කලබලේ අර රට ලේසි මේ රට ලේසි කියන තැන ඉදන් තීරණ ගන්න එපා..

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,582
    5,070
    113
    ඔව්ව මේ කල්ලියක් විසින මිනිස්සුන්ගේ ඔලුවලට දාන කතා
    මෙහෙ ඉන්න එපා රට පලයන් ගේමක් ගහන්න පුළුවන් අරකද මේකද
    කැනඩා ඉන්න එකෙක් මට කතා කළා උන් යකෝ වෙල් 2 කන්නේ
    සල්ලි ඉතුරු කරන්න
    දවසට පැය 8 හිටගෙන වැඩ
    පොඩියට සෙට් උනොත් ඩොලර් 200 වඩා යනවලු
    මාසයක් කන්න ඩොලර් 500 යනවලු
    උගේ කටින්ම කියපුව
    උගේ පඩිය ඩොලර් 1500 වගේ
    ලංකාවට අන්තිමේ ලක්ෂයක් එවන්නත් මාර ගේමක් ගහනවා උන් නොවිදින දුක් විදලා

    මේ වගේ අවුල් ආර්ථිකයක් උඩ ලංකාවේ ජිවත් වෙන්න අමාරු එකෙක් කැනඩා ඔස්ට්‍රේලිය යනවා කියන්නේ කෙලින්ම හිකො ගැනිල්ලක් තමා කෙල නැතුව

    geyak wahanayak tiyenawa nam mokatada lak 3k bun hariyata jiwat wenna
    lak 1 tibba nam ati
    ------ Post added on Sep 28, 2021 at 1:48 PM
    Ane kukulo :lol: :lol: :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,265
    27,311
    113
    තාම ලන්කාවේ

    කවුද යකෝ කෑනඩාවේ ඩොලර් 1500 ට වෑඩ කරන හිගන්නා. මගේ යාලුවෙක් ගියා උන්ට නිකන්ම ඉන්නවටත් ආණ්ඩුවෙන් ඔයිට වෑඩිය ගෙවනවා.. ඌ ඌබර් දුවනවා කිව්වා නිකන් ඉන්න වෙලාවට. සල්ලි ඈති වෙන්න හම්බ වෙනවා කිව්වා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    3,835
    4,042
    113
    මේවා තමයි සුපිරි ආතල්.. 🤣🤣🤣🤣🤣🤣
    බයියෝ උන්ට ඕනි විදිහට කතාව හිතා ගන්නවා වගේ...ස්ටුඩන්ට් කෙනෙකුත් හම්බ හොයනවා ඔය වගේ 3 ගුණයක්වත්...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,117
    6,325
    113
    In the eyes of my girl
    කවුද යකෝ කෑනඩාවේ ඩොලර් 1500 ට වෑඩ කරන හිගන්නා. මගේ යාලුවෙක් ගියා උන්ට නිකන්ම ඉන්නවටත් ආණ්ඩුවෙන් ඔයිට වෑඩිය ගෙවනවා.. ඌ ඌබර් දුවනවා කිව්වා නිකන් ඉන්න වෙලාවට. සල්ලි ඈති වෙන්න හම්බ වෙනවා කිව්වා.
    ඕක තමා ඇත්ත කතවා
    රෙකෝඩ් කරලා මේකේ දාන්න තිබ්බේ මට
    ආණ්ඩුවෙන් ගෙවනවා පම්කක්
    මගේ යාළුවා මේ ලොකු සුදුසුකම් තියන් නෙමේ ගියේ ගේමක් ගහල
    සුදුසුකම් තියන කෙනෙක්ට කතාව මිට වඩා වෙනස්

    ආණ්ඩුවෙන් නිකන් දෙනවා කියන එක උ ගත්ත කිව්වා කාලයක් දැන් එක දෙන්නේ නෑලු
    කොරෝන කලේ නම් දුන්න කිව්වා
    බොරුවක් කියල හිතෙනවා නම් ඕනේ එකෙක් වරෙන් ඉන්බොක්ස් බුකියේ මගේ යාළුවා සෙට් කරලා උගෙන්ම අහ ගනින්

