අවදානමක් ගන්න එපා මචන්අම්මෝ අපිත් පව් කරන හින්දා UK වල ඉපදෙයිද?
ඔය ආච්චිත් කියන්නේ ඒක තමයිකෙනෙක් මනුශ්ය ලෝකේ උපදින්න පිනක් තියෙන්නේ ඔනේ, එ වගෙම දර්මය අසන තෑනක උපදින්න එකාට ඊට වඩා පිනක් තියෙන්න ඔනි. එකට වෙනම පාර්තනා කරන්න ඔනි
ඔය ආච්චිත් කියන්නේ ඒක තමයි![]()
මනුෂ්‍ය උපතක් ගැන නෙවෙයි බන් කියන්නේ ඔය. උබ කියපු මිත්‍යාදෘෂ්ටික නොවන රටක ඉපදෙන්න පින් කරන්න ඕනේ කියලා.එය කියන්නෙ වෙන එකක්, කෙනෙක් පින් කරල පර්තන්න කරන බටහිර රටක ඉපදෙන්න ඔනෙ කියල. එකගෙ පිනෙන් එය බටහිර රටක ඉපදෙන්න පුලුවන්. එත් එයගෙ ඊලන්ග භවය ගොඩක් වෙලවට මනුශ උපතක් වෙන්නේ නෑහ. මොකද දර්මය ගෙන දෑනීමක් නෑති නිසා. එක නිකන් තාවකලික සෑපක් විතරයි
බටහිර රටක ඉපදෙන එක ලන්කවෙ ඉපදෙනවට වඩ හොන්ඩ වෙන්නේ නෑහ. ලන්කවෙ ඉපදුන කෙනෙක්ට ඔනෙ නම් දර්මය අහල මෙ සන්සාරෙන් එත්‍ර වෙන්න පුලුවන්(නිවන්). එතකොට අයෙ සන්සරෙ කවදාවත් ඔය දුප්පත් රටවල ඉපදිල දුක් විදින්න ඔනි නෑහ නෙ. එත් ඉතින් බටහිර රටක ඉපදෙන එක ලොකික ව බලුවම හොන්ඩඉ කියල කෙනෙක්ට තෙරෙන්න පුලුවන්.ඊත් එක සම්පූනයෙන්ම වරදි. මොකො මනුශ්ය ජීවිතය අවුරුදු 60/70 උනත් සතර අපායට වෑටුනොත් කල්ප ගානක් දුක් විදින්න එනව. එකා කාටවත් පෙන්නෙ නෑහ. එකයි ඔය වගෙ මොඩ කතා කියන්නෙ.මනුෂ්‍ය උපතක් ගැන නෙවෙයි බන් කියන්නේ ඔය. උබ කියපු මිත්‍යාදෘෂ්ටික නොවන රටක ඉපදෙන්න පින් කරන්න ඕනේ කියලා.
උබ කියන්නෙත් ඒක නේ.
පිස්සුද බන් ?ලන්කවෙ ඉපදුන කෙනෙක්ට ඔනෙ නම් දර්මය අහල මෙ සන්සාරෙන් එත්‍ර වෙන්න පුලුවන්(නිවන්). එතකොට අයෙ සන්සරෙ කවදාවත් ඔය දුප්පත් රටවල ඉපදිල දුක් විදින්න ඔනි නෑහ නෙ
උබ දන්නා ලංකාවේ ඉපදිලා නිවන් දැකපු එකෙක් කියපන්ඊත් සන්සාර ඉස්සරහට ගලපල බලුවොත් ලන්කව වගෙ රටක ඉපදිල දර්මය අහල නිවන් දකින්න මග පාද ගන්න එක ලොකුම දෙයක්. එක තාවකාලික නෑහ
අනේ බන් මේ දහසක් මල් විකසිත වන මේ සොදුරු උදෑසනේ කුනුහරුප අහගන්නැතුව වෙන වැඩක් පලක් කරගනින්කෝකෙනෙක් ලන්ක මිනිස්සුන්ගේ ජීවිතෙ විදින දුක දෑකල බටහිර රටවල් හොන්ඩඉ කියනන් පුලුවන්. එක මෙ ජීවිතෙ විතරක් ගලපල බලුවොත් ඈත්ත වෙන්න පුලුවන්. ඊත් සන්සාර ඉස්සරහට ගලපල බලුවොත් ලන්කව වගෙ රටක ඉපදිල දර්මය අහල නිවන් දකින්න මග පාද ගන්න එක ලොකුම දෙයක්. එක තාවකාලික නෑහ.
මේකටනම් ඇඩුනා ප්‍රෙන්.කෙනෙක් ලන්ක මිනිස්සුන්ගේ ජීවිතෙ විදින දුක දෑකල බටහිර රටවල් හොන්ඩඉ කියනන් පුලුවන්. එක මෙ ජීවිතෙ විතරක් ගලපල බලුවොත් ඈත්ත වෙන්න පුලුවන්. ඊත් සන්සාර ඉස්සරහට ගලපල බලුවොත් ලන්කව වගෙ රටක ඉපදිල දර්මය අහල නිවන් දකින්න මග පාද ගන්න එක ලොකුම දෙයක්. එක තාවකාලික නෑහ.
උබ දන්නා ලංකාවේ ඉපදිලා නිවන් දැකපු එකෙක් කියපන්