දිනය 2008 අගෝස්තු මස පළමු වෙනිදා.
කාලගුණ වාර්තා අනුව K2 Summit කරන්න, ඒ Season එකේ හොදම Weather Window එක තිබ්බේ එදා. මේ දවස Target කරගෙන K2 Base Camp එකේ හිටිය අය 2008 අගෝස්තු පළමුවැනිදා වන විට K2 Camp 4 වලට ඇවිල්ලා හිටියේ.
Rope Fixing වල ප්‍රමාදය
මේ අතර K2 Camp 4 ඉදන් Summit එක වෙනකම් Rope Fixing වලට ගිහිපු අය පළමුවැනිදා උදෑසන වන විටත් Rope Fix කරලා ඉවර කරලා තිබුනේ නෑ.
පොතේ හැටියට කඳු නගින අය කලින් දවසේ රෑ 8 ට වගේ තමයි Camp 4 වලින් පිටත් වෙන්න නියමිතව තිබුනේ. නමුත් Rope Fix කරලා ඉවර නැති නිසා, ඒක ඉවර කරලා පණිවිඩේ එනකම් ඔවුනට සිදුවුනා Camp 4 වලට වෙලා ඉන්න.
K2 කියන්නේ මීටර් 8611 ක් උස ලෝකයේ දෙවැනියට උසම කඳු මුදුන, මේකේ Camp 4 එක තියෙන්නේ මීටර් 8000 සීමාවේ. ඒ කියන්නේ Death Zone එකේ.
කොහොම හරි සමහර කදු නගින කණ්ඩායම් අගෝස්තු පළමුවනදා රාත්‍රි එකට විතර Camp 4 වලින් පිටත් වෙලා තියනවා Summit Push එකට. හැබැයි ඔවුන් උදෑසන 4 ට විතර Bottleneck එකට එද්දිත් Rope Fixing වැඩේ ඉවර කරලා නෑ.
කොහොම හරි මේ හේතුව නිසා Summit කරන්න යන කණ්ඩායම් වලට සෑහෙන්න ප්‍රමාද වුනා.
මොකද Death Zone එකේ වැඩි වෙලාවක් ඉන්නවා කියන්නේ මැරෙන්න තියන ඉඩ කඩ වැඩියි. අමතර ඔක්සිජන් ඉවර වෙන්න පුලුවන්. අධික සීතල නිසා අනතුරැ, කුණාටු නිසා අනතුරැ,...... ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුලුවන්.
(සාමාන්‍යයෙන් කන්දක Season එක පටන් ගන්න ඉස්සෙල්ලා ෂර්පලා ගිහිල්ලා Rope Fix කරනවා කන්ද නගින මාර්ගයේ, ඒක ඉවර වුනාට පස්සේ තමයි කඳු නගින අය කන්ද නගින්න පටන් ගන්නේ)
කොහොම හරි මේ පරක්කු වීමත් එක්ක ඇමරිකානු කණ්ඩායම සවස් යාමයේදි Botteleneck වල අයිස් කඩා වැටීමට ඇති ඉඩකඩ නිසා ආපහු හැරිලා Camp 4 එකට ඇවිල්ලා තියනවා.
මේ අනතුර සිදු වෙන්න ප්‍රධාන හේතුව අවශය තීරණ අවශය වෙලාවේදි නොගැනීම. ඒ වගේම කඳු නගින අය කැමති නෑ හොදම Weather Window එක මිස් කර ගන්න.
පළමු මරණය ඩ්‍රෙන් මැන්ඩික් | Dren Mandic
K2 Summit කිරීමේ අභිලාෂය ඇතුව පිරිස Botteleneck හරහා K2 මුදුන වෙත ලගා වෙමින් සිටියා.
සර්බියානු කඳු නගින්නියකු වන Dren Mandic අනෙක් අය පසුකර යෑම සදහා තමන්ගේ කඹය Fix Rope එකෙන් ගලවලා ඉදිරියට යෑමේදි ඔහු සමබරකාව ගිලිහි ඔහු Botteleneck වලින් පහලට වැටෙනවා. පොඩි දුරක් පහපට ගිහිල්ලා මෙයා ආපහු නැගිටින්න Try කරලා තියනවා. එහිදි ඔහු තවත් මීටර් 100ක් වගේ පහලට ඇවිල්ලා තියනවා. Botteleneck වල පහලට වැටුනා කියන්නේ නවතින්න තැනක් නෑ.
