මම finance side එකෙන් තමයි ඉස්සරහට යන්න ඉන්නේ .. මගේ path ekta hriyyna hoda IT course ekk recommend krnna pullwnda ඔයාලට,ලොකු උදව්වක්
මම දැනට හොයාගත්ත හොදයි කියලා හිතුන IT course 2ka
https://icbt.lk/courses/diploma-in-information-communication-technology/
https://www.nibm.lk/programmes/certificate-in-computer-applications/
අනිත් එක මේ course 2ke වෙනස මට කියන්න පුළුවන් ද? එකක් diploma අනෙක certificate ekk හැබැයි structure eka එකවගේ ...

Last edited: