කලබලේ අර රට ලේසි මේ රට ලේසි කියන තැන ඉදන් තීරණ ගන්න එපා..

tha123

Well-known member
  • Mar 4, 2015
    5,055
    1
    3,850
    113
    ඔස්ට්‍රේලියයා දැන් ඇවිත් PR ගන්න බැහැ කියලා කියයි
    UK ගියාට වැඩක් නැහැ, කාලේ කමක් විතරයි කියලා කියයි
    Canada බුදු අම්මෝ සීතලයි කව්ද බන් ඔය මලජරවට යන්නේ කියයි
    Middle -east කියන්නේ තනි කාන්තාරේ යන්න හිතන්නවත් එපා කියයි
    Lebanon හතර වටෙන් බෝම්බ වැටෙන පිස්සුද කියල අහයි
    China ඇයි අයෙත් වෙනම ලෙඩක් හද ගන්නද කියල අහයි
    Singapore වේ කිසිම කෙනෙක්ට වගතුවක් නැහැ, කන්නවත් income එකක් හොයන්න බහ කියයි
    italy යන්න උබ, මොකෝ බෝට්ටුවක් වත් සෙට් උනාද අහයි
    Germany Europe ලොවෙත් යන්න එපා උන්ගේ භාෂාව වෙනස් ගොඩ ඒමක් නැහැ කියයි
    Kenya බොට පිස්සුද ඔය කොලනියේ මොන හෙට දවසක්ද කියල අහයි
    India ජිවත් වෙන්න උඹට පිස්සුද කියල අහයි

    ඔය විදිහට හැම රටක් ගැනම හැම කෙනෙක්ටම එක එක විදිහේ විවේචන ලොවෙත් තියනවා,
    හැබැයි අපි ඔලුවට දා ගන්න ඔව්න වැදගත්ම කථාව , ඔය කියන කිසිම දෙයක් මගේ කතාව නෙවේ.

    මොකද ඔය හැම රටකටම ගිහින තමන්ගේ ජිවිතේ ගොඩ නාග ගත්තු, ජිවිතේ ජය ගත්තු අපේ උන් ඉන්නවා ඔව්න තරම්.

    වෙන කෙනෙක්ගේ ඇහින්, වෙන කෙනෙක්ගේ experience එකෙන් තමන්ට ගැලපෙන රටක් හොයන්න හිතන්න එපා,

    තමන්ට ගැලපෙන මගේ හීනයක් වෙච්ච රට වෙන කිසිම කෙනෙක්ට නොගැලපෙන රටක් වෙන්න පුළුවන්,
    රටේ නම ලෝක ශ්‍රේණි ගත ලයුස්තුවේ උඩින්ම තිබුනත් එකයි, පල්ලෙහනිම තිබුනත් එකයි
    වැදගත් වෙන්නේ තමන් මේ කරන්නේ තමන්ගේ ජිවිතේ වටිනා කියන කාලයත් එක්ක ආයෝජනයක්.

    එතැනදී වැදගත් වෙන්නේ තම අරමුණු වලට යන්න ඒ රටෙන් වෙන බලපෑම

    කලබල වෙලා පිස්සෝ පිහට්ටෝ වගේ රටකට පනිනවට වඩා. හොද සැලැස්මක් ඇතුව රටින් එලියට අඩිය තියන්න,
    සමාජයේ ගොඩක් කතා තියනවා
    ඩොලර් නැති වෙයි, වීසා block කරයි , student යන්න දෙන එකක් නැහැ
    මේක තම අන්තිම chance එක වගේ ගොඩක් දේවල් කියයි.. එත් වැදගත් වෙන්නේ ඒ දේවල් ගැන හරි අවබෝදයකින් තීරණ ගන්න එක.

    උදා : මේ වෙද්දී මාස්ටර්ස් ඉවර කරලා same trade එකේ අවුරුද් 5ක් වැඩ කරපු කෙනෙක් Aussi Skill migration පුළුවන් කම තියෙද්දී IELTS කරලා, මේ වෙලේ රටින් පැන ගන්න තියන හදිසියට UK or canada Student යනවා පහසුව තකා
    තනිකරම ගොබ්බ වැඩක්, දැන් මේ ලේසියට ගන්න තීරණය සදා කාලික දුකක්, මොකද තමන්ගේ හීනෙ ඔස්ට්‍රේලියාව වෙච්ච කොට