මේක දකපු Camp 4 එකේ හිටපු අය සහ Botteleneck එකේ හිටපු අය ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙනවා.
ගලවාගැනීමේ කණ්ඩායම් ඔහු ලගට ගියාට පස්සේ ඔහුගේ ශරීරයේ ඇති තුවාල අනුව ඔහු මිය ගිය බව අනුමාන කරනවා.
දෙවන මරණය Jehan Baig
මිය ගිය Dren Mandic ගේ සිරැර Camp 4 වෙත ගෙන එන්න සයිබිරියානුවන් තීරණය කරනවා.
පකිස්ථාන ජාතිකයෙකු වන ජෙහාන් බේග් Botteleneck එකේ ඉදලා සර්බියානුවාට උදව් කිරිමට පහලට ඇවිල්ලා තිබ්බා. හැබැයි මේ ගලවා ගැනීමේ මෙහෙයුමේදි ඔහු උන්නතාංශය අසනීප වලට ලක්ව ඇති බව කට්ටියට නිරීක්ෂකය වුනා ඔහුගේ හැසිරීමෙන්.
කොහොම හරි සිරැර පහලට ගේන අතර තුර Jehan Baig ද Botteleneck වලින් පහලට ඇද වැටුනා. ඔහුත් මිය ගිය බව තහවුරු වුනා.
(Botteleneck එකේ සිරැරක් Recovery කරන එක කොච්චර අමාරුද කියලා දැන් තේරෙනවා ඇති නේ
ඒකයි කඳු මුදුන් මත සිරැරැ ඇතෑරලා දාලා එන්නේ)
මේකෙදි කණ්ඩායම තිරණය කලේ Dren Mandic ගේ සිරැර අතාරලා දාලා පහලට බහින්න.
ප්‍රමාද වුනත් කදු නගින්නන් K2 Summit එක දක්වා
එදින කඳු නගින්නන් 31 දෙනෙක් Camp 4 වලින් පිටත් වෙලා තිබ්බා Summit එකට යන්න. කොහොම හරි මේ දේවල් එක්ක කට්ටිය K2 Summit එකට යන වෙලාව සෑහෙන්න පරක්කු වුනා.
කට්ටිය K2 මුදුනට යද්දි හවස 5-7 වගේ වෙලා තියනවා. සමහරැ රෑ 8 ට වගේ තමයි Summit එකට ගිහිල්ලා තිබ්බේ. අගෝස්තු පළමු වෙනිදා මෙතනින් පුද්ගලයන් 18 දෙනෙක් එදා Summit කලා. හැබැයි මෙතනින් වැඩි පිරිසකගේ ජීවිත අහිමි වුනා.
පළමු අයිස් කඩා වැටීම සහ තුන්වන මරණය Rolf Bae
රාත්‍රි 8.30 පමණ වන විට රාත්‍රි අන්ධකාරය K2 මත පැතිරිලයි තිබුනේ. නෝර්වීජියානු කණ්ඩායම මේ වන විට Botteleneck අසලට ඇවිල්ලා හිට්යේ.
එම කණ්ඩායමේ සාමාජිකයෙක් වන Rolf Bae
හිම කුට්ටියක් කඩා වැටීම නිසා, ඔහුගේ බිරිද ඉදිර්පිටම පහලට ඇද වැටිනා. මේ එක්කම Botteleneck එකේ දාලා තිබුනු Fix Rope කැඩිලා ගියා.
දැන් No Way to down. කඳු නගින්නන් K2 හි Dead Zone එකේ තියන Botteleneck එකේ හිරවෙලා ඉන්නේ.
(තමන්ගේ ස්වාමිපුරුෂයා තමන්ගේ ඉදිරිපිට මියයනවා බලාගෙන ඉන්නවා කියන්නේ? කිසිවක් කර කියා ගන්න නොහැකිව)
දැන් කඳු K2 වල හිර වෙලා හිටපු කඳු නගින අයට ඉතුරු වෙලා තිබ්බේ අංශක 80 වක වගේ ආනතියෙන් තියන K2 Botteleneck හරහා Rope නොමැතිව නිදහසේ යන එක. මේක මැරෙන්න බලාගෙන යන වැඩක් තමයි. ඒත් වෙන කරන්න දෙයක් නෑ. මේක හරහා යන්නම වෙනවා.