    බයියෝ උන්ට ඕනි විදිහට කතාව හිතා ගන්නවා වගේ...ස්ටුඩන්ට් කෙනෙකුත් හම්බ හොයනවා ඔය වගේ 3 ගුණයක්වත්...
    රට යන්න එපක් කියන්නේ බයියෝද
    ගොබ්බ ටෝක්ස් නොදා ඉදපන් යකෝ
    දන්නා එකෙක් ඉන්නවද අඩු ගානේ
    ------ Post added on Sep 29, 2021 at 8:58 AM
     
    • Sad
    Reactions: shenat and NaiRobi

    skylander

    Well-known member
  • Jul 1, 2020
    829
    736
    93
    පුං කෙත පඩ දෙරණේ තැපල තව ඉන්න ද කියන්නෙ 🤩
     
    shenat

    Well-known member
  • May 13, 2007
    28,650
    28,231
    113
    ආශ්චර්යමත් රටක
    බයියෝ උන්ට ඕනි විදිහට කතාව හිතා ගන්නවා වගේ...ස්ටුඩන්ට් කෙනෙකුත් හම්බ හොයනවා ඔය වගේ 3 ගුණයක්වත්...

    සිරාවට බන්. ස්ටුඩන්ට් උන් අපිට වඩා හොයනවාද කොහෙද. 🤣 තනි තනි බයියො මනස සනස ගන්න ඕන එකක් හිතා ගත්තට කමක් නෑ. සමාජෙට පච වපුරනකොට කතාකරන්න ඕන.

    රට ගිහින් වේල් දෙකක් කන එකා ලංකාවෙ බඩගින්නෙමද මන්ද හිටියෙ. 🤭
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    912
    1,372
    93
    ඔව්ව මේ කල්ලියක් විසින මිනිස්සුන්ගේ ඔලුවලට දාන කතා
    මෙහෙ ඉන්න එපා රට පලයන් ගේමක් ගහන්න පුළුවන් අරකද මේකද
    කැනඩා ඉන්න එකෙක් මට කතා කළා උන් යකෝ වෙල් 2 කන්නේ
    සල්ලි ඉතුරු කරන්න
    දවසට පැය 8 හිටගෙන වැඩ
    පොඩියට සෙට් උනොත් ඩොලර් 200 වඩා යනවලු
    මාසයක් කන්න ඩොලර් 500 යනවලු
    උගේ කටින්ම කියපුව
    උගේ පඩිය ඩොලර් 1500 වගේ
    ලංකාවට අන්තිමේ ලක්ෂයක් එවන්නත් මාර ගේමක් ගහනවා උන් නොවිදින දුක් විදලා

    මේ වගේ අවුල් ආර්ථිකයක් උඩ ලංකාවේ ජිවත් වෙන්න අමාරු එකෙක් කැනඩා ඔස්ට්‍රේලිය යනවා කියන්නේ කෙලින්ම හිකො ගැනිල්ලක් තමා කෙල නැතුව

    geyak wahanayak tiyenawa nam mokatada lak 3k bun hariyata jiwat wenna
    lak 1 tibba nam ati
    ------ Post added on Sep 28, 2021 at 1:48 PM
    යකෝ වේල් දෙකද කන්නේ 😣 ඒ අතිං ලංකාව දිව්යලෝකයක් හාල් තියනවා,වතුර තියනවා,සීනි තියනවා ,කිරිපිටි තියනවා ,සිමෙන්ති තියනවා ගේමක් ගහනවනං සුපිරි රට දැං දැං ඕස්ට්‍රේලියාව උනත් ආදර්ස ගන්නේ අපෙන් ශ්රී ලංකාව දෙස බලනු කියලා 😍
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,265
    27,311
    113
    තාම ලන්කාවේ
    ඕක තමා ඇත්ත කතවා
    රෙකෝඩ් කරලා මේකේ දාන්න තිබ්බේ මට
    ආණ්ඩුවෙන් ගෙවනවා පම්කක්
    මගේ යාළුවා මේ ලොකු සුදුසුකම් තියන් නෙමේ ගියේ ගේමක් ගහල
    සුදුසුකම් තියන කෙනෙක්ට කතාව මිට වඩා වෙනස්

