කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    3,428
    4,707
    113
    Homagama
    ow ape samanya minissu rawatenaw, ape thaththath iye oka dakala ganan one kiya kiya hitiya :oo:
    මම නම් කරන්නේ සැක දේවල් එළකිරි එකේ දානවා. එකෙන් අනික් උන්ගේ අදහසුත් ලැබෙනවා. පැයක් යන්න කලින් හොද තත්ත්ව වාර්තාවක් ලැබෙනවා. එළකිරි එක ටුල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්

    මේ වගේ හොරු ගැන වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න ඕනේ. එහෙම කළත් මේ වගේ උන් GMOA එකේ පස්සෙ එල්ලිලා බේරෙනවා. GMOA එකේ බලපෑම නැති කරන්න කරන්න ඕනේ මේ වගේ news වලට ප්‍රසිද්ධිය දෙන එක. එහෙම චොර වුන සීන් වලට GMOA එක අත දාන්නෙ නෑ.
    මේවා රටේ මහ උන් නොදැක්කා වෙන්න බැ මචන්. මේවා උන්ගේ අජෙන්ඩා වලට තාවකාලික පිළියම් විදිහට පාවිච්චි කරනවා කියල මට නම් හිතෙන්නේ
    ------ Post added on May 5, 2021 at 2:50 PM
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,172
    113
    මම නම් කරන්නේ සැක දේවල් එළකිරි එකේ දානවා. එකෙන් අනික් උන්ගේ අදහසුත් ලැබෙනවා. පැයක් යන්න කලින් හොද තත්ත්ව වාර්තාවක් ලැබෙනවා. එළකිරි එක ටුල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්
    හොදටම කරන එකා එළකිරි ආවනම් සුදෙවලා කින්ස්ලිලා කැලේ.. අනික මේ වගේ ෆ්‍රී ඇද්වයිස් මාසෙට ලක්ෂ 10-12 පඩි ගෙවලා ගන්න ඇද්වයිසර්ලට දෙන්න බැහැ.. ස' ගන්න අපේ දේ එන්න එළකිරි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,428
    4,707
    113
    Homagama
    හොදටම කරන එකා එළකිරි ආවනම් සුදෙවලා කින්ස්ලිලා කැලේ.. අනික මේ වගේ ෆ්‍රී ඇද්වයිස් මාසෙට ලක්ෂ 10-12 පඩි ගෙවලා ගන්න ඇද්වයිසර්ලට දෙන්න බැහැ.. ස' ගන්න අපේ දේ එන්න එළකිරි.
    එකෙන්ම ඔයි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,000
    1,467
    113
    මනෝ විද්‍යාත්මක දේශන පවත්වන අය්යලව නම් සත පහකට ශුවර් නෑ
     
    • Like
    Reactions: castellain

    abhayaratne

    Active member
  • May 19, 2008
    422
    248
    43
    Sri Lanaka
    මේක ගන්නවද නැද්ද කිය කිය හොය හොය හිටියෙ....දැන් නම් නොගෙන එන්න තීරණය කරා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    4,266
    7,123
    113
    כדור הארץ
    පැණි ගැහුවා, මුට්ටි දැම්මා එකක්වත් හරි ගියේ නෑ. ඒ කරලත් අහුවෙන මුන් නම් මිනිස්සු වෙන්න බෑ. හරක්..
     
    • Haha
    Reactions: weer 11

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,495
    17,419
    113
    මමත් මුන්ට e mail එකක් දාල සති ගාණක්, තාම උත්තරයක් නෑ.
    මුලින් කිව්වේ සපුගස්කන්දේ ඔක්කොම සනීපවුනේ මේක බීලා කියලා නේද?

    මට සැක හිතුණු තැනක් කියන්නම්.

    මේගොල්ලෝ ශ්‍රියන්ත මෙන්ඩිස් දාල හෝටලේක මේක එළිදක්වලා ප්‍රචාරය කළා. නමුත් චමුදිතගේ ඉන්ටර්විව් එකේදී එක පෙත්තක්වත් ගෙනල්ල පෙන්නුවේ නැහැ. ඒක හරියට නම කියන එක ගැලපෙන්නේ නැහැ කියල වගේ හැසිරුණේ. ඉතිං ප්‍රසිද්ධියේ එළිදැක්වුවා නම් ඒ ගැන බය වීමේ අවශ්‍යතාවක් නැහැ. අනික වෙන මාධ්‍ය වල මේ ගැන පළ කරන කොටත් නම කියන්නේ නැහැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,604
    12,434
    113
    ගයාන් අයියගෙ රාවණා වීඩියෝ බලලම දැන් යන්තන් මේ වගෙ හොරෙක් දැක්කොත් පොඩි සැකයක් එනව.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    7,154
    1
    7,947
    113
    අර ගෑනිට කරල් දෙකක් පෙව්වනං බයියො 69 ලක්ෂෙම පෝලිමේ ඉඳල ගනී
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    7,167
    2,834
    113
    Internet
    මේ වගේ බොරු වලට අහුවෙන උනුත් වැස්සකට වත් ඉස්කෝලේ ගිහින් නැද්ද මන්දා. නිකන්ම බෙහෙතක් පැනියක් හදාගෙන එක වැඩකරනවා රාවයක් යවන්න විතරයි ඕන ඉතින් අහුවෙනවා.
    අදාළ නිලධාරින් හරියට මේ වගේ බොරු කියලා විකුනන්න පටන් ගන්න කොටම මේ වගේ දේවල් වලට විරුද්ද වෙන්න ඕන.

    පහුගිය ටිකේ කට්ටිය පොල්තෙල් වලින් පිළිකාකාරක එනවා කියලා බයවුනා එත් මේ වගේ දේවල් හොයන්නේ බලන්නේ නැතුව ගන්නවා.
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,449
    1,946
    113
    FB_IMG_1573973777016.jpg

    මෙව්වට ගෙඩි පිටින් අහුවෙන උන් ඔව්වට අහුනොවුනොත් තමා පුදුමේ....
    ලංකාවේ උන්ට උපතේ ඉදලම ඔලුවට දාන්නේ බොරුව, මිත්‍යාව, අන්ධ විශ්වාස, අන්ධ භක්තියනේ.
    ඉතිං ඕන එකෙක්ව අන්දන්නත්, ඇන්දෙන්නත් වැඩි වෙලාවක් යන්නෑනේ.... 😂😂😂
     
    • Haha
    Reactions: Stimulus mind