රාත්‍රි කාලයේ මේක හරහා යන්න බැරි නිස සමහර කදු නගින්නන් උදෑසන වන තෙක් හිටියා. ඒත් Death Zone එකේ වැඩි වෙලාවක් ඉන්නවා කියන්නේ............ තමන්ගේ මරණයට ලගා වෙන එක. මොකද අමතර ඔක්සිජන් හිමින් හිමින් ඉවර වෙනවා.
මධම රාත්‍රියේ Botteleneck හරහා පහලට
මේ හිර වුන සෙට් එකේ හිටියා Everest වල මාර්ගෝපදේශකයකු විදියට වැඩ කරන Pemba Gyalje ෂර්පා. මොහු සහ මොහුගේ සේවාදායකයා කොහොම හරි Botteleneck හරහා Fix Rope නැතිව පහලට බැස්සා.
ඒත් එක්කම මාර්ගෝපදේශකයෝ තමන්ගේ සේවාදායකයා, තමන්ගේ හානස් එකේ සෙට් කරන් තමයි ගිහිල්ලා තියෙන්නේ. මොකද මෙයාලා ගාව Ice පොරවල් තිබුනේ නැති නිසා.
(මේක නිකන් ඇග ලගින්ම පිටිපස්සෙන් එකෙක් ගැටගහන් යනවා වගේ තමයි. ඉස්සරහින් යන කෙනා අඩියක් ඉදිරියට ගිහිල්ලා ඒකා Stable වුනට පස්සේ තමයි පිටිපස්සේ කෙනා අඩිය ඉස්සරහට ගන්නේ. පොඩ්ඩක් හරි එහෙ මෙහේ වුනොත් පහල තමයි)
එත් එක්කම සමහර කඳු නගින අය පහලට
බහින්න බැරිව K2 Botteleneck වල හිරවෙලා හිටියා. හැකියාව තියන අය තමන්ගේ සේවාදායකයන් එක්ක පහලට ගියා.
ඒ වගේම සමහර අය මාර්ගය හොයාගන්න බැරිව ඉබාගාතේ ගිහිල්ලා තියනවා.
හතරවන මරණය Karim Meherban
කට්ටිය Botteleneck එකෙන් පහලට බහින අතරතුර පකිස්තාන ජාතික Karim Meherban මිය ගිහිල්ලා තියනවා. ඔහු මිය ගිය විදිය හරි ආකාරයට පැහැදිලි නෑ.
පස්වන මරණය Hugues D’Aubarede
කණ්ඩායමක් පහලට බහින විට පුද්ගලයකු Botteleneck වලින් පහලට වැටෙන ආකාරය දැකලා තියනවා.
මෙහු ප්‍රංශ ජාතික Hugues D’Aubarede ලෙස අනුමාන කරනවා. මොකද ඔහුගේ අමතර ඔක්සිජන් මීට පැයකට පෙර ඉවර වෙලා තියනවා.
(මීටර් 8000ට උඩ මරණයේ කලාපයේ අමතර ඔක්සිජන් නෑ කියන්නේ මරණය තමයි ඉතින්.)
ව්‍යසනය අතරතුර 2008 අගෝස්තු 02 උදෑසන
මේ වන විට Camp 4 එකට ආරංචි වෙලා තිබ්බේ Botteleneck වල 13 දෙනෙකු අතුරුදන් වෙලා කියලා. ඉතිරි අය මේ වන විට Camp 4 එකට ඇවිල්ලා තිබ්බේ.
කෑම බීම නැතිව, අමතර ඔක්සිජන් තැතිව, මර හීතලේ යන්න පාරක් හිතා ගන්න බැරිව Dead Zone එකේ හිරවෙනවා කියන්නේ.
මේත් එක්කම K2 Base Camp එකේ ඉදලා ගලවා ගැනීමේ කණ්ඩායම් ඉහලට එන්න පටන් ගන්නවා.
