මම මේ පෝස්ට් දැක්කට පස්සෙ ජවිපෙට චන්දෙ දෙන්න තිබුනු අදහස අතැරියා... පස්සෙ මම ගෙදර හැමෝටම මේ පෝස්ට් එක පෙන්නුවා මේ පෝස්ට් එක දැකලා ඒ ගොල්ලොත් කිව්වා ඒ ගොල්ලොත් ජවිපෙට නම් චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊට පස්සෙ මම අල්ලපු ගෙදර හිටපු අයියටත් මේක පෙන්නුවා ඒ අයියා මට ස්තූති කරලා එයගේ පවුලේ අයටත් මේක පෙන්නලා ඒඅයටත් කිව්වා ජවිපෙට චන්දේ දීලා වැඩක් නෑ කියලා..... පස්සේ අපි ප්‍රජෙක්ටර් එකක් හයර් කරලා ගමේ හැමෝටම පේන්න මේක දැම්මා.... දැන් ගමේ හැමෝගෙම අදහස ජවිපෙට චන්ද නොදී ඉන්න..... මේ වගේ අපේ තිබ්බ වැරදි වැටහීම් නැතිකලාට ඔබතුමාට බොහොම ස්තූතියි...
