කලබලේ අර රට ලේසි මේ රට ලේසි කියන තැන ඉදන් තීරණ ගන්න එපා..

malakadss

Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    ඌ 1500 හම්බ කරන්නේ උගේ වැරැද්දෙන් මිසක් රටේ වැරද්දෙන් නෙමෙයි බන්... Minimum wage එකට වැඩ කලත් මාසෙට ටැක්ස් වලින් පස්සේ අතට එනවා 1700....
    https://ca.talent.com/tax-calculator?salary=13&from=hour&region=Ontario
    හම්බෙන ගාන මදි නම් පාර්ට් ටයිම් කොච්චර තියෙන්වද කරන්න....
    ලංකාවෙත් නිකන් කකා බිබී හිටපු එකෙක්ද කොහෙද....
    මගේ යාලුවා නම් ඈත්තටම නිකන්ම තමා වෑඩිපුර ඉන්නේ. ඌ ඒත් පදින්නේ මෙහෙ කෝටි තුනක් විතර වටින වාහනයක්, සීයට බින්දුවේ පොලියට අරන්.. ඒකෙන් තමා ඌ ඌබර් ඩිලිවරි කරන්නෙත් තාම.. පෑසෙන්ජර් කරන්නේ නෑ කිව්වා.. ඒක කරන්නෙත් ඌට සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ හින්දා.. නෑත්නම් කෝස් කර කර ඉන්න පුලුවන්.. බෝට්ටුවෙන් ගිහිල්ලා බෑ ඉතින් හරි ක්‍රමයට යන්න ඕනේ
     
    • Like
    Reactions: shenat and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    3,759
    3,831
    113
    මගේ යාලුවා නම් ඈත්තටම නිකන්ම තමා වෑඩිපුර ඉන්නේ. ඌ ඒත් පදින්නේ මෙහෙ කෝටි තුනක් විතර වටින වාහනයක්, සීයට බින්දුවේ පොලියට අරන්.. ඒකෙන් තමා ඌ ඌබර් ඩිලිවරි කරන්නෙත් තාම.. පෑසෙන්ජර් කරන්නේ නෑ කිව්වා.. ඒක කරන්නෙත් ඌට සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ හින්දා.. නෑත්නම් කෝස් කර කර ඉන්න පුලුවන්.. බෝට්ටුවෙන් ගිහිල්ලා බෑ ඉතින් හරි ක්‍රමයට යන්න ඕනේ
    Opportunities nathuwa nemei neh bn ara 1500 ta puka deela inne...
    moda kama thamai....
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    38,582
    2,381
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව්ව මේ කල්ලියක් විසින මිනිස්සුන්ගේ ඔලුවලට දාන කතා

    mokada ban me huttekata kiyana eka :LOL:

    1500 hoyanna monapakatada canada yanne,, ehenan lankawe innawane..
    onama oya rata inna ekek.. kammaliyek newi nan aniwa 2200$ hoyanawa normal paya 20 wada kareala..

    samanya 3000 gahanawa 30hr wage wada karana un..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,100
    6,274
    113
    In the eyes of my girl
    අන්න එහෙම කතාව හරියට කියපන් සුදුසුකම් නෑතිව ගේමක් ගහලා ගිය එකෙක් කියන කතාව අහලා මුලු රටම ඒ ගාණට ලඝු කරන්න එපා. මගේ යාලුවා ගියේ වයිෆ් නර් ස් හින්දා.. වයිෆ් තාම එහේ ඉගෙන ගන්නවා. උන්ට ගෙවල් වලට ලමයින්ට ආන්ඩුවෙන් ගෙවනවා.. ඒ අතරේ මූට ඉගෙන ගන්න කියලා කෝස් වලට ගෙවලා කරන්න දුන්නා. ඒ කෝස් වලට යනවාට මූට වෙනම ගෙවනවා. ඒ අතරේ මු පොඩි පොඩි ජොබ් කරනවා.. සල්ලි වලින් කිසිම ගෑටලුවක් නෑ.. ෆුල්ම ආතල් එකේ ඉන්නවා. එකම ප්‍රශ්ණේ දේශගුණය පමණයි. ඌ ඒකට අඩ අඩ ඉන්නේ. කොරොනා කාලේ වෙනම ගෙව්වා . මුන්ගෙන් අහලවාත් නෑ ඩොලර් 2000 ක් දාලා තිබ්බා ගිණුමට


    මුගේ යාලුවා පිස්සු පම්කෙක්. එක්කො හොරෙන් ඉන්න එකෙක් වීසා නෑතිව.. මම දන්න එවුන් ටික නම් පට්ට ආතල් එකේ ඉන්නවා. උන් ගන්න පඩි ඈහුවාම ඔසී එන එකත් අපරාදේ කියලා හිතෙනවා බන්. එකම අවුල කාලගුණය පමණයි.. ඒ වුනාට උන්ට කරදර වෙන්න තියෙන්නේ ඒ ගෑණ විතරයි..
    ------ Post added on Sep 29, 2021 at 9:25 AM

    ඌ 1500 හම්බ කරන්නේ උගේ වැරැද්දෙන් මිසක් රටේ වැරද්දෙන් නෙමෙයි බන්... Minimum wage එකට වැඩ කලත් මාසෙට ටැක්ස් වලින් පස්සේ අතට එනවා 1700....
    https://ca.talent.com/tax-calculator?salary=13&from=hour&region=Ontario
    හම්බෙන ගාන මදි නම් පාර්ට් ටයිම් කොච්චර තියෙන්වද කරන්න....
    ලංකාවෙත් නිකන් කකා බිබී හිටපු එකෙක්ද කොහෙද....