මේ වෙද්දි හිරවෙලා හිටිය සමහර අයගේ ඇස් Snow Blind වලට ලක් වෙලා තිබ්බේ. (ඇස් හිම වලින් පරාවර්තනය වන හිරැ එලියට නිරාවනරය වීම නිසා, තාවකාලික නොපෙනී යාමක්, Welding කරද්දි ආක් එක වැදිලා නොපෙනී යන්නේ, මේ ඒ වගේ සීන් එකක්)
සමහර අයගේ කකුල්, ඇගිලි Frostbite වෙලා තිබ්බේ, හීතල නිසා මේවා ගල්ගහිලා, ප්‍රතිකාර නොකලොත් ඇගිලි කපන්න වෙනවා.
මේ වන විට අනතුරට පත්වුන කොරියානුවන් තුන් දෙනෙකු සහ ඔහුගේ සහයක පකිස්තාන් මාර්ගෝපදේශකයා ලණු වලින් එල්ලි එල්ලි Botteleneck වල හිරවෙලා ඉන්නවා. ඔවුන් පහලට වැටිලා මෙහෙම හිරවෙලා හිටියා කියලයි උපකල්පනය කරන්නේ.
මේකේ ජායාරූපයක් තියනවා. මම කදු වල දැකපු අවුල්ම ජායාරූපයක් තමයි මේක.
ඒකේ එක කොරියානුවෙකු ගේ ඔලුව වටේට ලේ තියනවා. ලණුවෙන් එල්ලිලා සිටින මාර්ගෝපදේශකයා ඔහුගේ රේඩියෝවෙන් මේ අවස්ථාවේදි උදව් ඉල්ලමින් ඉන්නවා.
මෙවුන්ව බේර ගන්න පහල ඉදන් එනවා ගලවා ගැනීමේ කණ්ඩායමක්.
දෙවන අයිස් කඩා වැටීම සහ 6 - 10 මරණ
කොරියානුවන් ගලවා ගන්න Camp 4 එකේ හිටපු Confortola සහ McDonnell යනවා Botteleneck කරා. (මේ සිදුවීම් Camp 4 එකේ ඉදන් බලන්න පුලුවන් ලාවට වගේ.)
කොරියානුවන් සිටි Botteleneck අසලට ගියාට පස්සේ මේ දෙන්නා පැය ගානක් Try කරනවා ඔවුන් හතර දෙනා බේර ගන්න.
(මේක නිකන් පහලට වැටෙන සෙට් එකක්, Rope වල හිර වෙලා හෙලක එල්ලි එල්ලි ඉන්නවා වගේ සීන් එකක්. මේ වගේ එකකින් බේර ගන්න එක ලේසි නෑ.)
කොහොම හරි මේ හකර දෙනා බේර ගන්න විනාඩි 90 ක් වගේ Try කරලා තියනවා.
ඉන් පසුව සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැත.
කොරියානුවන් තිදෙනා, ඔවුන්ගේ පකිස්තාන් මාර්ගෝපදේශකයා සහ ඔවුන් බේරා ගැනීමට පැමිණි McDonnell පහලට වැටී මිය ගොස් ඇත. ගොඩක් අය කිව්වේ තවත් අයිස් වැටීමක් නිසා මේ අය පහලට වැටුනු බව.
Dead Zone එකේ Rescue Mission එකක් මොනවගේ කීයලා හිතා ගන්න පුලුවන් ද?
සෘණ උප්ණත්වය, අත පය ගැල් ගැහිලා, හරියට හුස්ම ගන්න බෑ........
ඒකයි 14 Peaks වල Rescue mission වලට යන අය වීරයෝ විදියට සලකන්නේ. මොකද මරණය කොයි වෙලාවේද කියලා හිතාගන්න බෑ.
හැබැයි මේකේදි ඔවුන්ව බේර ගන්න ගිය අනෙක් කෙනා වුන Confortola කිව්වේ මීට වඩා වෙනස් කතාවක්.
ඔහු කිව්වේ ඔවුන් දෙදෙනා විනාඩි 90 ක් වගේ Rope වල හිර වෙලා හිටපු අය බේර ගන්න Try කරපු බව.
