Dimo Lumin bulbs, Keels Food city එකෙ තියනව 8W Cool while (do now have worm white) 1400/= ගානක් වෙනව. සමහර කාලෙට discount දෙනව.
මන් ගත්ත දැන් අවුරුදක් විතර හොදට වැඩ. 2 years warranty තියනව.
සාලෙටයි කුස්සියටයි දෙකක් දාගත්තම පාඩු නැ. current ගියාම පැය 3-4 යනකන් වැඩ. එලිය හොදයි. අමුතුවෙන් ආයෙ charge කරන්න ඔනෙ නැ.
Camping light එකක් විදිහටත් use කරන්න පුලුවන් පොඩි gadget එකක් එක්ක එන්නෙ. මම කලින් දාපු video එකෙ ඇති.
තව ලන්කාවෙ Laxapana and Orange Brand තියනව. එවගෙ මතක විදිහට warranty අවුරුද්දයි Dimo විතරයි 2 years warranty දෙන්නෙ.
------ Post added on Jan 20, 2022 at 2:42 PM