    ඔය උබල කියන එවුන් හොද සුදුසුකම් තියන පොරවල් වෙන්න ඕනේ
    එහෙම තියෙනවා නම් කිසිම අවුලක් නැ රට යන එක
    මගේ එහෙම රට ගිහින් ඉන්න එවුනුත් ඉන්නවා යාලුවෝ අපි ඔක්කොම එකම සෙට් එක කැම්පස් එකේ

    ඔය දැන් මේ රට යන්න දගලන්නේ ඔහොම සුදුසුකම් තියන අඩුගානේ ලංකාවේ ලක්ෂයක්වත් හම්බ කර ගන්න බැරි පොරවල්
    එහෙම එවුන් ස්ටුඩන්ට් විසා ගිහින් එහෙ ඉන්න හදනකොට රෙද්දේ රෙවෙනවා
    ඊට පස්සේ හොරකන් කරන්න බලනවා
    අහු වෙලා දිපොර්ට් වෙලා තිබ්බ සල්ලි ටිකත් නාස්ති කරන් නිකන් විනාස වෙනවා

    රට යනවා නම් ඔෆර් එකකට මිසක් යන්න නරකයි
    රට ගිහින් ජොබ් හොයන් කරන්න අමාරුයි අඩුම යාලුවෙක්වත් නැත්නම්

    මේ ත්‍රෙඩ් දාන බහුතරේ මේකේ හිතනවද හොද සුදුසුකම් තියෙන එවුන් කියල ?
     
    • Like
    Reactions: Saditha De Silva

    shenat

    Well-known member
  • May 13, 2007
    28,205
    27,174
    113
    ආශ්චර්යමත් රටක
    අපිට මොන ගවන්ට්මන්ට් ද බන් හෙල රජෙක් ඕනේ , මට යටත් වැසියෙක් වෙලා ඉන්න ඕනේ

    අනිවාර්යයෙන්ම.

    රජතුමාගෙ සේනාවෙන් ගුටි කාලා, වද වින්දම තමයි අපිට ආතල්. ❤
    රජතුමා හරි රජතුමාගේ ළමයි හරි පාරේ යනකොට කාණුවට බැහැලා ඉඩදෙන්න ඕන.

    මොනව උනත් ඒ උත්තමයො නිසා තමයි අපි ජීවත් වෙන්නෙ.අපිට ඉන්න රටක් තියෙන්නෙත් ඒගොල්ලො නිසා. 😍😍
     
    • Like
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    ඔය උබල කියන එවුන් හොද සුදුසුකම් තියන පොරවල් වෙන්න ඕනේ
    එහෙම තියෙනවා නම් කිසිම අවුලක් නැ රට යන එක
    මගේ එහෙම රට ගිහින් ඉන්න එවුනුත් ඉන්නවා යාලුවෝ අපි ඔක්කොම එකම සෙට් එක කැම්පස් එකේ

    ඔය දැන් මේ රට යන්න දගලන්නේ ඔහොම සුදුසුකම් තියන අඩුගානේ ලංකාවේ ලක්ෂයක්වත් හම්බ කර ගන්න බැරි පොරවල්
    එහෙම එවුන් ස්ටුඩන්ට් විසා ගිහින් එහෙ ඉන්න හදනකොට රෙද්දේ රෙවෙනවා
    ඊට පස්සේ හොරකන් කරන්න බලනවා
    අහු වෙලා දිපොර්ට් වෙලා තිබ්බ සල්ලි ටිකත් නාස්ති කරන් නිකන් විනාස වෙනවා

    රට යනවා නම් ඔෆර් එකකට මිසක් යන්න නරකයි
    රට ගිහින් ජොබ් හොයන් කරන්න අමාරුයි අඩුම යාලුවෙක්වත් නැත්නම්

    මේ ත්‍රෙඩ් දාන බහුතරේ මේකේ හිතනවද හොද සුදුසුකම් තියෙන එවුන් කියල ?
    මේකේ ඉන්න මම දන්න බහුතරේ නම් හොද සුදුසුකම් තියෙන එවුන්.. ඔය ඉරෝසන් වගේ පුක්මන්තලා ඉදලා හිටලා ඉන්නවා.. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.. උන් ඈරුනම ඉන්න මම දන්න බහුතරයකට සුදුසුකම් තියෙනවා

    අනිවාර්යයෙන්ම.

    රජතුමාගෙ සේනාවෙන් ගුටි කාලා, වද වින්දම තමයි අපිට ආතල්. ❤
    රජතුමා හරි රජතුමාගේ ළමයි හරි පාරේ යනකොට කාණුවට බැහැලා ඉඩදෙන්න ඕන.

    මොනව උනත් ඒ උත්තමයො නිසා තමයි අපි ජීවත් වෙන්නෙ.අපිට ඉන්න රටක් තියෙන්නෙත් ඒගොල්ලො නිසා. 😍😍
    රජවරු කුඩු.. නියම ඩයල් එක ඩඩ්ලි
    ------ Post added on Sep 29, 2021 at 5:14 PM
     
    • Like
    Reactions: shenat