හැබැයි මේ අතර තුර McDonnell හට උන්නතාංශ රෝග (High Altitude Mountain Sickness) හැදිලා තියනවා. ඒකෙන් ඒකගේ සිහි විකල් වෙලා McDonnell හට, K2 මුදුනට යන්න ඕනේ වෙලා තියනවා. මේක හැදුනම මේ විදියට විකාර කරන එක සාමාන්‍ය දෙයක්.
McDonnell මුදුනට යන්න පිටත් වෙලා විනාඩි කිහිපයකින් අයිස් කඩා වැටීමක් නිසා Rope එකේ එල්ලි සිට හතර දෙනා පහලට ගාසා ගෙන ගිහිල්ලා තියනවා.
කඩා ගෙන වැටුනු හිම අස්සෙන් Confortola ලා මලසිරුරක් දැකලා තියනවා. ඒකේ ඇදුමේ වර්ණයෙන් ඒ McDonnell බව ඔහු තහවුරු කරගෙන තියනවා.
(හැබැයි මේක පරස්පරයි. ඔහු එක එක වෙලාවට එක එක කතා කියලා තියනවා)
Van Rooijen පැය 72ක් Death Zone හි අතරමංව සිට ජීවිතය බේරා ගැනීම.
මේ අතර තුර Van Rooijen තනියම Botteleneck ඉදලා පහලට බහින්න පටන් අරන් තියනවා. ඔහුට මාර්ගය වැරදෙනවා.
මේකට Camp 4 එක මිස වෙලා Camp 3 පැත්තට බැහැලා තියෙන්නේ. කෝම හරි දවස් ගානක මහන්සියෙන් ඒකගේ තිබභ Satellite phone එක ආධාරයෙන් ඔහුව Camp 3 එක ළඟ පාතින් Rescue කරනවා.
මේකගේ කකුල් තුන් වන මට්ටමේ Frostbite එකකට ලක් වෙලා තිබිලා.
(ලේ ගමනාගමනයට බාදා වෙලා, අධික සීතල නිසා ගල් වීම, ෆිජ් එකක තියන කුකුල් අණ්ඉක් වගේ)
Van Rooijen කියන්නේ මීටර් 8000 "මරණ කලාපයට" ඉහළින් දින දෙකක් ගත කර, දිවි ගලවා ගත් ලෝකයේ සිටින කිහිප දෙනාගෙන් කෙනෙකි.
ඉන් පසු ගලවා ගැනීමේ මොහයුම්
අනතුරට පත් වුන අයගෙන් 2008 අගෝස්තු 3 වනදා උදේ සෙට එකක් Camp 3 එකට බැහැලා තියනවා. මේකෙදි අනතුරට පත් වෙච්ච අය Camp 4 එකට බැස්සට ඒකත් අවදානම් අවස්ථාවක්. මොකද Camp 4 එකත් තියෙන්නේ මීටර් 8000.
පකිස්තාන් හමුදා 2008 අගෝස්තු 4 වන දින අලුයම හෙලිකොප්ටර් දෙකක් භාවිතා කරමින් ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කලා.
ඔවුන් මුහුදු මට්ටමේ සිට මීටර් 5,000 ක් පමණ ඉහළින් පිහිටි මූලික කඳවුරේ සිට තුවාල ලැබූ අය රෝහල් ගත කරලා තියනවා.
අවසාන පුද්ගලයා K2 Base Camp එකෙන් බෙර ගන්නේ අගෝස්තු 6 වෙනිදා.
(නේපාල් වල Rescue වලට නිතරම Helicopter භාවිතා කලාට පකිස්තාන් වල එහෙම වෙන්නේ නෑ, අනතුර වෙලා දවස් ගානක් ගියාට පස්සේ, November 4 තමයි Helicopter ආවේ.
Pemba Gyalje ෂර්පාගේ වීරත්වය
මෙහු පැය 72ක් පමණ Death zone එකේ මිනිසුන් සොයා ඇත. මෙහු එක පුද්ගලයකු බේරා ගෙන ඇත. කෙහොම හරි මේ සිදුවීමෙන් පසුව ඔහුට National Geographic විසින් Adventure of the year සම්මානය දී ඇත
ඉතින් K2 Disaster එකට අදාලව කතාන්දරය ගොඩ නැගෙන්නේ මේ විදියට, හැබැයි මොකක්ද සිද්ධ වුනේ කියලා කවුරුත් හරියට දන්නේ නෑ.