලියන්න එපා :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,904
    24,336
    113
    දැන් මෙතනට රනිල් කෙනෙක් කොහෙන්ද බන් ආවේ ?? :rofl:


    ඉතින් එක කියනන් විදියක් තියනව . ඔහොම හැසිරෙනවද ලයිව් ප්‍රොග්‍රම් එකක . අතින් පෙන්නන්න පුලුවන් සද්දේ අඩු කරනන් කියල එහනම් . මේ මොකද්ද මේ කට වහපන් වගේ . අනික ඔතනට එද්දී සංයමයක් තියන උන් ටිකක් හොයාගෙන ගේන්න තිබ්බ .
    ------ Post added on Sep 16, 2024 at 6:05 PM
    ඇත්ත ඇත්ත, ඒකම ඇති ඡන්දෙ නොදී ඉන්න
     
    • Haha
    Reactions: shenat and supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,453
    131,333
    113
    එකමත් එක රටක
    දිලාන් වගේ අයව ටිපර් කරනවන්න තමා ඔය වගේ ටය්ටල් එකක් දල තියෙන්නේ 🥱 ෆ්‍රී පබ්ලිසිටි :yes:
    අපි නම් දැන් ටිපර් වෙන්නේ නෑ . 22 වෙනකන් බලන් ඉන්නේ . එතනින් පස්සේ ඉතින් අලුත් ලංකාවක් නේ . :love2:
     
    • Haha
    Reactions: supun_sg

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,107
    3,174
    113
    නියම මඩකරිය 🤣🤣🤣. හැංගි හැංගි වෙස්බැඳ බැඳ හිටිය දැන් එලිපිටම නටන්න වෙලා. හොඳට හිටිය එකේක් අද වැටිච්ච තැනක් 🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    23,243
    1
    39,149
    113
    චූවගෙ රෑෂ් එකේ
    උඹනම් 22 වෙනිද පන්සලේ හාමුදුරුවෝ කන් දෙදරන්න දාපු පිරිත් අහගෙන පුප විකාගෙන ඡන්ද ප්‍රතිඵල අහනවා මැවිලා පේනවා 😏
    ආපෝ හෙට තමයි දවසෙම කනක් ඇහිලා ඉන්න බැරි වෙයි. පෝයනෙ. 😔 ජෙප්පො ආවම බුද්ධාගම නැති කරොත් හොඳයි. ඒක තමයි උන්ගේ තියෙන මම දකින එකම හොඳම ප්‍රතිපත්තිය. හාමුදුරුවරු තායිලන්තයට පිටුවහල් කරන්න පනතක් ගෙනෙයි සමන්ත. 🤷‍♂️

    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට ............... 🤗 🤗 🤗
    KpTtnZ.jpg

    ------ Post added on Sep 16, 2024 at 9:00 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    24,444
    1
    24,725
    113
    image.png


    මිනිසුන්ගෙ ඇටිටියුඩ් හැදෙන්න ආණ්ඩු මාරු වෙන්න ඕනෙ ද?
    මනුස්සයෙක් වෙන්න බෙහෙත් ගන්න කියලා ද ඒ කියන්නේ