කරන්න තියෙන හැම එකම කරල බලුව - Cooling Fan එක කොයි වෙලේත් 3000rpm

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    48,387
    1
    30,885
    113
    :(

    දැං ඉතිං දූවිලි අදියි හෙනට

    o3OSYoB.jpg
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,984
    3,472
    113
    පොඩ්ඩක් බලන්න ෆැන් එකේ power දීලා තියන්නේ CPU Fan කියන එකටමද කියලා
    නැත්තම් ඒ වගේම socket තියේ චැසි ෆෑන් වලටත්
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,984
    3,472
    113
    3054RPM වේගයෙන් කැරකෙන මධ්‍යම සැකසුම් ඒකක සිසිලන පංකාවක් දවසක් ඇතුලත කොපමණ වට ගානක් භ්‍රමණය වේද ?
    මිනිත්තුවට 3054 නම් දවසට තියන මිනිත්තු ගානෙන් වැඩි කරන්න මිතුර
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    48,387
    1
    30,885
    113
    3054RPM වේගයෙන් කැරකෙන මධ්‍යම සැකසුම් ඒකක සිසිලන පංකාවක් දවසක් ඇතුලත කොපමණ වට ගානක් භ්‍රමණය වේද ?
    1440 න් වැඩි කරල බලපං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    48,387
    1
    30,885
    113
    පොඩ්ඩක් බලන්න ෆැන් එකේ power දීලා තියන්නේ CPU Fan කියන එකටමද කියලා
    නැත්තම් ඒ වගේම socket තියේ චැසි ෆෑන් වලටත්
    මං බැලුව ඒක හරියට සෙට් කරල තියෙන්නෙ

    aththa kiwwe hethuwak nathuwa fan eka karakenne heat sensors wada na hariyata
    ඉතිං ටෙම්පරේචර් එක හරියට පෙන්නනවනෙ
    ෆෑන් ස්පීඩ් එක රෙගියුලේට් වෙන්නෙ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    19,619
    1
    32,858
    113
    චූවගෙ රෑෂ් එකේ
    මිනිත්තුවට 3054 නම් දවසට තියන මිනිත්තු ගානෙන් වැඩි කරන්න මිතුර
    එම පංකාවේ අරය සෙන්ටිමීටර 4ක් නම් එම පංකාව මෝටර් රියක රෝදයැක් යැයි සැලකූ විට දවසක් ඇතුලත ගමන් කරන දුර සොයන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    48,387
    1
    30,885
    113
    ෆෑන් එකේ ස්පීඩ් එක bios වල පෙන්වන තැන පොටෝ එකක් දාන්න
    මචං බයොස් එකේ පොටෝ එකක් මේ වෙලාවෙ ගහගන්න විදියක් නෑ
    MSI Utility එකක් තියෙනව. මේ ඒක


    zlUYZDH.jpg
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,984
    3,472
    113
    මචං බයොස් එකේ පොටෝ එකක් මේ වෙලාවෙ ගහගන්න විදියක් නෑ
    MSI Utility එකක් තියෙනව. මේ ඒක


    zlUYZDH.jpg
    මේකන් බැහැ . bios එකයි ඕනි
     
    • Wow
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,984
    3,472
    113
    එම පංකාවේ අරය සෙන්ටිමීටර 4ක් නම් එම පංකාව මෝටර් රියක රෝදයැක් යැයි සැලකූ විට දවසක් ඇතුලත ගමන් කරන දුර සොයන්න.
    අරයෙන් පරිදිය හොයන්න . දවසට කැරකෙන වට ගානෙන් වැඩි කරන්න
     
    • Love
    Reactions: Candid-B