    ඔය වගේ කථා ගොඩක් පහු ගිය කලේ මම දැක්ක ඇහුවා, අපරාද වැඩ කරන්න එපා,
    මම අදටත් පිලි ගන්න දෙයක් තමා අපිට වයස අවුරුද් 20-25ත් අතරනම් අපි student කියන catogery එකෙන් රටකට ඇතුළු වෙලා settle වෙන එක පහසුයි, ඇති වෙන්න කාලය තියනවා ඉදිරි අනාගතේ plan කරන්න... රටකින් තව රටකට මාරු වෙන්න

    එතනින් එහාට වයස් සිමාව නම් පුළුවන් තරම්ම උත්සහ කරන්න Skill ඔර Job විසා එකක් මත යන්න.. හේතුව මේ ජිවත් වෙන ටික කාලේ නැත්නම් දුකම විදලා වැලලිලා යයි තමන්ට කියල කිසිම දෙයක් කර ගානෙන් නැතුව. මේක race එකක් අපි හැමදාටම දුවන...

    වයස 35න් උඩ කෙනෙක් රටකට යන්න තීරණය කරනවානම් අනිවාර්යෙන්ම හොදට හිතලා හොදටම හොයල බලල තීරණය කරන්න... නැත්නම් කබලෙන් ලිපට වැටුන හා සමාන වෙනවා නිසැකයි
    උදා : අවුරුද් 40-45 කෙනෙක් student විස යටතේ UK ගිහින් PR කියන තැනට එද්දී ගොඩක් දේවල් ජිවිටෙහ් මග හැරිලා තියෙන්න පුළුවන්.
    මුලක ඉදන් ඉගෙනගෙන, අයෙත් ගමනක් යන්න තියන කාලය ඉතාමත් අඩුයි.

    සමහර තැන වලදී අපි හදිසි වෙලා ගන්න තීරණ නිසා ජිවිත කළෙම දුක් විදින්න පුළුවන්, එක නිසා හොදට හිතල තීරණ ගන්න.

    ගොඩක් ය තමන්ගේ දරුවෝ නිසා තීරණ ගන්නවා... එක මට තේරෙනවා... එත් ඉදි වසර 5-10 හරියට සැලසුම් කලොත් යන රට වෙනස් කරලා වැඩේ සාර්ථක විදිහට කර ගන්න පුළුවන් වෙයි.

    ඉවසන්න පුළුවන් තරම්... කවුරුවත් කියනව නිසාවත් ලගම හිටපු යාළුවා රටින් ගිය නිසාවත් නෙවේ... තමන්ගේ අවශ්‍යතාවය සහා තමන්ගේ අරමුණු වෙනුවෙන් රටකට යන්න. තමන්ට යන්න සුදුසුම රට හොයා ගන්න

    තමන්ගේ හීනයක් වෙච්ච රටක් තියනවනම් ඉවසල ඉන්න තව මාස කීපයකින් හැම රටක්ම වගේ open වෙනවා.. එතකොට ඔයාලට ඔයාගේ හිනා වලට පියබන්න පුළුවන් වෙයි,

    කලබලේ අර රට ලේසි මේ රට ලේසි කියන තැන ඉදන් තීරණ ගන්න එපා... හැම රටක්ම ඒ රටට් අවෙනිකයි
    මේක මේ වලේ කියන්න හේතුව උදේ හවස වැටෙන පොස්ට් තොගේ නිසා යන්න ඔව්න රට අහලා..

    හැමෝටම ජය

    වැදගත්.. මේ මගේ අහිං මම දකින දේ මිසක්, හැමෝගෙම කතාව නෙවේ... ගලපලා තමන්ට ගැලපෙන දෙයක් අර ගන්න අනිත් ටික අයින් කරන්න

    .
    .
    .
    මේ කතාව හරිදෝ කියල හිතුනා.. ඒකයි post කරේ... සංවාදයට විවෘතයි...!!!
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    758
    583
    93

    loke kohewath comfort zone ekak na. thamanta galapenwanma okay. hodata sali thiynawanam lankawath hodatama comfort,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,100
    6,274
    113
    In the eyes of my girl
    loke kohewath comfort zone ekak na. thamanta galapenwanma okay. hodata sali thiynawanam lankawath hodatama comfort,
    ඔව්ව මේ කල්ලියක් විසින මිනිස්සුන්ගේ ඔලුවලට දාන කතා
    මෙහෙ ඉන්න එපා රට පලයන් ගේමක් ගහන්න පුළුවන් අරකද මේකද
    කැනඩා ඉන්න එකෙක් මට කතා කළා උන් යකෝ වෙල් 2 කන්නේ
    සල්ලි ඉතුරු කරන්න
    දවසට පැය 8 හිටගෙන වැඩ
    පොඩියට සෙට් උනොත් ඩොලර් 200 වඩා යනවලු
    මාසයක් කන්න ඩොලර් 500 යනවලු
    උගේ කටින්ම කියපුව
    උගේ පඩිය ඩොලර් 1500 වගේ
    ලංකාවට අන්තිමේ ලක්ෂයක් එවන්නත් මාර ගේමක් ගහනවා උන් නොවිදින දුක් විදලා