    ආණ්ඩුවෙන් නිකන් දෙනවා කියන එක උ ගත්ත කිව්වා කාලයක් දැන් එක දෙන්නේ නෑලු
    කොරෝන කලේ නම් දුන්න කිව්වා
    බොරුවක් කියල හිතෙනවා නම් ඕනේ එකෙක් වරෙන් ඉන්බොක්ස් බුකියේ මගේ යාළුවා සෙට් කරලා උගෙන්ම අහ ගනින්

    රට යන්න එපක් කියන්නේ බයියෝද
    ගොබ්බ ටෝක්ස් නොදා ඉදපන් යකෝ
    දන්නා එකෙක් ඉන්නවද අඩු ගානේ
    ------ Post added on Sep 29, 2021 at 8:58 AM
    අන්න එහෙම කතාව හරියට කියපන් සුදුසුකම් නෑතිව ගේමක් ගහලා ගිය එකෙක් කියන කතාව අහලා මුලු රටම ඒ ගාණට ලඝු කරන්න එපා. මගේ යාලුවා ගියේ වයිෆ් නර් ස් හින්දා.. වයිෆ් තාම එහේ ඉගෙන ගන්නවා. උන්ට ගෙවල් වලට ලමයින්ට ආන්ඩුවෙන් ගෙවනවා.. ඒ අතරේ මූට ඉගෙන ගන්න කියලා කෝස් වලට ගෙවලා කරන්න දුන්නා. ඒ කෝස් වලට යනවාට මූට වෙනම ගෙවනවා. ඒ අතරේ මු පොඩි පොඩි ජොබ් කරනවා.. සල්ලි වලින් කිසිම ගෑටලුවක් නෑ.. ෆුල්ම ආතල් එකේ ඉන්නවා. එකම ප්‍රශ්ණේ දේශගුණය පමණයි. ඌ ඒකට අඩ අඩ ඉන්නේ. කොරොනා කාලේ වෙනම ගෙව්වා . මුන්ගෙන් අහලවාත් නෑ ඩොලර් 2000 ක් දාලා තිබ්බා ගිණුමට

    සිරාවට බන්. ස්ටුඩන්ට් උන් අපිට වඩා හොයනවාද කොහෙද. 🤣 තනි තනි බයියො මනස සනස ගන්න ඕන එකක් හිතා ගත්තට කමක් නෑ. සමාජෙට පච වපුරනකොට කතාකරන්න ඕන.

    රට ගිහින් වේල් දෙකක් කන එකා ලංකාවෙ බඩගින්නෙමද මන්ද හිටියෙ. 🤭
    මුගේ යාලුවා පිස්සු පම්කෙක්. එක්කො හොරෙන් ඉන්න එකෙක් වීසා නෑතිව.. මම දන්න එවුන් ටික නම් පට්ට ආතල් එකේ ඉන්නවා. උන් ගන්න පඩි ඈහුවාම ඔසී එන එකත් අපරාදේ කියලා හිතෙනවා බන්. එකම අවුල කාලගුණය පමණයි.. ඒ වුනාට උන්ට කරදර වෙන්න තියෙන්නේ ඒ ගෑණ විතරයි..
    ------ Post added on Sep 29, 2021 at 9:25 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    3,835
    4,042
    113

    රට යන්න එපක් කියන්නේ බයියෝද
    ගොබ්බ ටෝක්ස් නොදා ඉදපන් යකෝ
    දන්නා එකෙක් ඉන්නවද අඩු ගානේ
    ------ Post added on Sep 29, 2021 at 8:58 AM
    ඌ 1500 හම්බ කරන්නේ උගේ වැරැද්දෙන් මිසක් රටේ වැරද්දෙන් නෙමෙයි බන්... Minimum wage එකට වැඩ කලත් මාසෙට ටැක්ස් වලින් පස්සේ අතට එනවා 1700....
    https://ca.talent.com/tax-calculator?salary=13&from=hour&region=Ontario
    හම්බෙන ගාන මදි නම් පාර්ට් ටයිම් කොච්චර තියෙන්වද කරන්න....
    ලංකාවෙත් නිකන් කකා බිබී හිටපු එකෙක්ද කොහෙද....