කරන්ට් ගියාම ඉබේ පත්තුවෙන බල්බ් වැඩ කරන්නේ කොහොමද?

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    1,487
    1,397
    113
    Kingdom of Fiore
    ඔන්න කතන්දරේ..
    bulb2.JPG
     
    • Like
    Reactions: Tom Cat and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    10,760
    1
    24,528
    113
    - උඩරට -
    මචන් කීයටද ගත්තේ? මාත් ගන්න හොයනවා. එතකොට අපිට ඕනි නැති වෙලාවට ඔෆ්ෆ් කරලා තියන්න බැරිද?
    Keels outlets වලත් තියෙනවා..
    ඩීමෝ , ඔරේන්ජ් , කියන බ්‍රෑන්ඩ්ස් වලින් එනවා..
    එකක් රුපියල් 1200 - 1400 අතර යන්නේ ( සාමාන්‍ය නිවසේ පාවිච්චි කරන බල්බ් )
    අවුරුද්දක වොරන්ටි තියෙනවා - පැය 3 -5 පත්තු වෙනවා බැටරියෙන්
    ඔය කඩුගන්නාවේ වගේ පලතුරු කඩවල් වල ගහලා තියෙන ලොකු බල්බ් එක නම් රුපියල් 2500 ක් වගේ වෙයි
     

    mangala85

    Junior member
  • Aug 4, 2009
    37
    18
    8
    Dimo Lumin bulbs, Keels Food city එකෙ තියනව 8W Cool while (do now have worm white) 1400/= ගානක් වෙනව. සමහර කාලෙට discount දෙනව.
    මන් ගත්ත දැන් අවුරුදක් විතර හොදට වැඩ. 2 years warranty තියනව.
    සාලෙටයි කුස්සියටයි දෙකක් දාගත්තම පාඩු නැ. current ගියාම පැය 3-4 යනකන් වැඩ. එලිය හොදයි. අමුතුවෙන් ආයෙ charge කරන්න ඔනෙ නැ.
    Camping light එකක් විදිහටත් use කරන්න පුලුවන් පොඩි gadget එකක් එක්ක එන්නෙ. මම කලින් දාපු video එකෙ ඇති.

    තව ලන්කාවෙ Laxapana and Orange Brand තියනව. එවගෙ මතක විදිහට warranty අවුරුද්දයි Dimo විතරයි 2 years warranty දෙන්නෙ.

    ------ Post added on Jan 20, 2022 at 2:42 PM
     
    • Like
    Reactions: Tom Cat