    මේ වගේ අවුල් ආර්ථිකයක් උඩ ලංකාවේ ජිවත් වෙන්න අමාරු එකෙක් කැනඩා ඔස්ට්‍රේලිය යනවා කියන්නේ කෙලින්ම හිකො ගැනිල්ලක් තමා කෙල නැතුව

    Per month pawule income eka 3 lakhs walata wada enawa nam babala nathi couple ekakata... mage nam adahasa mehen yana eka aparade.
    But each to their own... your car your petrol.
    geyak wahanayak tiyenawa nam mokatada lak 3k bun hariyata jiwat wenna
    lak 1 tibba nam ati
    ------ Post added on Sep 28, 2021 at 1:48 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,682
    20,789
    113
    Wakanda
    loke kohewath comfort zone ekak na. thamanta galapenwanma okay. hodata sali thiynawanam lankawath hodatama comfort,
    හොඳට සල්ලි නැති හන්දා තමයි වෙන රටකට යන්නෙ
    මෙහෙ වෙන මහන්සිය වෙන රටක ඉදන් උනානම් මීට වැඩිය සැපය ජීවත් වෙන්න පුලුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    28,205
    27,174
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්ව මේ කල්ලියක් විසින මිනිස්සුන්ගේ ඔලුවලට දාන කතා
    මෙහෙ ඉන්න එපා රට පලයන් ගේමක් ගහන්න පුළුවන් අරකද මේකද
    කැනඩා ඉන්න එකෙක් මට කතා කළා උන් යකෝ වෙල් 2 කන්නේ
    සල්ලි ඉතුරු කරන්න
    දවසට පැය 8 හිටගෙන වැඩ
    පොඩියට සෙට් උනොත් ඩොලර් 200 වඩා යනවලු
    මාසයක් කන්න ඩොලර් 500 යනවලු

    උගේ කටින්ම කියපුව
    උගේ පඩිය ඩොලර් 1500 වගේ
    ලංකාවට අන්තිමේ ලක්ෂයක් එවන්නත් මාර ගේමක් ගහනවා උන් නොවිදින දුක් විදලා

    මේ වගේ අවුල් ආර්ථිකයක් උඩ ලංකාවේ ජිවත් වෙන්න අමාරු එකෙක් කැනඩා ඔස්ට්‍රේලිය යනවා කියන්නේ කෙලින්ම හිකො ගැනිල්ලක් තමා කෙල නැතුව

    geyak wahanayak tiyenawa nam mokatada lak 3k bun hariyata jiwat wenna
    lak 1 tibba nam ati
    ------ Post added on Sep 28, 2021 at 1:48 PM

    මේවා තමයි සුපිරි ආතල්.. 🤣🤣🤣🤣🤣🤣
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    4,720
    1,994
    113
    Chilaw
    ඔව්ව මේ කල්ලියක් විසින මිනිස්සුන්ගේ ඔලුවලට දාන කතා
    මෙහෙ ඉන්න එපා රට පලයන් ගේමක් ගහන්න පුළුවන් අරකද මේකද
    කැනඩා ඉන්න එකෙක් මට කතා කළා උන් යකෝ වෙල් 2 කන්නේ
    සල්ලි ඉතුරු කරන්න
    දවසට පැය 8 හිටගෙන වැඩ
    පොඩියට සෙට් උනොත් ඩොලර් 200 වඩා යනවලු
    මාසයක් කන්න ඩොලර් 500 යනවලු

    උගේ කටින්ම කියපුව
    උගේ පඩිය ඩොලර් 1500 වගේ
    ලංකාවට අන්තිමේ ලක්ෂයක් එවන්නත් මාර ගේමක් ගහනවා උන් නොවිදින දුක් විදලා

    මේ වගේ අවුල් ආර්ථිකයක් උඩ ලංකාවේ ජිවත් වෙන්න අමාරු එකෙක් කැනඩා ඔස්ට්‍රේලිය යනවා කියන්නේ කෙලින්ම හිකො ගැනිල්ලක් තමා කෙල නැතුව

    යාළුවා බය වෙලා ඉන්නේ උබ එහෙට එන්න අහයි කියල 🥴