කරන්ට් නැති වෙලේ කරන්න වැඩක් නැති නිසා සිංදුව එඩිට් කළා පෙන්ස් - දැන් දන්ධිනා මැඩම්ට ගොඩක් කිඹුහුම් යනවාලුනේ 🤣🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    1,663
    1,828
    113
    30
    Moratuwa
    www.facebook.com
    තාලෙට කියන්න ළමයි. 🤣🤣

    (දන්ධිනා දන් නැති අය මේකෙ spouse බලන්න.👇👇🤣)
    https://en.wikipedia.org/wiki/D._A._Rajapaksa


    https://ibb.co/WyFjYzz
    IMG-20211203-134927.jpg


    කුස්සිය පුරා විහිදී ගියා පොදු ජන බය රාවේ
    හිටංව පන්නා ගෙදරට ගෙන ආ බලාපොරොත්තුව මේ
    ජනහද බිඳූ සහරාන් නම් පවිටු මිතුර ඇසුරේ
    ඡන්දෙන් දිනූ රටටම ඉකූ හැට නමයේ සාපේ

    ගිනි තියන අපේ විරුවා (..ගෝසාපය..)
    බත්පතට හෙමින් කෙළියා (..ගෝසාපය..)
    ඩෝං ගාන හඬක් ඒ නම් (..ගෝසාපය..)
    කුස්සියට බුදුන් සරණා (..ගෝසාපය..)

    හෝ හෝ හෝ...

    විස්මිත ලෙසින් වාෂ්ප වෙලා හෙළ විදේශ විනිමේ
    ණය ඉල්ලමින් මුළු ලොව පුරා හිඟමන් යන ගමනේ
    මේ නන්දසේන සිංහයා හට කිසිම වැඩක් බෑනේ
    දැන් දන්ධිනා මැඩම්ට ගොඩක් කිඹුහුම් යනවාලුනේ

    උක් කවන අපේ විරුවා (..ගෝසාපය..)
    කාබනික වගා කෙරුවා (..ගෝසාපය..)
    නා ගැනුම කලාවක් නම් (..ගෝසාපය..)
    පිකසෝත් පදිරි කෙරුවා (..ගෝසාපය..)

    හෝ හෝ හෝ...

    ඔරැකල් බලෙන් පෙට්‍රල් ගසා ලංකාවට ආවා
    බෝම්බ දැකලා චූ ගිය නිසා චූ මාර්ක්‍ නම ලැබුණා
    හොඳටම කළේ කවුදැයි කියා දැන් කවුරුත් දන්නා
    පලයන් පුතේ රට හැර තොපේ අනාගතේ සඳහා

    ටයි දාන අපේ විරුවා (..ගෝසාපය..)
    ජංගියට බද්ද ගැහුවා (..ගෝසාපය..)
    දැන් සැපද හිතෙනවා නම් (..ගෝසාපය..)
    ඒ තමයි උගේ කෙරුමා (..ගෝසාපය..)


    හෝ හෝ හෝ...
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,491
    3,642
    113
    උපත්පලයන පිළිබද මුලික දැනුම නොමැතිවීමේ අදීනව සමස්ත ජාතියක්ම විදිමින් සිටි
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    1,663
    1,828
    113
    30
    Moratuwa
    www.facebook.com
    Current nathi wele uba kohomada edit kare
    Phone එකෙන් බං.
    උපත්පලයන පිළිබද මුලික දැනුම නොමැතිවීමේ අදීනව සමස්ත ජාතියක්ම විදිමින් සිටි
    ටයිප් කරන්න ඉගෙන ගනින්කො. සිංහල නේද? විලි ලැජ්ජායි. 🙄